Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Money සහ ආර්ථිකය ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... උඹේ විස්තරේ නම් සෑහෙන්න පැහැදිලියි. මම හිතුවටත් වඩා කරුණු උඹ කියල තියෙනව. ගොඩක් පිං...

ඩොලරයේ අනුපාතයේ ප්රශ්නය හොඳට පැහැදිලි වුනා.

උඹ කියපු හැටියට Freelancing අය ලංකාවට සල්ලි ගෙන්නන අයගේ කොටසට වැටෙන නිසා එයාලගෙන් රටට වැඩක් වෙනව පැහැදිලිවම. ඒ නිසා ඒක අහක දාන්න බැහැ කාටවත් දැන්. ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන කතාවට නම් සෑහෙන අප්සෙට් ගිහිං හිටියෙ. සිරාවට ඒක වුනා නම් ඉවරම තමා.

ඇත්තටම ෆ්‍රී ලාන්සිං පැත්ත ගැන උඹ කියපු විස්තරේ නිසා මට සෑහෙන confidence එකක් ආව මචං. ඒකට නම් ගොඩක් තෑන්ක්ස් මචෝ...

උඹ කිව්ව වගේ මේ අපේ රටේ අර උදේ ගිහිං හවස එන frame එකේ මතය තමා, තාම ගොඩක් අයගෙ ඔලුවල තියෙන්නෙ. ඒක කොච්චර බරපතලද කියනව නම් වෙනස් විදිහට යන්න හදන කෙනෙක්ට පුදුම මානසික පීඩනයක් ඇතිවෙනව.

වැඩියම දන්නෙ නැති සෙට් වලින් තමා අවුල එන්නෙ. මට මතකයි ෆ්‍රී ලාන්සිං ගැන කියද්දි ඩොක්ට කෙනෙක් කියල තිබුණ ඕව පිරමීඩ ක්‍රම. තඹ සතේකට විශ්වාස කරන්න බැහැ කියල. ඩොක්ට කෙනෙක් වෙලා එහෙම කිව්ව එක ගැන මම පුදුම වුනා. ඒ අය උනත් අර නොදන්න කට්ටිය වැඩ අනාගත්ත අයගෙන් දැනගත්ත දේවල් නිසා ස්ථිරවම හිතාගෙන ඉන්නෙ මේවා ප්‍රෝඩාකාරී දේවල් කියල. ඒගොල්ලො උනත් හිතන හැටි ඒකෙන් පේනව.

උඹ කිව්ව විදිහට ක්‍රෙඩිට් කාඩ් එකක් අච්චර Limit එකකට ගන්න පුළුවන් වුනා කිව්ව එක ගැන නම් මාරම හැපි.  තවත් Confidence මචං ඒකට නම්. මේ ගැන විස්තර අහපු හැම කෙනෙක්ම මට කියල තිබුණෙ ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒක අමතක කරල දාන්න. ෆ්‍රී ලාන්ස් කරන අයට කවදාවත් ක්‍රෙඩිට් කාඩ් කවුරුත් දෙන් නෑ කියල.

අනිවා. බැහැල වැඩ කරනව නම් සෑහෙන්න ගමනක් යන්න පුළුවන් තමයි. තමන්ගෙ අතේ වැඩේ තියෙන්නෙ.

මචං මට තව ප්‍රශ්න ටිකක් තියෙනව.....

ඉන්වෙස්ට් කරන එක ගැන කිව්ව ගමන් වැඩි දෙනෙක්ගෙ ඔලුවට එන්නෙ බැංකුවක ස්ථාවර තැන්පතු දාන එකනෙ. වෙන ඉන්වෙස්ට්මන්ට් සැලසුමක් නැත්නම් ඒක දාන එක පාඩුවක් නැතිවෙන්න පුලුවන්.

ඒත් හරියට බැලුවොත් ඇත්තටම බැංකුවක ස්ථාවර තැන්පතු දාන එක ඵලදායී ආයෝජනයක් ද?

අපි උපයන ඩොලරය රට තුළ පාවිච්චි කරන්න නම් රුපියල් කරගන්නම වෙනවනෙ. නමුත් ඩොලරය ආයෝජනයක් විදිහට අපිට පාවිච්චි කරන්න ක්‍රමවේද නැද්ද?

කෙනෙක් මේ ත්‍රෙඩ් එකේම අහල තිබුණ.... ටැක්ස් සම්බන්ධ ප්රශ්නය. ආදායම් බදු තත්වය ෆ්‍රී ලාන්සිං කරන කෙනෙක්ට කොයි තරමකින් බලපාවිද?

සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වඩා ෆ්‍රී ලාන්සිං කරන කෙනෙක්ට opportunities ගොඩක් තියෙනවනෙ.... එතකොට තමන්ගේම නිර්මාණයක් කරල ඒක මාකට් කරන්න වගේ දෙයක් උනත් කරන්න බැරි නෑනේද?

ඒ වගේම කෙනෙක්ට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල මේ වැඩේ කරගෙන ගියොත් ප්‍රතිලාභයක් තියේවිද?

නැත්නම් ඊට වඩා ඉහල ව්‍යාපාර ක්‍රමවේදයකට ටිකක් වැඩි වියදමක් කරල යන එක හොඳ ආයෝජනයක් වේවිද?

මම මේ පහල ප්‍රශ්න අද කාලෝචිත තත්වය ගැන හිතලයි අහන්නෙ මචං.... ෆ්‍රී ලාන්සිං වගේම විදේශ රැකියා කරන අය දෙගොල්ලොන්ටම පොදුවේ ප්‍රශ්න ටිකක් මචං.

ඇත්තටම ෆ්‍රී ලාන්සිං බැහැල හරියට දැනගෙන කරනව නම් සුරක්ෂිතයි. නමුත් මේ රටේ අර කිව්ව වගේ බොරු ප්‍රතිපත්ති, යල් පැන ගිය මත තියෙන අය එක්ක වැඩ කරන්න ගියාම සමහර වෙලාවට එපා වෙනව.

එහෙම අය වැඩියෙන් ඉන්නකොට මේක පිළිගන්නැති බවක් තාමත් තියෙනව නේද? (ගොඩක් අය කියන්නෙ උඹට ඔහොම වැඩි කල් යන්න වෙන්නෙ නෑ. උඹට ණයක්වත් ගන්න පුළුවන් ද ඔහොම කරල? මැරි කරන්නවත් පුළුවන්ද රස්සාව පැහැදිලි කරල දෙන්නෙ කොහොමද? කියල.)
ඇත්තටම කිව්වොත්, මම ටිකක් දන්න කෙනෙක් ඉන්නව එයා ජොබ් එකක් කරන්නෙ නැහැ ගෙදර ඉඳන් තමයි වැඩ කරනව කිව්වෙ. බැඳල ලමයිනුත් ඉන්නව. පොඩි වාහනයකුත් තියෙනව. ගෙදරත් හොඳට තියෙනව. එයා කිව්වෙ නම් "අනිත් මිනිස්සු මේ ෆ්‍රී ලාන්සිං කරන එක පිළිගන් නැහැ කියන කතා අහන්න යන්න එපා කියල. ලෝකෙ ගොඩක් දියුණුයි. හරි විදිහට සල්ලි හොයන්න කරන රස්සා විදි දැන් ඕනෙ තරම් තියෙනව මිනිස්සු දන් නැතිව කියන කතා ඕව" කියල.
එයාගෙ ඒ කතාව හරිද? අපිට මේ විදිහට අනිත් මිනිස්සු කියන කතා වැඩිය ගණන් නොගෙන වැඩ කරගෙන යන්න පුළුවන් ද?

උඹ කිව්වනෙ ණය ගන්න උනත් බැරි නෑ කියල. නමුත් අපි හිතමු ගෙදර රෙපෙයාර් එකක් කරගන්න වැඩිපුර මුදලක් ඕනෙ ණයක් හරි ගන්න. එතකොට ණයක් ගන්නම වෙනව නම් ඒවාට විකල්ප ක්‍රමවේද තියෙනවද?

අපි හිතමු මැරි කලා කියල. ළමයි ඉන්න කාලෙකදි, ළමයින් ඉස්කෝලෙකට දාන්න ගියොත්, රැකියාවේ ස්වභාවය යන කරුණු වලදි ගැටළු ඒවිද?

වාහනයක් Finance කරල ගන්න ගියාම සෑහෙන්න ආදායම ගැන ප්‍රශ්න එනවනෙ. එ්වගේ තත්වයකදි කොහොම බලපෑමක් තියේවිද?

[QUOTE="manojdhrma, post: 23388200, member: 370392"] [SIZE=3]මචං... උඹේ විස්තරේ නම් සෑහෙන්න පැහැදිලියි. මම හිතුවටත් වඩා කරුණු උඹ කියල තියෙනව. ගොඩක් පිං... :):):) ඩොලරයේ අනුපාතයේ ප්රශ්නය හොඳට පැහැදිලි වුනා. :yes: උඹ කියපු හැටියට Freelancing අය ලංකාවට සල්ලි ගෙන්නන අයගේ කොටසට වැටෙන නිසා එයාලගෙන් රටට වැඩක් වෙනව පැහැදිලිවම. ඒ නිසා ඒක අහක දාන්න බැහැ කාටවත් දැන්. ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන කතාවට නම් සෑහෙන අප්සෙට් ගිහිං හිටියෙ. සිරාවට ඒක වුනා නම් ඉවරම තමා. :( ඇත්තටම ෆ්‍රී ලාන්සිං පැත්ත ගැන උඹ කියපු විස්තරේ නිසා මට සෑහෙන confidence එකක් ආව මචං. ඒකට නම් ගොඩක් තෑන්ක්ස් මචෝ... :):)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]උඹ කිව්ව වගේ මේ අපේ රටේ අර උදේ ගිහිං හවස එන frame එකේ මතය තමා, තාම ගොඩක් අයගෙ ඔලුවල තියෙන්නෙ. ඒක කොච්චර බරපතලද කියනව නම් වෙනස් විදිහට යන්න හදන කෙනෙක්ට පුදුම මානසික පීඩනයක් ඇතිවෙනව. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]වැඩියම දන්නෙ නැති සෙට් වලින් තමා අවුල එන්නෙ. මට මතකයි ෆ්‍රී ලාන්සිං ගැන කියද්දි ඩොක්ට කෙනෙක් කියල තිබුණ ඕව පිරමීඩ ක්‍රම. තඹ සතේකට විශ්වාස කරන්න බැහැ කියල. ඩොක්ට කෙනෙක් වෙලා එහෙම කිව්ව එක ගැන මම පුදුම වුනා. ඒ අය උනත් අර නොදන්න කට්ටිය වැඩ අනාගත්ත අයගෙන් දැනගත්ත දේවල් නිසා ස්ථිරවම හිතාගෙන ඉන්නෙ මේවා ප්‍රෝඩාකාරී දේවල් කියල. ඒගොල්ලො උනත් හිතන හැටි ඒකෙන් පේනව. උඹ කිව්ව විදිහට ක්‍රෙඩිට් කාඩ් එකක් අච්චර Limit එකකට ගන්න පුළුවන් වුනා කිව්ව එක ගැන නම් මාරම හැපි. :) තවත් Confidence මචං ඒකට නම්. මේ ගැන විස්තර අහපු හැම කෙනෙක්ම මට කියල තිබුණෙ ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒක අමතක කරල දාන්න. ෆ්‍රී ලාන්ස් කරන අයට කවදාවත් ක්‍රෙඩිට් කාඩ් කවුරුත් දෙන් නෑ කියල.:shocked: අනිවා. බැහැල වැඩ කරනව නම් සෑහෙන්න ගමනක් යන්න පුළුවන් තමයි. තමන්ගෙ අතේ වැඩේ තියෙන්නෙ. මචං මට තව ප්‍රශ්න ටිකක් තියෙනව..... [/SIZE] [SIZE=3]ඉන්වෙස්ට් කරන එක ගැන කිව්ව ගමන් වැඩි දෙනෙක්ගෙ ඔලුවට එන්නෙ බැංකුවක ස්ථාවර තැන්පතු දාන එකනෙ. වෙන ඉන්වෙස්ට්මන්ට් සැලසුමක් නැත්නම් ඒක දාන එක පාඩුවක් නැතිවෙන්න පුලුවන්. *** [/SIZE] [LIST=1] [*][SIZE=3]ඒත් හරියට බැලුවොත් ඇත්තටම බැංකුවක ස්ථාවර තැන්පතු දාන එක ඵලදායී ආයෝජනයක් ද?[/SIZE] [*][SIZE=3]අපි උපයන ඩොලරය රට තුළ පාවිච්චි කරන්න නම් රුපියල් කරගන්නම වෙනවනෙ. නමුත් ඩොලරය ආයෝජනයක් විදිහට අපිට පාවිච්චි කරන්න ක්‍රමවේද නැද්ද? [/SIZE] [*][SIZE=3]කෙනෙක් මේ ත්‍රෙඩ් එකේම අහල තිබුණ.... ටැක්ස් සම්බන්ධ ප්රශ්නය. ආදායම් බදු තත්වය ෆ්‍රී ලාන්සිං කරන කෙනෙක්ට කොයි තරමකින් බලපාවිද?[/SIZE] [*][SIZE=3]සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වඩා ෆ්‍රී ලාන්සිං කරන කෙනෙක්ට opportunities ගොඩක් තියෙනවනෙ.... එතකොට තමන්ගේම නිර්මාණයක් කරල ඒක මාකට් කරන්න වගේ දෙයක් උනත් කරන්න බැරි නෑනේද? [/SIZE] [*][SIZE=3]ඒ වගේම කෙනෙක්ට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල මේ වැඩේ කරගෙන ගියොත් ප්‍රතිලාභයක් තියේවිද? [/SIZE] [*][SIZE=3]නැත්නම් ඊට වඩා ඉහල ව්‍යාපාර ක්‍රමවේදයකට ටිකක් වැඩි වියදමක් කරල යන එක හොඳ ආයෝජනයක් වේවිද?[/SIZE] [/LIST] [SIZE=3] මම මේ පහල ප්‍රශ්න අද කාලෝචිත තත්වය ගැන හිතලයි අහන්නෙ මචං.... ෆ්‍රී ලාන්සිං වගේම විදේශ රැකියා කරන අය දෙගොල්ලොන්ටම පොදුවේ ප්‍රශ්න ටිකක් මචං. ඇත්තටම ෆ්‍රී ලාන්සිං බැහැල හරියට දැනගෙන කරනව නම් සුරක්ෂිතයි. නමුත් මේ රටේ අර කිව්ව වගේ බොරු ප්‍රතිපත්ති, යල් පැන ගිය මත තියෙන අය එක්ක වැඩ කරන්න ගියාම සමහර වෙලාවට එපා වෙනව. [/SIZE] [SIZE=3]### [/SIZE] [LIST=1] [*][SIZE=3]එහෙම අය වැඩියෙන් ඉන්නකොට මේක පිළිගන්නැති බවක් තාමත් තියෙනව නේද? (ගොඩක් අය කියන්නෙ උඹට ඔහොම වැඩි කල් යන්න වෙන්නෙ නෑ. උඹට ණයක්වත් ගන්න පුළුවන් ද ඔහොම කරල? මැරි කරන්නවත් පුළුවන්ද රස්සාව පැහැදිලි කරල දෙන්නෙ කොහොමද? කියල.) ඇත්තටම කිව්වොත්, මම ටිකක් දන්න කෙනෙක් ඉන්නව එයා ජොබ් එකක් කරන්නෙ නැහැ ගෙදර ඉඳන් තමයි වැඩ කරනව කිව්වෙ. බැඳල ලමයිනුත් ඉන්නව. පොඩි වාහනයකුත් තියෙනව. ගෙදරත් හොඳට තියෙනව. එයා කිව්වෙ නම් "[I]අනිත් මිනිස්සු මේ ෆ්‍රී ලාන්සිං කරන එක පිළිගන් නැහැ කියන කතා අහන්න යන්න එපා කියල. ලෝකෙ ගොඩක් දියුණුයි. හරි විදිහට සල්ලි හොයන්න කරන රස්සා විදි දැන් ඕනෙ තරම් තියෙනව මිනිස්සු දන් නැතිව කියන කතා ඕව[/I]" කියල. එයාගෙ ඒ කතාව හරිද? අපිට මේ විදිහට අනිත් මිනිස්සු කියන කතා වැඩිය ගණන් නොගෙන වැඩ කරගෙන යන්න පුළුවන් ද? [/SIZE][SIZE=3] [/SIZE] [*][SIZE=3]උඹ කිව්වනෙ ණය ගන්න උනත් බැරි නෑ කියල. නමුත් අපි හිතමු ගෙදර රෙපෙයාර් එකක් කරගන්න වැඩිපුර මුදලක් ඕනෙ ණයක් හරි ගන්න. එතකොට ණයක් ගන්නම වෙනව නම් ඒවාට විකල්ප ක්‍රමවේද තියෙනවද? [/SIZE] [*][SIZE=3]අපි හිතමු මැරි කලා කියල. ළමයි ඉන්න කාලෙකදි, ළමයින් ඉස්කෝලෙකට දාන්න ගියොත්, රැකියාවේ ස්වභාවය යන කරුණු වලදි ගැටළු ඒවිද? [/SIZE] [*][SIZE=3]වාහනයක් Finance කරල ගන්න ගියාම සෑහෙන්න ආදායම ගැන ප්‍රශ්න එනවනෙ. එ්වගේ තත්වයකදි කොහොම බලපෑමක් තියේවිද? [/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom