Online store help - how to find agents for phones/electronics...any

BLEouSEl

Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    මචන්ලා මන් online store එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නව.

    මට දැනගන්න ඔනි wasi/bigdeals/takas වගේ කරන්වනම් අපි,

    phones => samsung/xiaomi වගේ phones හොයාගන්නෙ කොහොමද.and අපේ profit සාමාන්යෙන් කොහොමද කියල phones walata.

    other electronics brands innovex/lg/abans/samsung/bright etc dealer කෙනෙක් වෙන විදිය හරි items/products හොයාගන්න විදිය හරි පොඩ්ඩක් විස්තර කරනවද.

    ඔයාල ගාව වෙන අදහස්/උපදෙස් තියේනම් ඒවත් කියන්න.

    thank you.