Onmax පිරමීඩය කෝටිපතියන් බිහි කරන හැටි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Onmax පිරමීඩය කෝටිපතියන් බිහි කරන හැටි.. ටූටන් කාමන් විසින් හෙලිකරන ලද කෝටිපතියන් බිහි කරන සැලැස්ම :lol: කෙහොමද යකෝ මුන් මේහෙම ඒලිපිට පිරමීඩ/‌ප‌ොන්සි දෙකේම ලක්ෂන තියෙන. සාක්ෂි තියන ජාවාරම් ඒලිපිට කරන්නේ. ඇත්තම පව් ලංකාවේ රැකියාවක් කරලා සාධාරණව හම්බකරගෙන කන ජීවත් වෙන මිනිස්සු.

    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Onmax පිරමීඩය කෝටිපතියන් බිහි කරන හැටි.. ටූටන් කාමන් විසින් හෙලිකරන ලද කෝටිපතියන් බිහි කරන සැලැස්ම :lol: කෙහොමද යකෝ මුන් මේහෙම ඒලිපිට පිරමීඩ/‌ප‌ොන්සි දෙකේම ලක්ෂන තියෙන. සාක්ෂි තියන ජාවාරම් ඒලිපිට කරන්නේ. ඇත්තම පව් ලංකාවේ රැකියාවක් කරලා සාධාරණව හම්බකරගෙන කන ජීවත් වෙන මිනිස්සු.

    Mun meeta wada hodai goo puchchan kaawanam
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    langakadi kawruth pyramid event ekakata invite kale na ban, naththan kala beela athal surangana katha ahala enna puluwan.
     
    • Like
    Reactions: khjinesh