OnmaxDT ප්‍රධාන සැකකරු දිවයිනට... 🤑🤑

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113


    Me Sampath kiyana minihada? mu minissu andala kochchra hewwath wedak ne rata penalwath ahu wenne netuwa inna beri unane.


    ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ බව කියන පිරමීඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ OnmaxDT නමැති පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයකුට අයත් වත්කම් විකිණීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    පිරමිඩ යෝජනා ක්‍රමවල නිරතවීම හේතුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද ආයතන 09 අතර OnmaxDT ද වේ.

    ‘ලංකාදීපයට’ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් OnmaxDT හි අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන්ට අයත් රුපියල් මිලියන 620කට වැඩි දේපළ 20ක් පැවරීම හෝ විකිණීම වළක්වාලමින් මෙම නියෝගයක් නිකුත් කර තිබේ.

    මාතර, කළුතර, හම්බන්තොට, සහ කඩවත ප්‍රදේශ භාර ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිව් දෙනෙකුට මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.

    පිරමීඩ ක්‍රමය භාවිත කරමින් දේපළ ලබාගෙන ඇති බවට විමර්ශනවලින් තහවුරු වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම අධිකරණ නියෝගය ඉල්ලා තිබිණි.

    සම්පත් සඳරුවන්ට අයත් දේපළ 20ට සුපිරි හෝටලයක් සහ සුපිරි නිවාස කිහිපයක් ද ඇති බව රහස් පොලිසිය හෙළි කළ අතර, සුඛෝපභෝගී හෝටලයක් සහ නිවාස 06 ක් මාතර ද, ඉඩම් දෙක බැගින් හම්බන්තොට සහ කඩවත ද, ඉඩම් 10ක් කළුතර ප්‍රදේශයේ ද තිබූ බව සඳහන් වේ.

    පිරමිඩ ජාවාරමට සම්බන්ධ බව වසන් කිරීම සඳහා සම්පත් සඳරුවන් එම දේපළවල අයිතිය තම බිරිඳට සහ ඥාතීන්ට පැවරීමට උත්සාහ කර ඇති බවද අනාවරණය වී ඇත.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    hora kama, gini awi sellam, owa tika kalayai... sobaha dahamaen ma badu hamba wennawa.. mahinda seeyala kohomada htiye.. kohomada horakan kare.. dan balloo wage ne inne.. ey kale ehema wei kiyala hithanne wath nathuwa athi ne.. ..

    horakan karala hamba karana dewal walata ayusha adu.. ravi K , Rajitha wage thawa owa adala nathi uththamayayoth innawa ithin..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,389
    113
    ප*යාගල
    sorry.com
    image.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Linkin Park eke ekedda?
    නම :- වෑකයලාගේ ගයාන් චාමර වික්‍රමතිලක
    වයස :- අවුරුදු 33
    ලිපිනය :- රුක්මලේ පාර, පන්නිපිටිය
    රැකියාව :- මෘදුකාංග ඉන්ජිනේරු
    පොලිස් වසම :- කොට්ටාව
     
    • Wow
    Reactions: Rick Sanchezz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර සිංගප්පූරු මහ බැංකු හොරා කුදලන් එන්න තාම බැරි උනා නේ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113

    post eka ain karala, Crypto nam popit tamai. 😂😂


    hora kama, gini awi sellam, owa tika kalayai... sobaha dahamaen ma badu hamba wennawa.. mahinda seeyala kohomada htiye.. kohomada horakan kare.. dan balloo wage ne inne.. ey kale ehema wei kiyala hithanne wath nathuwa athi ne.. ..

    horakan karala hamba karana dewal walata ayusha adu.. ravi K , Rajitha wage thawa owa adala nathi uththamayayoth innawa ithin..

    aniwa, oya hora kaala kana ewata nam ayusha ne. Hebei, mama una nam plastic surgery ekak kara gannawa. 😅😅

    අර සිංගප්පූරු මහ බැංකු හොරා කුදලන් එන්න තාම බැරි උනා නේ
    u wedding eka iwara unama ewi ban 🤭🤭