agreement වල මොනා තියෙනවද දන්නෙ නෑ. MTFE කරපු උන් නම් කිව්වෙ දාන්න කලින් උන්ට risk එක කියලා දැම්මෙව්වේ කියලා.bank transfer records තමා, ගිවිසුම් ගහලා කරපුවද බං ඕවා, දාපු උන්ගෙත් වැරැද්ද
hope they got a return and etcOne of our relative just invested more than 50 laks I think. All the money just from land sold money.