bump. මචන් මේක වැඩද? මට හදිස්සියක් නෑ ඒත් ඇරන් තියාගන්න ඕනා. කල් ගියාට කමක් නෑ කොහොමහරි එනවනම්. ඔන්ලයින් ගත්ත කවුරුහරි update එකක් දෙනවද?
කවුරුහරි දන්නවද online apply කරාට පස්සෙ කොච්චර දවසකින්ද finger print දෙන්න එන්නෙ කියලා?
------ Post added on Nov 11, 2023 at 7:06 PM