කිරියන්ස් උබල ඔන්ලයින් රේඩියෝ අහන අය ඉන්නවද? අහනවනම් පහත කෙටි ප්‍රශ්න වලට උත්තර ටිකක් කොටාගෙන යමු ටක්ගාලා
1. වැඩියෙන් අහන්න කැමති සිංහලද? ඉංග්‍රීසි ඒවද?
2. අහන චැනල් වල නම් ටික?
3. අහන්නේ වෙබ් එකෙන්ද? ඇප් එකෙන්ද?
4. දවසට හෝ සතියට කොච්චර වෙලාවක්ද? (උදා - සතියට පැයක් වගේ)
5. අහන්න කැමති සිංදු විතරක්ම තියෙන ඒවද?
Spotify, Deezer වගේ ඒව තියෙද්දි රේඩියෝ අහන්න ඕනද කියල හිතෙයි. ඒත් එහෙම අහන සෙට් එකකුත් ඉන්නව ඇතිනේ. අදහස් බෙදාගමු.