online ups

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    උදව්වක් ඕනේ.
    PC 65 ක් විතර තියෙන තැනකට online ups එකක් දාන්න ඕන වෙලා තියෙනවා.සාමාන්‍යයෙන් kVa කීයක විතර එකක් ඇති වෙයිද.?
    :confused:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    600 v *65
    Individual UPS දාන්න අමාරුයි ඒවගෙන් beep sound එකක් එන නිසා.65 ක් කෑගහන්න පටන් ගත්තම නියමයි :rofl:ඒකයි online ups system එකකට යන්න බැලුවේ.
    තත්පර 4 කට වගේ පවර් එක තිබුනම ඇති.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Individual UPS දාන්න අමාරුයි ඒවගෙන් beep sound එකක් එන නිසා.65 ක් කෑගහන්න පටන් ගත්තම නියමයි :rofl:ඒකයි online ups system එකකට යන්න බැලුවේ.
    තත්පර 4 කට වගේ පවර් එක තිබුනම ඇති.

    600 v *65 = 39 KVa

    30 kva wath Ups ekak danna wenawa...