Online Payment එක Fail වුනා එත් සල්ලි කැපිලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    කාඩ් එක Add කල තැනකින් Payment එක Fail වුනා කියලා මට E-mail එකක් ආවා.

    මම අදාල කාඩ් එක තියෙන බැංකු ගිණුමට රු 500 දැම්මා සල්ලි මදි ඇති කියලා හිතලා.

    අදාල කාඩ් එක තියෙන බැංකුවෙන් අර රු 500 ආවා කියලා SMS 4ක් ආවා (වෙනදා එහෙම ආවේ නැහැ)

    මම අය අදාල සයිට් එකට ලොග් වෙලා Payment එක කලා OTP එක ගහලා Payment එක Fail වුනා.

    කලින් වගේම අදාළ Payment එක වුනා කියල බැංකුවෙන් SMS 4 ක් ආවා

    නමුත් Payment එක සයිට් එකේ Fail වෙච නිසා ඉන්වොයිස් එක Unpaid.

    බැංකුවට කතා කළා බැංකුවෙන් කියනවා Payment එක ගිහින් කියලා මට authenticator code එකක් දුන්න බැංකුවෙන් වෙලාව එක්ක අර සයිට් එකේ බැංකුව එක්ක උන්ට Payment එක පරික්ෂා කරලා ගන්න පුළුවන් කියලා

    එක දුන්නත් ඒ සයිට් එකෙන් කියනවා ඇවිත් නැහැ මොකුත් සටහන් නැහැ කියලා උන්ගේ ලග මම 2019 ඉදලා Paymnet කරන සයිට් එකක්

    Update 2024-05-14
    ---------------
    බැංකුවේ Card Center කතා කළා මම උදේ බැංකුවෙන් කියනවා Payment එක ගිහින් නිසා අර සයිට් එකෙන් Refund ගන්න කියලා ඔච්රයි පිළිතුර බැංකුවේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    Hammeeee purasna ubata ena :rofl:
    බැංකු වල අවුල් බන් මගේ ප්‍රශ්න නමේ

    You can expect your refund within the next 1 to 10 days. This is standard procedure. May I know which bank you're using?
    Pan Asia Bank , ඒ අයගේ Online banking වලත් ඔහොම වුනා දවසක් මට මම සම්පත් එකට යැව්වා කෙනක් ගේ රු 2000/- එකත් Fail වුනා එත් සල්ලි ගියානේ
    ------ Post added on May 13, 2024 at 8:17 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    bank එක මාරු කරන්න බැරිද. nations trust හදාගනින්.
    කෝපරේට් කාඩ් දෙන්න බෑ කියනවා මේ පැත්තේ හැටියක් කිව්වා මගේ Audit කරන කෙනා කොලබ නම් එහෙම කෙස් නැහැ කිව්වා , හැමෝටම එහෙමයි කිව්වා එයා මේ පැත්තේ
    HNB බෑ කියනවා
    Com bank බෑ කියනවා
    සෙලාන් දෙනවා කියනවා
    සම්පත් දෙනවා කියනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝපරේට් කාඩ් දෙන්න බෑ කියනවා මේ පැත්තේ හැටියක් කිව්වා මගේ Audit කරන කෙනා කොලබ නම් එහෙම කෙස් නැහැ කිව්වා , හැමෝටම එහෙමයි කිව්වා එයා මේ පැත්තේ
    HNB බෑ කියනවා
    Com bank බෑ කියනවා
    සෙලාන් දෙනවා කියනවා
    සම්පත් දෙනවා කියනවා

    මම නම් සම්පත් එකෙන් අයින් කරල සේරම ඒවා nations trust එකට ගත්ත. පට්ට bank එක. සම්පත් එකේ BFCA එකක් හදාගන්න ගිහින්. මට එපා කරා. main bank එක විදියට sampath එක තියන් හිටියෙ. nations trust එකේ BFCA PFCA ඔක්කොම හදල දීල inner circle දාල වඩා ගත්තෙ නැති ටික විතරයි. අනික. banking app එක එහෙම පට්ට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    මම නම් සම්පත් එකෙන් අයින් කරල සේරම ඒවා nations trust එකට ගත්ත. පට්ට bank එක. සම්පත් එකේ BFCA එකක් හදාගන්න ගිහින්. මට එපා කරා. main bank එක විදියට sampath එක තියන් හිටියෙ. nations trust එකේ BFCA PFCA ඔක්කොම හදල දීල inner circle දාල වඩා ගත්තෙ නැති ටික විතරයි. අනික online banking නම් experience එක පට්ට. banking app එක එහෙම පට්ට.
    hmm
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,919
    12,958
    113
    panasia ලොකු අවුලක් තියෙනව බ්‍රෝ, අපිටත් සතියකට එකෙක් හරි එනව සල්ලි ගෙව්වා වැටුනෙ නැහ් ගාගෙන. අපි නම් රිෆන්ඩ් කරන්නෙ නෑ, ලෙටර් එකක් දෙනව එයාගෙ බැංකුවෙන් CEFT රිවර්සල් එකක් ගන්න අපෙන් අකමැත්තක් නෑ කියල. කස්ටමර් රු 100ක් ගෙවල රිවස් කරගන්නව.