Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Payment එක Fail වුනා එත් සල්ලි කැපිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාඩ් එක Add කල තැනකින් Payment එක Fail වුනා කියලා මට E-mail එකක් ආවා.

මම අදාල කාඩ් එක තියෙන බැංකු ගිණුමට රු 500 දැම්මා සල්ලි මදි ඇති කියලා හිතලා.

අදාල කාඩ් එක තියෙන බැංකුවෙන් අර රු 500 ආවා කියලා SMS 4ක් ආවා (වෙනදා එහෙම ආවේ නැහැ)

මම අය අදාල සයිට් එකට ලොග් වෙලා Payment එක කලා OTP එක ගහලා Payment එක Fail වුනා.

කලින් වගේම අදාළ Payment එක වුනා කියල බැංකුවෙන් SMS 4 ක් ආවා

නමුත් Payment එක සයිට් එකේ Fail වෙච නිසා ඉන්වොයිස් එක Unpaid.

බැංකුවට කතා කළා බැංකුවෙන් කියනවා Payment එක ගිහින් කියලා මට authenticator code එකක් දුන්න බැංකුවෙන් වෙලාව එක්ක අර සයිට් එකේ බැංකුව එක්ක උන්ට Payment එක පරික්ෂා කරලා ගන්න පුළුවන් කියලා

එක දුන්නත් ඒ සයිට් එකෙන් කියනවා ඇවිත් නැහැ මොකුත් සටහන් නැහැ කියලා උන්ගේ ලග මම 2019 ඉදලා Paymnet කරන සයිට් එකක්

Update 2024-05-14

බැංකුවේ Card Center කතා කළා මම උදේ බැංකුවෙන් කියනවා Payment එක ගිහින් නිසා අර සයිට් එකෙන් Refund ගන්න කියලා ඔච්රයි පිළිතුර බැංකුවේ

[QUOTE="Nadun26, post: 29811075, member: 532894"] [SIZE=5]කාඩ් එක Add කල තැනකින් Payment එක Fail වුනා කියලා මට E-mail එකක් ආවා.[/SIZE] [SIZE=5]මම අදාල කාඩ් එක තියෙන බැංකු ගිණුමට රු 500 දැම්මා සල්ලි මදි ඇති කියලා හිතලා. අදාල කාඩ් එක තියෙන බැංකුවෙන් අර රු 500 ආවා කියලා SMS 4ක් ආවා (වෙනදා එහෙම ආවේ නැහැ) මම අය අදාල සයිට් එකට ලොග් වෙලා Payment එක කලා OTP එක ගහලා Payment එක Fail වුනා. කලින් වගේම අදාළ Payment එක වුනා කියල බැංකුවෙන් SMS 4 ක් ආවා නමුත් Payment එක සයිට් එකේ Fail වෙච නිසා ඉන්වොයිස් එක Unpaid. බැංකුවට කතා කළා බැංකුවෙන් කියනවා Payment එක ගිහින් කියලා මට authenticator code එකක් දුන්න බැංකුවෙන් වෙලාව එක්ක අර සයිට් එකේ බැංකුව එක්ක උන්ට Payment එක පරික්ෂා කරලා ගන්න පුළුවන් කියලා එක දුන්නත් ඒ සයිට් එකෙන් කියනවා ඇවිත් නැහැ මොකුත් සටහන් නැහැ කියලා උන්ගේ ලග මම 2019 ඉදලා Paymnet කරන සයිට් එකක් Update 2024-05-14 --------------- බැංකුවේ Card Center කතා කළා මම උදේ බැංකුවෙන් කියනවා Payment එක ගිහින් නිසා අර සයිට් එකෙන් Refund ගන්න කියලා ඔච්රයි පිළිතුර බැංකුවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom