Nissan cefiro a33 | Help

enk912

Member
Oct 21, 2025
13
4
3
Nissan Cefiro (a33) පාවිච්චි කරන අය ඉන්නවද. මේ වාහනේ ගුන දොස් මොනවද, තෙල් නම් ලොකුවට කරන්නේ නැ කියලා අහල තියෙනවා. පලවෙනි සැරේට ගන්න කෙනෙක් විදිහට ගන්න එක අව්ලක් නැද්ද 🥹. මට වහනයක් තිබිල නැ ඒක නිසා තෙල් වලට යන වියදම ගැන ලොකුවට idea එකක් නැ හැබැයි මම තෙල් ම කරන වහනයක් හොයන්නේ නැ. මං හොයලා බලපු විදිහට නම් මේක market අඩු වහනයක්.
* මගෙ අදායම 160,000ක්‌ - 180,000ක්‌ අතර.
*මේ වාහනේ ඇත්තටම පාවිච්චි කරන කෙනෙක්ගෙන් honest feedback එකක් දෙන්න පුළුවන් නම් හොදයි.
* මේක ගත්තොත් මට හද හදම ඉන්න වෙයිද
* බොහෝ දුර‍ට වාහනේ daily drive කරන්නේ නැ, (ඉදල හිටලා weekend එහෙකට දුර ගියොත් ඇරෙන්න)
මේක පාවිච්චි කරන කෙනෙක්ට කියන්න පුළුවන්ද දල වශයෙන් කොළබ ඉදල මාතර වගේ යන්න කොච්චර වියදමක් යනවද කියලා.

thank you all🙏
 
vishamacharya

Well-known member
  • Aug 18, 2017
    810
    1,647
    93

    There are two types of A33 cefiros.
    One is a Japan domestic model and the other one is the Singapore version (where they were used as taxis).
    JDM version has the handbrake as a foot pedal and the Singapore version has the normal handbrake.
    JDM usually came with fabric seats and has a slightly better market value and better interior. The biggest problem with Singapore cars is the very poor quality interior. But most of them would be locally upholstered now.
    Very good vehicle in terms of comfort and driving pleasure. I think I got around 7kmpl in Colombo but this was in 2011 or so. These cars are very old now so check the engine, body condition and check for accidents. Body and interior parts were available those days in Japan Lanka.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    ඕක මෙහෙමයි.. මට පොඩි අත්දැකීමක් තියෙන්නෙ වාහනේ ගැන. වැඩය පැදල කරල නෑ..

    හැබැයි පැද්ද ටිකෙන් තේරුනේ ප්‍රිමියෝ කැලේ.. සැප පහසුව සෑහෙන තියෙනව,
    තෙල් ගැනනං කතා කරන්න එපා. මට කොහොමටත් ලඟ පදින්න 5ක් විතර තමයි කරන්නෙ... ඔය කියන තරං තෙල් කරනව ඇති කියල හිතන්න බෑ..
    දුර දුවද්දි උපරිම 12ක් කරයි.
    මොකද 2.0L V6 එන්ජිමක් (මට මතක විදිහට) තියෙන වාහනයක් ගන්නෙ 50ට තියාගෙන ගාටන්න බලාගෙන නෙමෙයිනෙ...

    මමනං කියන්නෙ, පළවෙනි වාහනේ විදිහට මේකකට යන්න එපා. මොකද කවුරු කොහොම කිවුවත්. වාහනේකින් කරන්නෙ ඉඳ හිටල ට්‍රිපක් යන එක විතරක්ම නෙමෙයි. වාහන කියන්නෙ ගෙදර උවමනා එපාකම් වලට පදින්න ගන්න උපකරණයක්..
    ඔයාට සෙකන්ඩ්‍රි වාහනයක් විදිහට පදින්න වගේනං මේකක් අවුලක් නෑ. අනික මම දන්න විදිහට ඕකට 95ඔක්ටේන් රෙකමන්ඩඩ්...
    ඒ නිසා, මේකක් ගත්තොත්, හිතනවට වඩා ගමං වියදමක් වෙන් කරන්න වෙනව...

    ඒ නිසා, වාහනේකට යනකොට අද කාලෙ වියදම් ගැන හිතල, ටිකක් වියදම් අඩු වාහනේකට යන්න පුලුවන්නං ගොඩක් හොඳයි. විශේෂයෙන්ම පළවෙනි වාහනේ ගන්නකොට..,
    මොකද කවද හරි ඕක විකුණල අප්ග්‍රේඩ් එකකට යන්න වෙනව. එතකොට පහසුවෙන් විකුණගන්න පුලුවන් වෙන්නත් ඕනෙ...
    දැන් අලුත් වාහන එන නිසා, මිළ විචල්‍යන් වලට මූණ දෙන්න බලාගෙන වාහන ගන්නත් ඕනෙ. මේ සේරම සලකල බලල වාහනයක් තෝරගන්න බලන්න..
     
    thanks for the honest recommendation,🙏
    fb 15 වගේ එකකට යන එක hodai ද. 35-45 range එකේ හොද වහනයක් කියන්න පුළුවන් ද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    Fb15
    Fn16
    110 ක්‍රිස්ටල් ලයිට් ආපු අලුත් මොඩ්ල් එක.
    ෆැමිලියා bj5p
    කොරෝන ප්‍රිමියෝ at210
    කරීන at212 නිවු ෆේස්.. මේකනං ටිකක් ගණං ඇති. ගාණට සෙට්වෙන ඒව තියෙනවද කියල බලන්න.
     
    • Like
    Reactions: enk912 and TechnWeb

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Wahane hodai. Eth wahana gena experience ekak nettam thaman ta weda tikak hari beri nam ganna epa.

    Mama nam kiyanne. Kotinma timing chain tiyena nisaan engines den okkoma wage timing chain gewila timing wenas wela leda dena kale. Hoyanna beri leda enne hariyata diagnose karanna beri nam
     
    • Like
    Reactions: enk912

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මමනං කියන්නෙ, පළවෙනි වාහනේ විදිහට මේකකට යන්න එපා. 7kmpl එකක් ගන්න එපා. කෙලවෙනව. 180,000 උබට ඕක මේන්ටෙන් කරනව තියා හිතන්නවත් බෑ. ලකශ 3 ක්වත් ආදායම තියෙනව නම් අවුලක් නෑ. පෙට්‍රල් ගහල පන යනව. අපිට මේ 16kmpl කරන එකක් තිබිලත් දරන්න බෑ. per month 1000km පැද්දොත් උබට ලීටර් 130ක් වත් ඕනෙ වෙනව. ගනන් හදල බලපන් 40000ක් ඉවරයි පෙට්‍රල් වලට. උබට පිස්සුද රෙදි වලින් වහල තියන්න වාහන ගන්න. 1000km කියන්නෙ හෙන පොඩී ගානක් බන්. මම 1200kmක් විතර පදිනව මේ ගම්පහ ඉදන් කොලබවත් යන්නෙ නැතුව. මට වැඩ කරන තැනට තියෙන්නෙ 7km. එතකොට දවසට 14kmක් යන්නෙ. එහෙම වෙලත් මේ ලග ලග පොඩි දුර පැදල මාසෙට 1200kmක් වගේ යනව බන්.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,324
    93
    වාහනේ හොදයි ඒ ගැන කිසි තර්කයක් නෑ.. හැබැයි පලවෙනි වාහනේ නම් ඔයාගේ බජට් එකට ගන්න පුළුවන් ලංකාවේ වැඩියෙන්ම තියෙන වාහනේ ගන්න.
    ** වැඩියෙන්ම තියෙන වාහන වල පාර්ට්ස් ඕන තරම් තියෙනවා, ඕන ගරාජ් එකක ඉන්න කෙනෙක් දන්නවා හදන්න. එහෙම වාහනයක් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා.
     
    • Like
    Reactions: enk912

    enk912

    Member
    Oct 21, 2025
    13
    4
    3
    Fb15
    Fn16
    110 ක්‍රිස්ටල් ලයිට් ආපු අලුත් මොඩ්ල් එක.
    ෆැමිලියා bj5p
    කොරෝන ප්‍රිමියෝ at210
    කරීන at212 නිවු ෆේස්.. මේකනං ටිකක් ගණං ඇති. ගාණට සෙට්වෙන ඒව තියෙනවද කියල බලන්න.
    thank you 🙏
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,433
    1
    10,680
    113
    wahane nan patta sapa.thel saratama case oke. uda kattiya kiynawa wage first vehicle ekata galapen na.ti/si carina ekak wage blnda.hamadema athin suipiriyk.kadunath parts hoynna unath lesi
    boru ganan habai kiynne.nowatina ganan
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mehemai machan, first vehicle ek widiyat nm ganna epa,
    habai ubat free time/ money poddak aulak naththan gaththat aulk na, igen ganna puluwan car wala deval gana, eka important wenaw ilagata ganne recondition ekak nm hoda ekak hoyala ganna
     
    • Like
    Reactions: enk912

    enk912

    Member
    Oct 21, 2025
    13
    4
    3
    wahane nan patta sapa.thel saratama case oke. uda kattiya kiynawa wage first vehicle ekata galapen na.ti/si carina ekak wage blnda.hamadema athin suipiriyk.kadunath parts hoynna unath lesi
    boru ganan habai kiynne.nowatina ganan
    ඔව් නේද, carina එක නම් හොද වහනයක්, හැබැයි තියෙන අය විකුනන්නේ ගිනි ගනන් වලට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,433
    1
    10,680
    113
    ඔව් නේද, carina එක නම් හොද වහනයක්, හැබැයි තියෙන අය විකුනන්නේ ගිනි ගනන් වලට
    ow boru market ekak thiyenne parana wahana okkoma