ONLINE REVENUE LICENCE ගත්තද සින්හලු ???

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    මුන් සයිට් එක අප්ඩේට් කරලා. නම්බර් එකයි චැසි නම්බර් අන්තිම ඩිජිට් 6යි දුන්නම ඩීටේල්ස් ලෝඩ් වෙන්නෙ බාගයයි.

    VET එක මගේ අප්‍රේල් මාසෙ වෙනකම් වැලිඩ් ඒත් සයිට් එකෙ පෙන්නන්නෙ No valid VET found

    Vehicle is Registered to

    -
    Current Address of the above Owner
    -
    ?

    Vehicle Registered Province

    Insurance Certificate එක ඔකේ ඒක් ගිය සතියෙ රිනිව් කලා.

    ඒත් කන්ෆර්ම් කරල ඉස්සරහට් යන්න බෑ. බටන් එක ඩිසේබල් :confused: :confused: :confused:

    VET එක රිනිව් කරන් වරෙන් කියලවත් මැසෙජ් එකක් නෑ. වෙනද නම් අවුලක් උනේ නෑ. :eek::eek::eek:
     
    • Like
    Reactions: NRTG and Kalegana