Online Store Customer Reply Help

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,113
    4,882
    113
    FB Online store එකක customers ලාට reply කරන්න Admin / Moderatorsla ගත්ත අය ඉන්නවාද?
    Salary කොහොමද දෙන්නේ?

    Trust කරන්නේ කොහොමද Customer කෙනෙක්ට කුණුහරුප කියලා උනත් reply එකක් දාන්න පුළුවන් නේ? එහෙම වෙන්නේ නැති වෙන විදියට හදාගන්න කොහොමද

    Self bump
    ------ Post added on Dec 16, 2023 at 1:30 PM
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වගේ වැඩකට හයර් කරලා නම් නෑ. හැබැයි පිලිපීන්වලින් Virtual Assistantsලා හයර් කලොත් වැඩේට සෙට් වෙයි. උන් මාර genuine, decent සහ English ගොඩක් හොදයි.

    Hourly rate එක නම් experience අනුව තමයි. පැයට $3 - $10 වගේවත් වෙයි. Upwork එකේ ජොබ් ඇඩ් එකක් දාලා බලන්න.
     
    • Like
    Reactions: Mr.Curious

    zak102

    Member
    Jan 25, 2024
    1
    2
    3
    I am working with few companies as social media manager. I charge Rs 25000 per page for a month (Posting business related updates, replying to comments and messages, also editing photo and stuff included) සිංහල සහා ඉංග්‍රීසි භාෂා දෙකම භාවිතා කරනවා