OnmaxDt, MTFE මිස් වුන අයට අලුත්ම පිරමිඩයක් එයි.. බිට්කොයින් ලගින්ම යයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ආන්දෝලාත්මක පිරමීඩ ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වන OnmaxDT, MTFE ආයතන දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගින් ක්‍රියාත්මක වන පසුබිමක තවත් පිරමීඩ සමාගමක් සිය මෙහෙයුම් මෙරට තුළ ආරම්භ කර තිබේ.

    සමාජ ජාල ඔස්සේ එම සමාගම විසින් පුද්ගලයන් පොලඹවන ආකාරය මේ දිනවල නිරීක්ෂණය කළ හැකිය.

    බිට්කොයින් ආසන්න නමක් ද ඇතුළු කරමින් ඔවුන් මෙම ජාවාරමට පිවිසෙන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

    මේ වන විට OnmaxDt සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර MTFE ප්‍රධානින් පස් දෙනකුට එරෙහිව රටින් පිටවීමට වාරණ නියෝග නිකුත් කර තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් දැනුම් දී ඇත්තේ පිරමීඩ හැඩ ගත් ජාවාරම් සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

    විශාල ලාභ දෙන බව පවසමින් සිදුකරන ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඕක pyramid එකක් නෙමේ. Scam එකක් විතරයි. CBSL එකේ ඉන්න outdated නාකි හැම එකටම pyramid label එක අලවන නිසා ඕකෙ ඉස්සරහට ගන්න legal actions වුණත් තේරුමක් නැති වෙන්න පුළුවන්. මුන් evidence දුන්නොත් මේක pyramid එකක් නෙමේ කියන එක උන් නිදහස් වෙනවා. ලංකවේ CBSL එක ඔක්කොටම කලින් pyramid scams, non pyramid scams දෙකේ වෙනස ඉගෙන ගෙන ඉන්න ඕනේ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ආන්දෝලාත්මක පිරමීඩ ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වන OnmaxDT, MTFE ආයතන දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගින් ක්‍රියාත්මක වන පසුබිමක තවත් පිරමීඩ සමාගමක් සිය මෙහෙයුම් මෙරට තුළ ආරම්භ කර තිබේ.

    සමාජ ජාල ඔස්සේ එම සමාගම විසින් පුද්ගලයන් පොලඹවන ආකාරය මේ දිනවල නිරීක්ෂණය කළ හැකිය.

    බිට්කොයින් ආසන්න නමක් ද ඇතුළු කරමින් ඔවුන් මෙම ජාවාරමට පිවිසෙන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

    මේ වන විට OnmaxDt සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර MTFE ප්‍රධානින් පස් දෙනකුට එරෙහිව රටින් පිටවීමට වාරණ නියෝග නිකුත් කර තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් දැනුම් දී ඇත්තේ පිරමීඩ හැඩ ගත් ජාවාරම් සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

    විශාල ලාභ දෙන බව පවසමින් සිදුකරන ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
    beecoin april walath thibuna.dan MTFE nisa udata apu eka witharayi une.
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බලපන් මේව නවත්තන්න පුලුවන් කම මේ දැනුත් තියෙනවා. දැන් මාස ගාණකට කලිනුත් තිබුණා. ඒත් කරනවද?නෑ.

    මරි මෝඩ මූසලයන්ට “මිස්ටර් ක්ලීන්” (මගේ පුක ක්ලීන් ඊට වඩා) ගෙනුත් ඇරගන්න දීල බලන් ඉන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG