Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Money සහ ආර්ථිකය ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න තරමින් උඹේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්,

ඕක වෙන්නෙ බං අපේ රටේම සල්ලි එකතු කරොත් සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ(සීමිත කිව්වට මේ ට්‍රිලියන ගණං ) අපිට සාපේක්ෂව ගත්තම ඇමරිකාව, එංගලන්තයෙ රටේම සල්ලි එකතු කරොත් ඒව ගොඩක් වැඩියි, හිතාගන්නත් බැරි තරම්,

රටේ සල්ලි මෙහේ ඉඳල වෙන රටකට යනව කියන්නෙ රටක් විදියට අපේ ධනය අඩු වෙන එක, එහේ සල්ලි මෙහාට එනව කියන්නෙ එහේ ධනය අඩුවෙලා ඒක අපිට එකතුවෙන එක,

ඇත්තටම ඕකයි කතන්දරේ, උඹ ඔතැන රටක් කියන එක අමතක කරල ගෙවල් දෙකක් විදියට හිතල බලපං එතකොට වැඩේ හරිම සරලයි,

ලංකාවෙ වෙලා තියෙන ප්‍රශ්නෙ තමයි විවෘත ආර්ථිකට ඇති වුණ කාලෙ ඉඳල අපේ මිනිස්සු රටින් ගේන බඩු තමයි ගොඩක් පාවිච්චි කරන්නෙ, හිතල බලපං පැන්සලක් මකනයක්වත් හදනවද කියල මේ රටේ? රට වටේම මුහුද ඒත් සැමන් ටින් එකක් රට ඇතුලෙ නිෂ්පාදන කරන්නෙ නෑ, ලංකාවෙ ප්‍රධානම විනිමය මෙච්චර කල් රඳා පැවතුනේ තේ,පොල්,රබර් නිසා,

දැන් මට පේන විදියට ලංකාවට සල්ලි එන්නෙ මේ ක්‍රම ටික නිසා ප්‍රධානවම,

1. පිටරට සේවයට යන අපේ රටේ මිනිස්සු නිසා(අපේ රටේ තමන්ගෙ පවුලෙ උදවිය ජීවත් වෙන)

2. ඇඳුම් හදල යවන කම්පැනි ටික.

3. තේ, පොල්, රබර්.

4. සොෆ්ට්වෙයාර් කම්පැනි ටික.

5. Freelance කරන උදවිය.

මේ අය නිසා තමයි දැන් රට ඉතුරුවෙලා තියෙන්නෙ,

මෙච්චර ආදායම ලැබිලත් රුපියල බහින්නෙ එන ප්‍රමාණෙට වඩා යන ප්‍රමාණය වැඩි නිසා, ලංකාවෙ ඉඳල එළියට සල්ලි යනව හැම දේකටම ඒත් එළියෙ ඉඳන් එන්නෙ ඔන්න ඔය ක්ෂේත්රයන් නිසා විතරයි.

අපේ රටේ මම දකින විදියට වත්කම් වර්ග දෙක්ක තියෙනව බං, නිශ්චලව තියෙන වත්කම්(ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල්, දේපල) ඒ ඇරුනම මිනිස්සුන්ගෙ අතේ තියෙන වත්කම(මේක තමයි එහා මෙහා යන්නෙ,)

රටක සල්ලි එළියට යන එක නවත්තන එක රජයෙ ලොකුම ලොකු වගකීමක්(අපේ රටේ මේක ගැන කතා ඕන නෑ )

උදාහරණයක් විදියට: ඇමරිකාවෙ වීසා සිස්ටම් එක, එයාල වීස ක්‍රම හඳුන්වල දෙන්නෙ එයාලට වාසි වෙන විදියට, ඒ රටේ සල්ලි පිටට යන එක අවම කරන්න.

ඒකට අපේ මී හරක් ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන්න හැදුවෙ, එහෙම දෙයක් වුණානම් විනාසයි බං මුලු ආර්ථිකයම. අර තරම් සල්ලි තියෙන ඇමරිකාවෙ රජයවත් කරන්නෙ නැති වැඩ බං ඕව.

දැන් ෆ්‍රී ලාන්ස් පැත්තට ඔලුව දැම්මොත්,

ඒක ගොඩක් හොඳ රැකියාවක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව නේ බං බොරු ප්‍රතිපත්ති වගයක් ඒකියන්නෙ උදේට වැඩට ගිහිල්ල හවස ගෙදර එන්න ඕන, ඒවගේ මත ටිකක්, ඒ මත මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන නිසා ෆ්‍රී ලාන්ස් කරන සුලු පිරිසට ගොඩක් වාසියි. ඇත්තටම කරන්න ඕන ඔයවගේ මත මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරල දාලා ඒ අයව මේකට නම්මගන්න එක,

ලොකුම ප්‍රශ්නෙ තමයි බං මේකට ගොඩක් බහින්නෙ වැඩ මුකුත් දන්නෙ නැති සෙට්, ඒ වගේ අය බැස්සම කොහොමත් මේකෙ ඉස්සරහට යන්න බෑ, වැඩකාරයන්ට විතරමයි බං තැන තියෙන්නෙ, තමන් මොනවහරි පැත්තකින් ගොඩක් දක්ෂ වෙන්න ඕන,(Web Designing, Developing, Front-End, Mobile App developing, Extra දෙයක් වුණත් කමක් නෑ). සුපිරිම වැඩ්ඩෙක් නම් ඕන දුරක් යන්න පුලුවන් බං ඒ වගේම අවංකකම, Attitudes ඒදෙවල් හැම දෙයක්ම බලපානව.

බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ් එකක් ලෝන් එකක් ගන්න බැරි කතා නම් බොරු බං, මම ෆ්‍රී ලාන්ස් කරන්නෙ මට ගිය මාසෙට උඩින් මාසෙ BOC එකෙන් ක්‍රෙඩිට් කාඩ් එක හදල දුන්න මම අහපු ගමන්ම, නිකං නෙමෙයි 1Lak limit එකක් තියෙන කාඩ් එකක්, ඒවට නම් ක්‍රම තියෙනව බං, අපිට සල්ලි තියේ කියල බැංකුවට පෙන්නන්න ඕන, ලෝන් එකක් ගන්න නම් අපිට ලෝන් එකක් ගන්න අහේනියක් නෑ කියන එක බැංකුවට පෙන්නන්න ඕන(සිරාමයි මේ කියන්නෙ), උංට ඕන බං සල්ලි, සල්ලි තියේ නම්, සල්ලි එනව කියල පේනව නම්, උං ඒ කස්ටමර් තියාගන්න නොකරන දෙයක් නෑ.

තව දෙයක් ෆ්රීලාන්සින් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි බං, මම දැක්ක මේවල ත්‍රෙඩ් යනව ලක්ෂ, කෝටි ගණං අවුරුද්දෙන් හෙව්ව අනං මනං කියල,ඕවල ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ, ඒත් ඕව බලලා ඔලුව කුරුවල් කරගන්න එපා, කතාවත් තියෙනව නේ බං සිංහලේ "කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසනු" කියල, අන්න ඒකයි මම නම් කියන්නෙ, මහන්සි වෙලා කරනව නම්(විශේෂයෙන් මුලි ටිකේ මැරෙන්න ඕන) ගොඩක් සුරක්ෂිත රැකියාවක් තමයි මේක, හැබැයි හම්බවෙන සල්ලි කාලා බීල විනාස කරන්නෙ නැතුව, අවුරුදු 50වෙද්දි කිසිම ආදායමක් නැතිවෙයි කියන දේ හිතාගෙන හොඳ දේකට ඉන්වෙස්ට් කරන්නත් මොළේ තියෙන්න ඕන.

තව ප්‍රශ්න තියේ නම් අහපං මම දන්න තරමින් උත්තර දුන්නෙ,

එල!

[QUOTE="sithija.h, post: 23386297, member: 144967"] [SIZE=4]මම දන්න තරමින් උඹේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්, ඕක වෙන්නෙ බං අපේ රටේම සල්ලි එකතු කරොත් සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ(සීමිත කිව්වට මේ ට්‍රිලියන ගණං :P) අපිට සාපේක්ෂව ගත්තම ඇමරිකාව, එංගලන්තයෙ රටේම සල්ලි එකතු කරොත් ඒව ගොඩක් වැඩියි, හිතාගන්නත් බැරි තරම්, රටේ සල්ලි මෙහේ ඉඳල වෙන රටකට යනව කියන්නෙ රටක් විදියට අපේ ධනය අඩු වෙන එක, එහේ සල්ලි මෙහාට එනව කියන්නෙ එහේ ධනය අඩුවෙලා ඒක අපිට එකතුවෙන එක, ඇත්තටම ඕකයි කතන්දරේ, උඹ ඔතැන රටක් කියන එක අමතක කරල ගෙවල් දෙකක් විදියට හිතල බලපං එතකොට වැඩේ හරිම සරලයි, ලංකාවෙ වෙලා තියෙන ප්‍රශ්නෙ තමයි විවෘත ආර්ථිකට ඇති වුණ කාලෙ ඉඳල අපේ මිනිස්සු රටින් ගේන බඩු තමයි ගොඩක් පාවිච්චි කරන්නෙ, හිතල බලපං පැන්සලක් මකනයක්වත් හදනවද කියල මේ රටේ? රට වටේම මුහුද ඒත් සැමන් ටින් එකක් රට ඇතුලෙ නිෂ්පාදන කරන්නෙ නෑ, ලංකාවෙ ප්‍රධානම විනිමය මෙච්චර කල් රඳා පැවතුනේ තේ,පොල්,රබර් නිසා, දැන් මට පේන විදියට ලංකාවට සල්ලි එන්නෙ මේ ක්‍රම ටික නිසා ප්‍රධානවම, 1. පිටරට සේවයට යන අපේ රටේ මිනිස්සු නිසා(අපේ රටේ තමන්ගෙ පවුලෙ උදවිය ජීවත් වෙන) 2. ඇඳුම් හදල යවන කම්පැනි ටික. 3. තේ, පොල්, රබර්. 4. සොෆ්ට්වෙයාර් කම්පැනි ටික. 5. Freelance කරන උදවිය. මේ අය නිසා තමයි දැන් රට ඉතුරුවෙලා තියෙන්නෙ, මෙච්චර ආදායම ලැබිලත් රුපියල බහින්නෙ එන ප්‍රමාණෙට වඩා යන ප්‍රමාණය වැඩි නිසා, ලංකාවෙ ඉඳල එළියට සල්ලි යනව හැම දේකටම ඒත් එළියෙ ඉඳන් එන්නෙ ඔන්න ඔය ක්ෂේත්රයන් නිසා විතරයි. අපේ රටේ මම දකින විදියට වත්කම් වර්ග දෙක්ක තියෙනව බං, නිශ්චලව තියෙන වත්කම්(ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල්, දේපල) ඒ ඇරුනම මිනිස්සුන්ගෙ අතේ තියෙන වත්කම(මේක තමයි එහා මෙහා යන්නෙ,) රටක සල්ලි එළියට යන එක නවත්තන එක රජයෙ ලොකුම ලොකු වගකීමක්(අපේ රටේ මේක ගැන කතා ඕන නෑ :D) උදාහරණයක් විදියට: ඇමරිකාවෙ වීසා සිස්ටම් එක, එයාල වීස ක්‍රම හඳුන්වල දෙන්නෙ එයාලට වාසි වෙන විදියට, ඒ රටේ සල්ලි පිටට යන එක අවම කරන්න. ඒකට අපේ මී හරක් ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන්න හැදුවෙ, එහෙම දෙයක් වුණානම් විනාසයි බං මුලු ආර්ථිකයම. අර තරම් සල්ලි තියෙන ඇමරිකාවෙ රජයවත් කරන්නෙ නැති වැඩ බං ඕව. දැන් ෆ්‍රී ලාන්ස් පැත්තට ඔලුව දැම්මොත්, ඒක ගොඩක් හොඳ රැකියාවක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව නේ බං බොරු ප්‍රතිපත්ති වගයක් ඒකියන්නෙ උදේට වැඩට ගිහිල්ල හවස ගෙදර එන්න ඕන, ඒවගේ මත ටිකක්, ඒ මත මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන නිසා ෆ්‍රී ලාන්ස් කරන සුලු පිරිසට ගොඩක් වාසියි. ඇත්තටම කරන්න ඕන ඔයවගේ මත මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරල දාලා ඒ අයව මේකට නම්මගන්න එක, ලොකුම ප්‍රශ්නෙ තමයි බං මේකට ගොඩක් බහින්නෙ වැඩ මුකුත් දන්නෙ නැති සෙට්, ඒ වගේ අය බැස්සම කොහොමත් මේකෙ ඉස්සරහට යන්න බෑ, වැඩකාරයන්ට විතරමයි බං තැන තියෙන්නෙ, තමන් මොනවහරි පැත්තකින් ගොඩක් දක්ෂ වෙන්න ඕන,(Web Designing, Developing, Front-End, Mobile App developing, Extra දෙයක් වුණත් කමක් නෑ). සුපිරිම වැඩ්ඩෙක් නම් ඕන දුරක් යන්න පුලුවන් බං ඒ වගේම අවංකකම, Attitudes ඒදෙවල් හැම දෙයක්ම බලපානව. බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ් එකක් ලෝන් එකක් ගන්න බැරි කතා නම් බොරු බං, මම ෆ්‍රී ලාන්ස් කරන්නෙ මට ගිය මාසෙට උඩින් මාසෙ BOC එකෙන් ක්‍රෙඩිට් කාඩ් එක හදල දුන්න මම අහපු ගමන්ම, නිකං නෙමෙයි 1Lak limit එකක් තියෙන කාඩ් එකක්, ඒවට නම් ක්‍රම තියෙනව බං, අපිට සල්ලි තියේ කියල බැංකුවට පෙන්නන්න ඕන, ලෝන් එකක් ගන්න නම් අපිට ලෝන් එකක් ගන්න අහේනියක් නෑ කියන එක බැංකුවට පෙන්නන්න ඕන(සිරාමයි මේ කියන්නෙ), උංට ඕන බං සල්ලි, සල්ලි තියේ නම්, සල්ලි එනව කියල පේනව නම්, උං ඒ කස්ටමර් තියාගන්න නොකරන දෙයක් නෑ. තව දෙයක් ෆ්රීලාන්සින් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි බං, මම දැක්ක මේවල ත්‍රෙඩ් යනව ලක්ෂ, කෝටි ගණං අවුරුද්දෙන් හෙව්ව අනං මනං කියල,ඕවල ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ, ඒත් ඕව බලලා ඔලුව කුරුවල් කරගන්න එපා, කතාවත් තියෙනව නේ බං සිංහලේ "කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසනු" කියල, අන්න ඒකයි මම නම් කියන්නෙ, මහන්සි වෙලා කරනව නම්(විශේෂයෙන් මුලි ටිකේ මැරෙන්න ඕන) ගොඩක් සුරක්ෂිත රැකියාවක් තමයි මේක, හැබැයි හම්බවෙන සල්ලි කාලා බීල විනාස කරන්නෙ නැතුව, අවුරුදු 50වෙද්දි කිසිම ආදායමක් නැතිවෙයි කියන දේ හිතාගෙන හොඳ දේකට ඉන්වෙස්ට් කරන්නත් මොළේ තියෙන්න ඕන. තව ප්‍රශ්න තියේ නම් අහපං මම දන්න තරමින් උත්තර දුන්නෙ, එල! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom