Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ONMAX DT අධ්යක්ෂ මණ්ඩලයේ බැංකු ගිණුම් හයක් අත්හිටුවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

විමර්ශන නිලධාරීන් පවසන්නේ අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේවන විට අත්හිටුවා ඇති බවය.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ONMAX DT පුද්ගලික සමාගම පිළිබඳ විමර්ශන ආරම්භ කළේ ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් එම කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලකට අනුවය.

ONMAX DT පුද්ගලික සමාගම පැහැදිලිවම පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවට තහවුරු වී ඇති බව මහබැංකු නිලධාරීන් පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණි.

ඒ අනුව, සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) කරුණු වාර්තා කළේය.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවය.

ඒ අනුව අදාළ රුපියල් කෝටි 79ක ඇතුළත් බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය.

මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසා ඇත.

අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නැති බවද විමර්ශකයින් පෙන්වා දෙයි.

මේ අතර මෙම පිරමීඩ ජාවාරමට හසු වූ පුද්ගලයන් මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර නොමැති අතර, විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වූයේනම් වහාම ළඟම ඇති පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසය.

[QUOTE="SLK_sri, post: 29023079, member: 569192"] රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. විමර්ශන නිලධාරීන් පවසන්නේ අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේවන විට අත්හිටුවා ඇති බවය. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ONMAX DT පුද්ගලික සමාගම පිළිබඳ විමර්ශන ආරම්භ කළේ ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් එම කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලකට අනුවය. ONMAX DT පුද්ගලික සමාගම පැහැදිලිවම පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවට තහවුරු වී ඇති බව මහබැංකු නිලධාරීන් පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණි. ඒ අනුව, සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) කරුණු වාර්තා කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවය. ඒ අනුව අදාළ රුපියල් කෝටි 79ක ඇතුළත් බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය. මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසා ඇත. අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නැති බවද විමර්ශකයින් පෙන්වා දෙයි. මේ අතර මෙම පිරමීඩ ජාවාරමට හසු වූ පුද්ගලයන් මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර නොමැති අතර, විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වූයේනම් වහාම ළඟම ඇති පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom