Online Sim ගද්දි දහපාරක් හිතන්න...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Elakiri member since 2009
    still sending your private information + ID copy to unknown people on the internet?

    delete EK account and jump into a river

    Sometimes you come across a once in a lifetime opportunity to snag a totally unique number for 1000-1500 bucks, you gotta go for it

    Once I saw a 071-XYX YXXX for sale for 1000-1200LKR. With courier costs it was like 1500LKR total

    Had to do it, consequences be damned
     
    • Like
    Reactions: lilman

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Sometimes you come across a once in a lifetime opportunity to snag a totally unique number for 1000-1500 bucks, you gotta go for it

    Once I saw a 071-XYX YXXX for sale for 1000-1200LKR. With courier costs it was like 1500LKR total

    Had to do it, consequences be damned

    Ppl still flexing unique phone numbers?

    unless u are running a business ofc.
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Ppl still flexing unique phone numbers?

    unless u are running a business ofc.
    I mean you don't even have to add my number to the contact list. That number is hard to forget once you dial it lol

    This delivery guy once said he knew where I lived just by seeing my phone number on the address. He couldn't remember my name, but he remembered dialing the number once :lol:
     
    • Like
    Reactions: lilman

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    මම 2021 දි, මොබිටෙල් HBB 25/25 gb 1290 පැකේජ් එකක් ගත්ත ඔන්ලයින් එකෙක් ගෙන්.ඇක්ටිව් කරල සිම් එකත් එව්ව with router.

    මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.

    දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ . :( ඒකා දැන් හොයන්නත් නෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් ? :(

    Mail වලින් පුක දෙන්නෙ මොකටද. Hotline call කරල උඹෙ නම NIC No, Address අ‍ැහුවම හරියට කියල deactivate කරන්න කියහන්. අත්සන් කොහෙවත් අදාළ වෙන් නෑ. Sim registration එක අයින් කරපු ගමන් sim එක සත පහක ප්‍රයෝජනයක් නැති ප්ලාස්ටික් කෑල්ලක් වෙනවා. කොහෙ තිබ්බත් අදාළ නෑ.
     
    • Like
    Reactions: lilman