Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Videos balana ayata watinaa software ekak..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මං තවත් වැඩ කෑල්ලක් ගෙනාවා. හරි. ඔයාල youtube ගිහිල්ලා හරි වෙන කොහේ හරි ගිහිල්ලා හරි Online Videos බලනවා නේද? ඔයාලා කැමතිද ඒ Video එක buffer වෙනකොට ඒක automatically කොහේ හරි save වෙනවනම්?

ඔන්න මං ඒකට ගෙනවා නියම toolbar එකක්. බය වෙන්න එපා toolbar එකක් කිව්වම. මොකද අපේ කට්ටිය කැමති නෑනේ web browser එකේ toolbars ගොඩගහගෙන ඉන්න. එත් මට නම් හිතෙන්නේ මේක අනිත් toolbars වලට වඩා ටිකක් හරි වැදගත් කියලයි.

හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් වෙන්නේ ඔයාල Online Video එකක් බලනකොට ඒක automatically save වෙන එකයි. Videos විතරක්ම නෙමෙයි. ඔයාලා Online Audio එකක් අහනවා නම් එකත් automatically record වෙනවා. මුලින්ම ඔයාලා පහල තියෙන ලින්ක් ඒකට ගිහින් toolbar එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකො.

http://www.applian.com/freecorder4/

ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ youtube එකට ගිහින් Video එකක් බලන්න. මෙන්න ඒකට හොද උදාහරණයක්.

ඔයාලා නොදැනුවත්වම ඔයාල බලන Video එක record වෙනවා. මේක ගොඩාක් වැදගත් වෙන්නේ Limited Internet Connections තියෙන අයටයි. එයාලට එක පාරක් බලපු Video එකක් නැවත බලන්න ඕන වුන වෙලාවක ඒක මේ toolbar එකේ record වෙලා තියෙන නිසා මේක ගොඩාක් වැදගත් වෙයි. හොදයිද පෝස්ට් එක? මේක ගැන මං ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා.

හා හා කොහෙද යන්නේ??? මෙන්න මේ ලින්ක් එකටත් like එකක් දාගෙනම යන්න.

ජය වේවා!!!

Like this

[code]http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105 [/code]

[QUOTE="manura-prince, post: 11761920, member: 42595"] [SIZE="6"]ඔන්න මං තවත් වැඩ කෑල්ලක් ගෙනාවා. හරි. ඔයාල youtube ගිහිල්ලා හරි වෙන කොහේ හරි ගිහිල්ලා හරි Online Videos බලනවා නේද? ඔයාලා කැමතිද ඒ Video එක buffer වෙනකොට ඒක automatically කොහේ හරි save වෙනවනම්? ඔන්න මං ඒකට ගෙනවා නියම toolbar එකක්. බය වෙන්න එපා toolbar එකක් කිව්වම. මොකද අපේ කට්ටිය කැමති නෑනේ web browser එකේ toolbars ගොඩගහගෙන ඉන්න. එත් මට නම් හිතෙන්නේ මේක අනිත් toolbars වලට වඩා ටිකක් හරි වැදගත් කියලයි. හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් වෙන්නේ ඔයාල Online Video එකක් බලනකොට ඒක automatically save වෙන එකයි. Videos විතරක්ම නෙමෙයි. ඔයාලා Online Audio එකක් අහනවා නම් එකත් automatically record වෙනවා. මුලින්ම ඔයාලා පහල තියෙන ලින්ක් ඒකට ගිහින් toolbar එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකො. [url]http://www.applian.com/freecorder4/[/url] ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ youtube එකට ගිහින් Video එකක් බලන්න. මෙන්න ඒකට හොද උදාහරණයක්.[/SIZE] [img]http://3.bp.blogspot.com/-wHx1r0ZNDo4/TwBkOPcvGPI/AAAAAAAAAHU/h8FxPkpdRB8/s400/Untitled-1.jpg [/img] [SIZE="6"]ඔයාලා නොදැනුවත්වම ඔයාල බලන Video එක record වෙනවා. මේක ගොඩාක් වැදගත් වෙන්නේ Limited Internet Connections තියෙන අයටයි. එයාලට එක පාරක් බලපු Video එකක් නැවත බලන්න ඕන වුන වෙලාවක ඒක මේ toolbar එකේ record වෙලා තියෙන නිසා මේක ගොඩාක් වැදගත් වෙයි. හොදයිද පෝස්ට් එක? මේක ගැන මං ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. හා හා කොහෙද යන්නේ??? මෙන්න මේ ලින්ක් එකටත් like එකක් දාගෙනම යන්න.;):cool: ජය වේවා!!! [/SIZE] Like this [code]http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105 [/code] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom