online pay karanna udaw

121314

Member
Jan 7, 2015
310
31
0
1)කට්ටිය මට කියන්නකෝ ඔන්ලයින් pay කරන්න කාර්ඩ් එකක් ගන්න හැටි.debit card එකක් .

2)මොන බැංකුවද වැඩේ ලෙසියෙන්ම කර ගන්න පුලුවන් . මන් තාම Job නෑ .
අඩුම කියකින් වැඩේ පටන් ගන්න පුලුවන්ද .

3)ලංකාව තුල pay කරන එකට තමා ඕනේ වෙන්නේ. (උදාහරණ රජයට ගෙවන්න තියෙන ගාස්තු , daraz, kapruka , alixpress වගේ )මේකට ගන්න ඕනෙ Card එකේ වර්ගයක් තියේද .

5)වැඩේට දවස් කියක් වගේ යයිද .

6)එහෙම ගන්න card එකකින් e bay වලින් එහෙම බඩු ගන්න බැරිද.
එහෙම ගන්න බැරිනම් ඒක හදා ගන්නේ කොහොමද පුලුවන් වෙන්න .(මේක නම් හදිස්සි නෑ)
 
121314

Member
Jan 7, 2015
310
31
0
බම්ප් එකකින් හෝ උදව් කරන ඔබ සැමට ස්තුතියි .
 
Thinkerz

Member
Mar 14, 2019
428
32
0
එකවුන්ට් එකක් ඕපන් කරන්න ජොබ් එකක් ඕනි නැහැ.

කොමර්ෂල් බැංකුව හොදයි. අයිඩී කාර්ඩ් එකයි, බිලිං පෘෆ් පෙන්නන උබේ නමට තියෙන ලයිට් බිලක්‌ වගේ ඕනි. ආයේ එකවුන්ට් එක ඕපන් කරන්න සල්ලි.

ඔය ටික ඇන්න බැංකුවට ගියාම උබේ ෆොටෝ එකක් එහෙම අරං එකවුන්ට් එකක් ඕපන් කරලා වැඩේ කරලා දෙයි. කාර්ඩ් එකත් ඒ වෙලේම දෙනවා. එකෙන් ඔන්ලයින් පේමන්ට් කරහැකි.

ඊබේ පේමන්ට් වලත් ඒ කාර්ඩ් එක පාවිච්චි කල හැකි. කොයිකටත් පෙපැල් එකවුන්ට් එකක් ඕපන් කරලා, ඒකට බැංකුවේ කාර්ඩ් එක ලින්ක් කරලා ඒක හරහා ඊබේ පේමන්ට් කරන එක හොදයි.

  • Like
Reactions: 121314

mage namata bil pay karapuwa nm mokuth ne bn.
 
Thinkerz

Member
Mar 14, 2019
428
32
0
mage namata bil pay karapuwa nm mokuth ne bn.

ඒත් පුලුවන්. සමහර සුපර්බ්‍රාන්ච් වල නං එච්චර කැමති නැහැ පොඩි පොඩි එකවුන්ට් මේන්ටේන් කරන් යන්න. උබේ නගරේ මොකක්ද ලගම?
 
121314

Member
Jan 7, 2015
310
31
0

ඊබේ පේමන්ට් වලත් ඒ කාර්ඩ් එක පාවිච්චි කල හැකි. කොයිකටත් පෙපැල් එකවුන්ට් එකක් ඕපන් කරලා, ඒකට බැංකුවේ කාර්ඩ් එක ලින්ක් කරලා ඒක හරහා ඊබේ පේමන්ට් කරන එක හොදයි.

මෙන්න මේක පැහැදිලි නෑ. මෙහෙම කරන්න ඕනෙ වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද paypal එකක් හදාගන්න ඕනේ වෙන්නේ ඇයි කියල මට තේරෙන්නේ නෑ.
 
Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මෙන්න මේක පැහැදිලි නෑ. මෙහෙම කරන්න ඕනෙ වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද paypal එකක් හදාගන්න ඕනේ වෙන්නේ ඇයි කියල මට තේරෙන්නේ නෑ.

සර්ච් කරලා බලහන්, කිරියේ ත්‍රෙඩ් ඇති ඉසේ කෙස් ගානට. :yes:
 
121314

Member
Jan 7, 2015
310
31
0
සර්ච් කරලා බලහන්, කිරියේ ත්‍රෙඩ් ඇති ඉසේ කෙස් ගානට. :yes:

mata set unee nane.mama google search kara. kiriya athule thred search karanna kramayak thienawada ;tag search nathuwa.