ඔන්ලයින් ක්‍රමේට රෙදි කඩයක් දාන්න කියල හිතුවා ...රෙදි ගන්න ලංකාවේ තැන් එහෙම තියනවා නං කියන්නකෝ බලන්න ,තව e commerce සයිට් එකක් හදාගන්නත් ඕනේ කට්ටියගේ අදහස් තියනවනං දෙන්නකෝ ..ලංකාවේදී අඩුවට බ්‍රැන්ඩඩ් ඇදුම් අක්සසරිස් ගන්න...