Onlyfans owner marila

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169
    113
    Mu Yudewwek Unata Anthima Kaale Mu Buddagama Adanahawa Kiyagena htiya neyda? Ehenam Mu Piriniwan Pawa Kiyala thama Kiyanna wenne.
    සම්මා සම්බුද්ධ
    පච්චේක බුද්ධ
    ශ්‍රාවක බුද්ධ

    මේ මාර්ගඵල අධිගමනය කරල තිබුණේ නැත්තං මරණින් පසු නැවත ඉපදීමක් තියෙනවා අනිවාර්යයෙන්.

    නිවන් දකිනවා කියන්නේ සෝවාන් වීම ( නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ වීම )

    නිවන් ලබනවා/සාක්ෂාත් කරනවා කියන්නේ සියලු දස සංයෝජන ධර්ම නසල අරිහත් මාර්ග ඵලය ට පත් වීම

    පරිනිර්වාණය කියන්නේ ආයු සංස්කාර නිම කිරීම ;
    ඒ කියන්නේ බුදු පසේබුදු මහරහත් වහන්සේලාගේ ආයු සංස්කරණ අත් හැරීම.

    @Blair Solari 👀