ONMAX වැඩ පෙන්වයි නැවතත් තෙල බෙදයි

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ONMAX වැඩ පෙන්වයි නැවතත් තෙල බෙදයි

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,759
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    යකෝ ගෘප් වල උන් අඩන්වා සල්ලි ලැබුනේ නෑ කිය කිය. මුන් ඒක අස්සෙන් තව මාකට් කරනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඕව කරන එකෙකුට පිරමීඩ කියල කියපන්කො.. පිරමී කියද්දිම උන් පටන් ගන්නව
    "හැබැ‍යි... උඩහ ගෙදර අක්කයි, වඳ පුංචි අම්මගෙ පුතයි කෝටි ගනන් හොයල වාහන ගත්ත" කියල.

    තේරුමක් නෑ. මගෙන් අහන උන්ට උබ හොයල බලල දාපන් කියනව. හොද නෑ කිව්ව කියල උන් සල්ලි නොදා ඉන්නෙත් නෑ. සල්ලි දාල සතියෙන් දෙකෙන් ස්කෑම් උනොත් එක්කො උන් සල්ලි දැන්මෙ නෑ ඒ නිසා ඌ බේරුනා කියනව නැත්නම් ඌ දාපු ගානට වඩා හොයා ගත්ත යන්තම් බේරුන කියනව. ඒ නිසා තේරුමක් නෑ.
     
    • Like
    • Haha
    Reactions: rm1980 and Cypress

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඕව කරන එකෙකුට පිරමීඩ කියල කියපන්කො.. පිරමී කියද්දිම උන් පටන් ගන්නව
    "හැබැ‍යි... උඩහ ගෙදර අක්කයි, වඳ පුංචි අම්මගෙ පුතයි කෝටි ගනන් හොයල වාහන ගත්ත" කියල.

    තේරුමක් නෑ. මගෙන් අහන උන්ට උබ හොයල බලල දාපන් කියනව. හොද නෑ කිව්ව කියල උන් සල්ලි නොදා ඉන්නෙත් නෑ. සල්ලි දාල සතියෙන් දෙකෙන් ස්කෑම් උනොත් එක්කො උන් සල්ලි දැන්මෙ නෑ ඒ නිසා ඌ බේරුනා කියනව නැත්නම් ඌ දාපු ගානට වඩා හොයා ගත්ත යන්තම් බේරුන කියනව. ඒ නිසා තේරුමක් නෑ.
    :lol:

    :confused:
    ------ Post added on Jul 10, 2023 at 1:44 PM