online_ලොකුවට_ගනුදෙනු_කරන.....

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    online_ලොකුවට_ගනුදෙනු_කරන.....

    online ලොකුවට ගනුදෙනු කරන අය paypal පාවිච්චි කරන්නෙ කොහොමද...?ලංකාවට paypal
    දෙන්නෙ නැති නිසා ලොකුවට සල්ලි ගනුදෙනු වෙන නිසාත් පිටරට ඉන්න කෙනෙක්ට කියලා එහෙන් account එකක් හදන එක හොදයි ද....?එහෙම කරන අයට කේස් ඇවිත් තියෙනවද...?help plz.....​
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,275
    553
    113
    fake doc edit karala lasthi karagena innna. limit una gaman e doc yawala hada ganna. ita passe awlak na
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    ලොකු ගනුදෙනු නිසා පිටරට ඉන්නව කිව්වෙ විශ්වාසවන්ත කෙනෙක්නම් එයාට කියල හදාගන්ඩ. හිතේ බයකුත් නෑ Illegal වැඩත් නෑ. වැඩේ පිරිසිදුයි.
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,275
    553
    113
    sim ekak ganin ebay eken

    thanks macho...

    එහෙම අවුලක් නැද්ද...?ලක්ශ ගනන් ට්‍රාන්ස්ෆර් වෙන නිසා account එකට කෙල වෙයිද...?:sorry:

    awlak na . loku ganan eka para gannepa. podda podda ganin. ekama style ekakata payment ganin. unta wenasak danenna denna epa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    go with transferwise , they have made ingratiation with paypal now. Transferwise keep there money in German bank . onea you add money to card you can use it as a master card or transfer to your saving account for very low cost. even you can use that card when your traveling to different countries as a top up card. transfer fee is lower than 1/10 to western union.
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ලොකු ගනුදෙනු නිසා පිටරට ඉන්නව කිව්වෙ විශ්වාසවන්ත කෙනෙක්නම් එයාට කියල හදාගන්ඩ. හිතේ බයකුත් නෑ Illegal වැඩත් නෑ. වැඩේ පිරිසිදුයි.

    එල...තෑන්ක්ස් මචෝ...
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    go with transferwise , they have made ingratiation with paypal now. Transferwise keep there money in German bank . onea you add money to card you can use it as a master card or transfer to your saving account for very low cost. even you can use that card when your traveling to different countries as a top up card. transfer fee is lower than 1/10 to western union.

    Thanks bro.:yes: