Online Radio

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං... දන්න කෙනෙක් මට කියල දෙන්න Online Radio Channel එකක් පටන්ගන්නේ කොහොමද කියල. justin tv වගේ free site වලින් කරන හැටි නම් දන්නව. මට දැනගන්න ඕනේ අපිටම කියල එකක් හදාගන්න හැටි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Captain ජැක් ස්පැරෝ;13392321 said:
    මේ ගැන කියලා ත්‍රෙඩ් එකක් එළකිරියේ ගියා මට මතකයි. මට දාපු මෙම්බර් වත් මතක නෑ මචෝ. පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්. :cool:

    Thanks Machan