Online Police (Clearance) Report

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචන්ලා මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද කව්රු හරි online police report අරන් තියනවද කියලා.

    එහෙම නැත්නම් අරන් තියන අය එක ගත්ත process එක මොකක්ද කියල කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්...

    බම්ප් එකක් දාගෙන යන්න උදව්වක් විදිහට....
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Mn aran tiyanwa :cool:

    loku deyak ne eke site ekata ghin balanna

    mata 2week wage giye

    Ado thanks machan, e kiyanne online method works ne? Uba recommend karanawada eka over going to the police station by person? Danna hamoma in person gihin aran thibbe ekai
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොලිස් රිපෝට් එකේ වැඩේට උපරිම සති 3ක් යනවා. පොලිස් රිපෝට් එකක් ගන්න ඉස්සර වෙලාම කරන්න ඕනේ මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාලා එකේ තියන විදියට පුරවන්න ඕනේ

    https://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

    මේ ෆෝම් එක පුරවලා තමන්ගේ ID කොපි 2ක්, පාස්පෝට් කොපියක්, රුපියල් 60ක් අලවපු තමන්ගේ ලිපිනය ලියපු රෙජිස්තර එන්විලොප් කවරයක්, ගාස්තු හැටියට රුපියල් 500ක් එක්ක කොළඹ කොටුවේ ඕල්කොට් මාවතේ තියන පොලිස් අශ්වාරෝහක මූලස්ථානයට ගිහින් දෙන්න ඕනේ. එතන කාටද මේ පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ තැන ලියන්න මොන එම්බසියටද පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ කියලා. ගොඩක් රටවල් වලට අනිවාර්යෙන් පොලිස් රිපෝට් ඕනේ වෙනවා මොකද ඒ රටේ නීතිය අපේ රටේ වගේ නැති නිසා. එන හැමෝගෙම කැරැට්ටුව හොඳට හොයලා බලනවා. කචල් එහෙම දාගෙන පොලිසියේ ගියා නං බඩු බනිස් පුතෝ.

    හරි දැන් ඔක්කොම බාර දුන්නට පස්සේ ටික දවසකින් ඔයාලගේ ගෙවල් ළඟ පොලිසියේ රාළහාමි කෙනෙක් එනවා ඔයා දුන්න තොරතුරු හරිද කියලා බලන්න. ආවම ඔය අහන ප්‍රශ්න වලට උත්තර දීලා තේ එක්ක කේක් කෑල්ලක් දීලා කෙසෙල් ගෙඩියක් දීලා සංග්‍රහ කරලා යවන්න. සල්ලි එහෙම දෙන්න යන්න එපා මොකද එක වැරද්දක්.

    ඔයාගේ තොරතරු ටික ලියාගත්තට පස්සේ ඒ තොරතුරු ටික ආයේ කොළඹ අපි ඇප්ලිකේෂන් එක බාරදුන්න ඔෆිස් එකට ෆැක්ස් කරලා යවනවා. සතියකට දෙකකට පස්සේ රෙජිස්තර් තැපැල් මගින් පොලිස් රිපෝට් එක ගෙදරටම එනවා. තව එකක්. යන රට අනූව ලංකාවට අමතරව වෙන රටක අවුරුදකට වැඩිය හිටියොත් ඒ හිටපු රටෙනුත් පොලිස් රිපෝට් එකක් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. මට පොලිස් රිපෝට් 3ක් ගන්න ඕනේ උනා. එකක් ලංකාවේ, අනික මැලේසියාවේ, අනික දැන් ඉන්න රටේ ඕමාන් වලින්. මේ ඔක්කොම පෙන්නන්න ඕනේ ඔය හොර බොරු වංචා නැති පුද්ගලයෙක් කියලා.

    දැන් ගොඩක් වැඩේ ලේසි ඔන්ලියින් දානවාන්. ඉස්සර ඕවා තිබුනේ නෑ. දැන් ලේසි

    https://eservices.police.lk/ClearanceCertificate/home.action
     
    thanks a lot මචං, සැහෙන්න මහන්සි වෙලා සම්පුර්ණ විස්තරයක් දීල තියනවා. ඉස්සරහටත් මේ ගැන හොයන යට වැදගත් වෙයි මේක. මම හිතන් ඉන්නේ online apply කරන්න දැන් එහෙම කරන්න පුළුවන් නිසා.

    බොහොම ස්තුති විස්තරයට.
     
    • Like
    Reactions: Profile_01

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    thanks a lot මචං, සැහෙන්න මහන්සි වෙලා සම්පුර්ණ විස්තරයක් දීල තියනවා. ඉස්සරහටත් මේ ගැන හොයන යට වැදගත් වෙයි මේක. මම හිතන් ඉන්නේ online apply කරන්න දැන් එහෙම කරන්න පුළුවන් නිසා.

    බොහොම ස්තුති විස්තරයට.

    එළ. ඔන්ලයින් රිපෝට් ඒකට ගාස්තු රුපියල් 1,250/- ගන්නවා. ගෙවන්න ඕනේ කාඩ් එකෙන්
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    එළ. ඔන්ලයින් රිපෝට් ඒකට ගාස්තු රුපියල් 1,250/- ගන්නවා. ගෙවන්න ඕනේ කාඩ් එකෙන්

    ela thanks again for the information machan!