Online Sim ගද්දි දහපාරක් හිතන්න...

lilman

Well-known member
  • May 10, 2009
    40,936
    54,516
    113
    Colombo
    මම 2021 දි, මොබිටෙල් HBB 25/25 gb 1290 පැකේජ් එකක් ගත්ත ඔන්ලයින් එකෙක් ගෙන්.ඇක්ටිව් කරල සිම් එකත් එව්ව with router.

    මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.

    දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ . :( ඒකා දැන් හොයන්නත් නෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් ? :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,462
    113
    මින් මතුවටවත් යහපත් කල්ක්‍රියාවෙන් ජීවත් වෙයං මේ මං වගේ
     
    • Haha
    • Like
    Reactions: lilman and vito

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    අලුත් අත්සන මේක කියලා දිවුරුම් ප්‍රකාශයක් දීලා වැඩේ කර ගනින්.
    බැරිම උනොත් බිල නොගෙවා ඉද්දි ලයින් එක කපනවා. ඊට අවුරුදු 2කට විතර පස්සේ නඩූ දානවා කියලාඅ ලියුම එයි. එතකොට බිල ගෙවලා පැත්තකට වෙයන්. එතකොට ක්‍රිබ් එකට නම යන්නෙත් නෑ., ලයින් එකත් ඩිස්කනෙක්ට්
     
    • Like
    Reactions: lilman

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මම 2021 දි, මොබිටෙල් HBB 25/25 gb 1290 පැකේජ් එකක් ගත්ත ඔන්ලයින් එකෙක් ගෙන්.ඇක්ටිව් කරල සිම් එකත් එව්ව with router.

    මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.

    දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ . :( ඒකා දැන් හොයන්නත් නෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් ? :(

    Router eka horu aran asthana gatha una kiyapan.
     
    • Like
    Reactions: lilman

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mukuth karanna epa. ChatGPT kiyala letter ✉️ hadagena service provider yawapan. Uba gawa copy thiyagen sadda wahala idapan.
     
    • Like
    Reactions: lilman

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,103
    113
    මම 2021 දි, මොබිටෙල් HBB 25/25 gb 1290 පැකේජ් එකක් ගත්ත ඔන්ලයින් එකෙක් ගෙන්.ඇක්ටිව් කරල සිම් එකත් එව්ව with router.

    මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.

    දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ . :( ඒකා දැන් හොයන්නත් නෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් ? :(
    Ew.... Mobitel. Hama reddatama Branch gane yanna one oye magule.
     
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    unta gihin disconnect karanna kiyala letter ekak deepan. un signature pakak kiyanawa nam bill eka complete gewala registered post liyumak yawapan umba original owner widiyata okoma bill gewala officially request kala, eth disconnect karanne naththan ada indan gewanne naha kiyala.
    eeta passe un nadu damath eka pennan puluwan.
     
    • Like
    Reactions: lilman

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මම 2021 දි, මොබිටෙල් HBB 25/25 gb 1290 පැකේජ් එකක් ගත්ත ඔන්ලයින් එකෙක් ගෙන්.ඇක්ටිව් කරල සිම් එකත් එව්ව with router.

    මම ඌට යැව්වෙ ID copy,billing proof විතරයි.

    දැන් ඒක ඩිස්කනෙක්ට් කරගන්න මේල් ගහපුවාම අත්සන වැරදියි කියනව.නම,id no හරි.මාර කේස් එක.රෙජිස්ටර් කරපු එකා මොන අත්සන ගහල රෙජිස්ටර් කලාද දන්නෙ නෑ . :( ඒකා දැන් හොයන්නත් නෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් ? :(
    මේකට මොකක්ද කරන්න පුලුවන් ? Okama digatama use karoth mokada?
     
    • Like
    Reactions: lilman

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Elakiri member since 2009
    still sending your private information + ID copy to unknown people on the internet?

    delete EK account and jump into a river