Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Online
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Online ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න

Online ක්‍රමයට දෙයක් ගෙන්වන එකට ලොකු ප්‍රසිද්ධියක් ආවෙ

ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි මුලිම ඒක පටන් ගත්තෙ එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම ඇණවුම් කරන්න පුළුවන් වුනේ ඇමරිකාව ඇතුලෙ විතරයි. ඒ විදියට ඇණවුම් කරපු පොත්, තැපැල් සේවා, කුරියර් සේවා මගින් ඇණවුම් කරපු අයට ලැබෙන්න සැලැස්වුවා.

කාලයක් යද්දි එයාල පොත් විතරක් නෙවෙයි අධ්‍යාපන උපකරණ, පරිගණක මෘදුකාංග හැම එකක්ම වගේ online විකුණන්න පටන් ගත්තා. ඔය විදියට කරලියට ආපු ‘online selling’ කියන එක අද වෙද්දි කවුරුත් දන්න කියන අපූරු ෂොපින් ක්‍රමයක් වෙලා. ඒ විතරක්ද, මේ වෙළඳාම අන්තර්ජාතික මට්ටමට දියුණුවෙලා නිසා වෙළෙන්දන්ගෙයි, පාරිභෝගිකයන්ගෙයි දෙගොල්ලන්ගෙම විශ්වාසය රැකෙන විදියට කටයුතු කරන්නත් මේ ආයතන වගබලා ගන්නව. මේ පටන් ගැන්මත් ඒක්ක අද වෙනකොට E-commerce කියන සංකල්පය හැදිල ගොඩක් දියුණු වෙලායි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න ‘E-commerce’ කියන්නෙ ‘online selling & buying’ ම විතරක් නෙවෙයි.

eBay, AliExpress, Wallmart කියන්නෙ අන්න ඒ වගේ තවත් ආයතන. ඒත් මේ ආයතන වල පාරිභෝගිකයින්ට දෙන වගකම් සහතික අතරෙ, වෙනස්කම් දෙක තුනක් තියෙනව. ඒ විතරක් නෙවෙයි විකුණන්න තියෙන බඩු වල ප්‍රමිතියත් සෑහෙන්න දුරට වෙනස්. eBay එකේ නම් තත්වයෙන් උසස් වගේම තත්වයෙන් බාල බඩුත් තියෙනව. ඒත් AliExpress එකේ නම් තියෙන්නෙ ගාණ අඩු තත්වයෙන් සෑහෙන්න බාල බඩු. හැබැයි ඕන මොන භාණ්ඩය ගෙන්නුවත් මෙන්න මේ දේවල් මතක තියාගන්න.

01.ගෙන්නන්න ඕන භාණ්ඩයේ නම, භාණ්ඩ නිෂ්පාදකයගෙ වෙබ් අඩවියේ තියෙන විදිය හොයාගන්න. හැබැයි original භාණ්ඩයම අවශ්‍ය නැත්නම් නම හොයාගන්න ඕන වෙන්නෙ නෑ.

02.අවශ්‍යම භාණ්ඩය තෝර ගත්තට පස්සෙ ඒක විකුණන කෙනාගෙ ‘feedback’ වගේම පාරිභෝගිකයො ඒවට දාපු ‘comments’ ටිකකුත් බලන්න. ඒ කියන්නෙ එයාට ආපු ඇණවුම් ගාණ, එයා හරියට යවපු ඇණවුම් ගාණ වගේම නොයවපු ඇණවුම් ගාණත්.

03.ඒ එක්කම බලන්න feedback වල හොඳ නරක අනුව වෙළෙන්දට, ආයතනයෙන් දීලා තියෙන තත්වය. හොඳම අයට (top rated seller) රන් තරුව. මේ රන් තරුවක් ගන්න, වෙළෙන්දන්ට කොන්දේසි තියෙනව.

04.අඩුම තරමෙ පහුගිය අවුරුද්ද ඇතුලත ඇමරිකානු ගණුදෙනුකරුවො එක්ක ඩොලර් 1,000ක වත් වෙළඳාම් කරල තියෙන්න ඕන.

05.කවුරු හරි භාණ්ඩයක් ඇණවුම් කලොත් ඊට පස්සෙ දවස ඇතුලත ඒක නැව්ගත කරන්න පුළුවන් වෙන්න ඕන.

06.eBay Money Back Guarantee, PayPal වලට පාරිභෝගිකයො යොමු කරන ප්‍රශ්න වෙළෙන්දගෙ අනුදැනුමක් නැතුව විසඳන්න අයිතිය, ආයතනයට දෙන්න ඕන.

කොහොම වුනත් වෙළෙන්දගෙ තත්වය හොඳයි කියන්නෙ ඒ වෙළෙන්ද අපේ ඇණවුම ගැන දරන වගකීම වඩා වැඩියි කියන එක.

07.භාණ්ඩය ඇණවුම් කරන කොට ”තෑග්ගක් විදියට එවන්න” කියල පණිවුඩයක් වෙළෙන්දට යවන්නත් අමතක කරන්නත් එපා. හැබැයි එහෙම කරන්න ඕන භාණ්ඩයේ බර කිලෝ ග්‍රෑම් 2ට වැඩි නම් හරි පැකේජයේ ප්‍රමාණය අඩි 1×2ට වැඩි නම් හරි තමයි. මොකද ඒ විදියට නැති පැකේජ ගොඩක් දුරට රේගුවෙන් නවත්ත ගන්නව. එහෙම වුනොත් නම් ඔයාට ලොකු බද්දක් ගෙවන්න වේවි ඒක නිදහස් කරගන්න.

08.Shipping & delivery විස්තර කොහොමද කියල බලන්න. මොකද සමහර රටවල් වලට shipping කරන්නෑ. සමහර විට shipping free. නැත්තං පොඩි ගානක් shipping වලටත් ගෙවන්න වෙනවා. ඒවගේම deliver කරන්න යන කාලය ත් බලන්න. සාමාන්‍ය කාලය නං සති 3-5 ත් අතර. සමහර විට පොඩි දෙයක් නං සති 2කින් වගේ වෙන්නත් පුඵවන්.

09.ප්‍රධානම කාරණය තමයි online මුදල් ගෙවන්න ඔයාට පුළුවන් නම් වෙනමම බැංකු ගිණුමකට Visa හරි MasterCard හරි කාඩ් එකක් හදා ගන්න (online transactions වලට සහය දක්වන debit card පාවිච්චි කරනවා නම්).නැත්නම් ඕනම බැංකුවක Visa, MasterCard, Sampath Web Card නැත්නම් American Express කාඩ් එකක් හරි කමක් නෑ. කවදාවත් පඩිය වැටෙන නැත්නම් නිතරම ගණුදෙනු කරන බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් වගේ ඒව මේ වැඩේට යොදාගන්න එපා. මොකද හොර රහසේම අන්තර්ජාලයෙන් ඇවිත් ඔයාගෙ කාර්ඩ් නොම්මරය හොරෙන් පාවිච්චි කරල හොර රහසේම සල්ලි අරගන්න හොරු ඕන තරම් ඉන්නව.

10.අනිත් කාරණය තමයි භාණ්ඩයේ මිලට වඩා රු. 100ක් 150කට වඩා වැඩි ගාණක් හැකියාවක් තියෙනවා නම් ඔයා පාචිච්චි කරන කාඩ් එකේ තියන්න අමතක කරන්න එපා. හේතුව විනිමය අනුපාතය අනූව මිල ගනන් වල සුළු ප්‍රමාණයක් ඒහා මෙහා විය හැකි නිසා. සම්පත් වෙබ් කාඩ් එකකදි නම් බඩු ගන්න කලින් අවශ්‍ය ගාන රීලෝඩ් කරන්න පුළුවන්.

11.eBay එකෙන් භාණ්ඩ ඇණවුම් කරද්දි නම් PayPal හරහා තමයි මුදල් ගෙවන්න තියෙන්නෙ. එතනදි අපේ මුදල් වෙළෙන්ද අතට ගියත් හදිස්සියෙවත් අදාල දවසට කලින් ඇණවුම් කරපු භාණ්ඩය ආවෙ නැත්නම් හරි වැරදි භාණ්ඩයක් ආවොත් හරි අපිට පුළුවන් eBay එකේ Resolution center එකට ගිහින් අපේ ප්රශ්නය කියල සල්ලි ආපහු ලබා ගන්න.

ඒත් AliExpress එකේ නම් PayPal වගේ ක්‍රම නෑ. අපි ගෙවන සල්ලි කෙලින්ම වෙළෙන්දට යනව. හැබැයි කලට වෙලාවට භාණ්ඩය ආවෙ නැත්නම් AliExpress එකට ප්රශ්නය යොමු කරල සල්ලි ආපහු ගන්නත් පුළුවන්. AliExpress එකේ නම් වැඩේ යන්නෙ ගොඩක් දුරට විශ්වාසය මත තමයි.

එහෙමයි කියල හරි භාණ්ඩය ආවත් resolution center එකට බොරු ප්‍රශ්න දාලා සල්ලි ආපහු අරගෙන අපේ රටේ නම කන අයත් ඉන්නව. ඔයාල නම් එහෙම වෙන්න එපා. මොකද මේක අන්තර්ජාතික වශයෙන් ලොකු සේවයක් වෙන, විශ්වාසය මත රුඳුණු වෙළඳාමක්නෙ.

කොහොම වුනත් සල්ලි පරිස්සම් කරගෙන අන්තර්ජාලයෙන් බඩු ගෙන්න ගන්න අපි කියපු දේවල් ගොඩක් වැදගත් වේවි. මේ කරුණු ටික හැරුණාම තව පොඩි පොඩි වැදගත් දේවලුත්, විශේෂයෙන්ම ඔයාල දන්න අපි නොදන්න දේවලුත් ඇති. මතක තියාගන්න මේ වෙබ් සයිට් වලට යනකොට original web site ඒකටම තමයි යන්න ඔ්නෙ. නැත්තං රැවටිලා වෙන වෙන link , shortcut වලින් original වගේම තියෙන හොර වෙබ් සයිට් වලය ගිහින් අමාරැවෙ වැටෙන්න වෙයි.

තව දේවල් තියෙනවනමි අපිට දැනගන්නත් එක්කම ඒ දේවල් කමෙන්ට් කරගෙනම යමු නේද?

හොදයි නමි bump 1 වත් දාගෙන යන්න අමතක කරන්න එපා කොල්ලනි

[QUOTE="The maniac, post: 20233342, member: 538844"] [CENTER][IMG]http://www.unbeatableshop.com/images/10.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]Online [/SIZE][/COLOR][COLOR="Red"][SIZE="4"]ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න[/SIZE][/COLOR] :yes::yes::yes: [SIZE="4"][COLOR="DarkRed"]Online ක්‍රමයට දෙයක් ගෙන්වන එකට ලොකු ප්‍රසිද්ධියක් ආවෙ [/COLOR][/SIZE] [IMG]https://www.seeklogo.net/wp-content/uploads/2014/07/amazon-logo-vector-download-400x400.jpg[/IMG] [SIZE="4"][COLOR="darkred"]ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි මුලිම ඒක පටන් ගත්තෙ එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම ඇණවුම් කරන්න පුළුවන් වුනේ ඇමරිකාව ඇතුලෙ විතරයි. ඒ විදියට ඇණවුම් කරපු පොත්, තැපැල් සේවා, කුරියර් සේවා මගින් ඇණවුම් කරපු අයට ලැබෙන්න සැලැස්වුවා. කාලයක් යද්දි එයාල පොත් විතරක් නෙවෙයි අධ්‍යාපන උපකරණ, පරිගණක මෘදුකාංග හැම එකක්ම වගේ online විකුණන්න පටන් ගත්තා. ඔය විදියට කරලියට ආපු ‘online selling’ කියන එක අද වෙද්දි කවුරුත් දන්න කියන අපූරු ෂොපින් ක්‍රමයක් වෙලා. ඒ විතරක්ද, මේ වෙළඳාම අන්තර්ජාතික මට්ටමට දියුණුවෙලා නිසා වෙළෙන්දන්ගෙයි, පාරිභෝගිකයන්ගෙයි දෙගොල්ලන්ගෙම විශ්වාසය රැකෙන විදියට කටයුතු කරන්නත් මේ ආයතන වගබලා ගන්නව. මේ පටන් ගැන්මත් ඒක්ක අද වෙනකොට E-commerce කියන සංකල්පය හැදිල ගොඩක් දියුණු වෙලායි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න ‘E-commerce’ කියන්නෙ ‘online selling & buying’ ම විතරක් නෙවෙයි. [IMG]https://i1.wp.com/cdn2.business2community.com/wp-content/uploads/2012/10/ebay_old_logo.jpg[/IMG] [IMG]https://i1.wp.com/deltafonts.com/wp-content/uploads/ALI-EXPRESS-LOGO-370x370.png[/IMG] [IMG]http://vignette4.wikia.nocookie.net/everafterhigh/images/2/24/Logo_-_Walmart.jpg/revision/latest?cb=20150811054648[/IMG] eBay, AliExpress, Wallmart කියන්නෙ අන්න ඒ වගේ තවත් ආයතන. ඒත් මේ ආයතන වල පාරිභෝගිකයින්ට දෙන වගකම් සහතික අතරෙ, වෙනස්කම් දෙක තුනක් තියෙනව. ඒ විතරක් නෙවෙයි විකුණන්න තියෙන බඩු වල ප්‍රමිතියත් සෑහෙන්න දුරට වෙනස්. eBay එකේ නම් තත්වයෙන් උසස් වගේම තත්වයෙන් බාල බඩුත් තියෙනව. ඒත් AliExpress එකේ නම් තියෙන්නෙ ගාණ අඩු තත්වයෙන් සෑහෙන්න බාල බඩු. හැබැයි ඕන මොන භාණ්ඩය ගෙන්නුවත් මෙන්න මේ දේවල් මතක තියාගන්න. 01.ගෙන්නන්න ඕන භාණ්ඩයේ නම, භාණ්ඩ නිෂ්පාදකයගෙ වෙබ් අඩවියේ තියෙන විදිය හොයාගන්න. හැබැයි original භාණ්ඩයම අවශ්‍ය නැත්නම් නම හොයාගන්න ඕන වෙන්නෙ නෑ. 02.අවශ්‍යම භාණ්ඩය තෝර ගත්තට පස්සෙ ඒක විකුණන කෙනාගෙ ‘feedback’ වගේම පාරිභෝගිකයො ඒවට දාපු ‘comments’ ටිකකුත් බලන්න. ඒ කියන්නෙ එයාට ආපු ඇණවුම් ගාණ, එයා හරියට යවපු ඇණවුම් ගාණ වගේම නොයවපු ඇණවුම් ගාණත්. 03.ඒ එක්කම බලන්න feedback වල හොඳ නරක අනුව වෙළෙන්දට, ආයතනයෙන් දීලා තියෙන තත්වය. හොඳම අයට (top rated seller) රන් තරුව. මේ රන් තරුවක් ගන්න, වෙළෙන්දන්ට කොන්දේසි තියෙනව. 04.අඩුම තරමෙ පහුගිය අවුරුද්ද ඇතුලත ඇමරිකානු ගණුදෙනුකරුවො එක්ක ඩොලර් 1,000ක වත් වෙළඳාම් කරල තියෙන්න ඕන. 05.කවුරු හරි භාණ්ඩයක් ඇණවුම් කලොත් ඊට පස්සෙ දවස ඇතුලත ඒක නැව්ගත කරන්න පුළුවන් වෙන්න ඕන. 06.eBay Money Back Guarantee, PayPal වලට පාරිභෝගිකයො යොමු කරන ප්‍රශ්න වෙළෙන්දගෙ අනුදැනුමක් නැතුව විසඳන්න අයිතිය, ආයතනයට දෙන්න ඕන. කොහොම වුනත් වෙළෙන්දගෙ තත්වය හොඳයි කියන්නෙ ඒ වෙළෙන්ද අපේ ඇණවුම ගැන දරන වගකීම වඩා වැඩියි කියන එක. 07.භාණ්ඩය ඇණවුම් කරන කොට ”තෑග්ගක් විදියට එවන්න” කියල පණිවුඩයක් වෙළෙන්දට යවන්නත් අමතක කරන්නත් එපා. හැබැයි එහෙම කරන්න ඕන භාණ්ඩයේ බර කිලෝ ග්‍රෑම් 2ට වැඩි නම් හරි පැකේජයේ ප්‍රමාණය අඩි 1×2ට වැඩි නම් හරි තමයි. මොකද ඒ විදියට නැති පැකේජ ගොඩක් දුරට රේගුවෙන් නවත්ත ගන්නව. එහෙම වුනොත් නම් ඔයාට ලොකු බද්දක් ගෙවන්න වේවි ඒක නිදහස් කරගන්න. 08.Shipping & delivery විස්තර කොහොමද කියල බලන්න. මොකද සමහර රටවල් වලට shipping කරන්නෑ. සමහර විට shipping free. නැත්තං පොඩි ගානක් shipping වලටත් ගෙවන්න වෙනවා. ඒවගේම deliver කරන්න යන කාලය ත් බලන්න. සාමාන්‍ය කාලය නං සති 3-5 ත් අතර. සමහර විට පොඩි දෙයක් නං සති 2කින් වගේ වෙන්නත් පුඵවන්. 09.ප්‍රධානම කාරණය තමයි online මුදල් ගෙවන්න ඔයාට පුළුවන් නම් වෙනමම බැංකු ගිණුමකට Visa හරි MasterCard හරි කාඩ් එකක් හදා ගන්න (online transactions වලට සහය දක්වන debit card පාවිච්චි කරනවා නම්).නැත්නම් ඕනම බැංකුවක Visa, MasterCard, Sampath Web Card නැත්නම් American Express කාඩ් එකක් හරි කමක් නෑ. කවදාවත් පඩිය වැටෙන නැත්නම් නිතරම ගණුදෙනු කරන බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් වගේ ඒව මේ වැඩේට යොදාගන්න එපා. මොකද හොර රහසේම අන්තර්ජාලයෙන් ඇවිත් ඔයාගෙ කාර්ඩ් නොම්මරය හොරෙන් පාවිච්චි කරල හොර රහසේම සල්ලි අරගන්න හොරු ඕන තරම් ඉන්නව. 10.අනිත් කාරණය තමයි භාණ්ඩයේ මිලට වඩා රු. 100ක් 150කට වඩා වැඩි ගාණක් හැකියාවක් තියෙනවා නම් ඔයා පාචිච්චි කරන කාඩ් එකේ තියන්න අමතක කරන්න එපා. හේතුව විනිමය අනුපාතය අනූව මිල ගනන් වල සුළු ප්‍රමාණයක් ඒහා මෙහා විය හැකි නිසා. සම්පත් වෙබ් කාඩ් එකකදි නම් බඩු ගන්න කලින් අවශ්‍ය ගාන රීලෝඩ් කරන්න පුළුවන්. 11.eBay එකෙන් භාණ්ඩ ඇණවුම් කරද්දි නම් PayPal හරහා තමයි මුදල් ගෙවන්න තියෙන්නෙ. එතනදි අපේ මුදල් වෙළෙන්ද අතට ගියත් හදිස්සියෙවත් අදාල දවසට කලින් ඇණවුම් කරපු භාණ්ඩය ආවෙ නැත්නම් හරි වැරදි භාණ්ඩයක් ආවොත් හරි අපිට පුළුවන් eBay එකේ Resolution center එකට ගිහින් අපේ ප්රශ්නය කියල සල්ලි ආපහු ලබා ගන්න. [IMG]https://gayansblog.files.wordpress.com/2016/06/capture.jpg?w=620&h=375[/IMG] ඒත් AliExpress එකේ නම් PayPal වගේ ක්‍රම නෑ. අපි ගෙවන සල්ලි කෙලින්ම වෙළෙන්දට යනව. හැබැයි කලට වෙලාවට භාණ්ඩය ආවෙ නැත්නම් AliExpress එකට ප්රශ්නය යොමු කරල සල්ලි ආපහු ගන්නත් පුළුවන්. AliExpress එකේ නම් වැඩේ යන්නෙ ගොඩක් දුරට විශ්වාසය මත තමයි. එහෙමයි කියල හරි භාණ්ඩය ආවත් resolution center එකට බොරු ප්‍රශ්න දාලා සල්ලි ආපහු අරගෙන අපේ රටේ නම කන අයත් ඉන්නව. ඔයාල නම් එහෙම වෙන්න එපා. මොකද මේක අන්තර්ජාතික වශයෙන් ලොකු සේවයක් වෙන, විශ්වාසය මත රුඳුණු වෙළඳාමක්නෙ. කොහොම වුනත් සල්ලි පරිස්සම් කරගෙන අන්තර්ජාලයෙන් බඩු ගෙන්න ගන්න අපි කියපු දේවල් ගොඩක් වැදගත් වේවි. මේ කරුණු ටික හැරුණාම තව පොඩි පොඩි වැදගත් දේවලුත්, විශේෂයෙන්ම ඔයාල දන්න අපි නොදන්න දේවලුත් ඇති. මතක තියාගන්න මේ වෙබ් සයිට් වලට යනකොට original web site ඒකටම තමයි යන්න ඔ්නෙ. නැත්තං රැවටිලා වෙන වෙන link , shortcut වලින් original වගේම තියෙන හොර වෙබ් සයිට් වලය ගිහින් අමාරැවෙ වැටෙන්න වෙයි. තව දේවල් තියෙනවනමි අපිට දැනගන්නත් එක්කම ඒ දේවල් කමෙන්ට් කරගෙනම යමු නේද? හොදයි නමි bump 1 වත් දාගෙන යන්න අමතක කරන්න එපා කොල්ලනි[/COLOR][/SIZE] ;););)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom