Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Police (Clearance) Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් රිපෝට් එකේ වැඩේට උපරිම සති 3ක් යනවා. පොලිස් රිපෝට් එකක් ගන්න ඉස්සර වෙලාම කරන්න ඕනේ මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාලා එකේ තියන විදියට පුරවන්න ඕනේ

https://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

මේ ෆෝම් එක පුරවලා තමන්ගේ ID කොපි 2ක්, පාස්පෝට් කොපියක්, රුපියල් 60ක් අලවපු තමන්ගේ ලිපිනය ලියපු රෙජිස්තර එන්විලොප් කවරයක්, ගාස්තු හැටියට රුපියල් 500ක් එක්ක කොළඹ කොටුවේ ඕල්කොට් මාවතේ තියන පොලිස් අශ්වාරෝහක මූලස්ථානයට ගිහින් දෙන්න ඕනේ. එතන කාටද මේ පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ තැන ලියන්න මොන එම්බසියටද පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ කියලා. ගොඩක් රටවල් වලට අනිවාර්යෙන් පොලිස් රිපෝට් ඕනේ වෙනවා මොකද ඒ රටේ නීතිය අපේ රටේ වගේ නැති නිසා. එන හැමෝගෙම කැරැට්ටුව හොඳට හොයලා බලනවා. කචල් එහෙම දාගෙන පොලිසියේ ගියා නං බඩු බනිස් පුතෝ.

හරි දැන් ඔක්කොම බාර දුන්නට පස්සේ ටික දවසකින් ඔයාලගේ ගෙවල් ළඟ පොලිසියේ රාළහාමි කෙනෙක් එනවා ඔයා දුන්න තොරතුරු හරිද කියලා බලන්න. ආවම ඔය අහන ප්රශ්න වලට උත්තර දීලා තේ එක්ක කේක් කෑල්ලක් දීලා කෙසෙල් ගෙඩියක් දීලා සංග්රහ කරලා යවන්න. සල්ලි එහෙම දෙන්න යන්න එපා මොකද එක වැරද්දක්.

ඔයාගේ තොරතරු ටික ලියාගත්තට පස්සේ ඒ තොරතුරු ටික ආයේ කොළඹ අපි ඇප්ලිකේෂන් එක බාරදුන්න ඔෆිස් එකට ෆැක්ස් කරලා යවනවා. සතියකට දෙකකට පස්සේ රෙජිස්තර් තැපැල් මගින් පොලිස් රිපෝට් එක ගෙදරටම එනවා. තව එකක්. යන රට අනූව ලංකාවට අමතරව වෙන රටක අවුරුදකට වැඩිය හිටියොත් ඒ හිටපු රටෙනුත් පොලිස් රිපෝට් එකක් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. මට පොලිස් රිපෝට් 3ක් ගන්න ඕනේ උනා. එකක් ලංකාවේ, අනික මැලේසියාවේ, අනික දැන් ඉන්න රටේ ඕමාන් වලින්. මේ ඔක්කොම පෙන්නන්න ඕනේ ඔය හොර බොරු වංචා නැති පුද්ගලයෙක් කියලා.

දැන් ගොඩක් වැඩේ ලේසි ඔන්ලියින් දානවාන්. ඉස්සර ඕවා තිබුනේ නෑ. දැන් ලේසි

https://eservices.police.lk/ClearanceCertificate/home.action

[QUOTE="rochel1977, post: 22181149, member: 371"] [SIZE="4"]පොලිස් රිපෝට් එකේ වැඩේට උපරිම සති 3ක් යනවා. පොලිස් රිපෝට් එකක් ගන්න ඉස්සර වෙලාම කරන්න ඕනේ මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාලා එකේ තියන විදියට පුරවන්න ඕනේ[/SIZE] [url]https://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate[/url] [SIZE="4"]මේ ෆෝම් එක පුරවලා තමන්ගේ ID කොපි 2ක්, පාස්පෝට් කොපියක්, රුපියල් 60ක් අලවපු තමන්ගේ ලිපිනය ලියපු රෙජිස්තර එන්විලොප් කවරයක්, ගාස්තු හැටියට රුපියල් 500ක් එක්ක කොළඹ කොටුවේ ඕල්කොට් මාවතේ තියන පොලිස් අශ්වාරෝහක මූලස්ථානයට ගිහින් දෙන්න ඕනේ. එතන කාටද මේ පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ තැන ලියන්න මොන එම්බසියටද පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ කියලා. ගොඩක් රටවල් වලට අනිවාර්යෙන් පොලිස් රිපෝට් ඕනේ වෙනවා මොකද ඒ රටේ නීතිය අපේ රටේ වගේ නැති නිසා. එන හැමෝගෙම කැරැට්ටුව හොඳට හොයලා බලනවා. කචල් එහෙම දාගෙන පොලිසියේ ගියා නං බඩු බනිස් පුතෝ. හරි දැන් ඔක්කොම බාර දුන්නට පස්සේ ටික දවසකින් ඔයාලගේ ගෙවල් ළඟ පොලිසියේ රාළහාමි කෙනෙක් එනවා ඔයා දුන්න තොරතුරු හරිද කියලා බලන්න. ආවම ඔය අහන ප්රශ්න වලට උත්තර දීලා තේ එක්ක කේක් කෑල්ලක් දීලා කෙසෙල් ගෙඩියක් දීලා සංග්රහ කරලා යවන්න. සල්ලි එහෙම දෙන්න යන්න එපා මොකද එක වැරද්දක්. ඔයාගේ තොරතරු ටික ලියාගත්තට පස්සේ ඒ තොරතුරු ටික ආයේ කොළඹ අපි ඇප්ලිකේෂන් එක බාරදුන්න ඔෆිස් එකට ෆැක්ස් කරලා යවනවා. සතියකට දෙකකට පස්සේ රෙජිස්තර් තැපැල් මගින් පොලිස් රිපෝට් එක ගෙදරටම එනවා. තව එකක්. යන රට අනූව ලංකාවට අමතරව වෙන රටක අවුරුදකට වැඩිය හිටියොත් ඒ හිටපු රටෙනුත් පොලිස් රිපෝට් එකක් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. මට පොලිස් රිපෝට් 3ක් ගන්න ඕනේ උනා. එකක් ලංකාවේ, අනික මැලේසියාවේ, අනික දැන් ඉන්න රටේ ඕමාන් වලින්. මේ ඔක්කොම පෙන්නන්න ඕනේ ඔය හොර බොරු වංචා නැති පුද්ගලයෙක් කියලා. දැන් ගොඩක් වැඩේ ලේසි ඔන්ලියින් දානවාන්. ඉස්සර ඕවා තිබුනේ නෑ. දැන් ලේසි[/SIZE] [url]https://eservices.police.lk/ClearanceCertificate/home.action[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom