Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
onna Aanduwa 6 Billion wiyadam karala harak maduwak gahanawalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ethulata ewilla balapanko othana kiyawannethuwa................................

මන්ත්‍රීවරැන් වෙනුවෙන් බිලියන 6 ක් වැය කොට මහල් නිවාස සංකීර්ණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපියල් බිලියන 6 ක වියදමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් රජය තීරණය කර ඇතැයි වාර්තාවෙයි. මේ සඳහා තලපත්පිටිය ප්‍ර දේශය මේ වනවිට තෝරාගෙන තිබේ. මීට අමතරව රැපියල් මිලියන 500 ක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.

මෙම ඉදිකිරීම් සම්බන්ධ කැබිනට් පත්‍රකාව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති අතර එය ජනවාරි මස 07 වැනිදා අනුමත කර තිබෙන බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය කමිටු පත් කිරීමද සිදුකර ඇති බව වාර්තාවේ.

අදාල මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපානයේ සුමිටොමෝ මිට්සුයි ඉදිකිරීම් සමාගමේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේද මෙම සමාගම විසිනි. නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් අක්කර දෙකහමාරක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඇති අතර අදාල ව්‍යාපෘතිය වසර 2015 නිමවීමට පෙර හමාර කිරීමට තීරණය කර තිබේ.

මෙම නිවාස සංකීර්ණය ඉදිකළ පසු මේ වනවිට බොහෝ පැරණි තත්ත්වයට පත්වෙමින් ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නියමිත බවද වාර්තාවෙයි. මාදිවෙල නිවාස සංකීර්ණයේ නොමැති පිහිනුම් තටාක, ඇවිදීම සඳහා වන පටු මාර්ග, අවන්හල් සහ ක්‍රීඩා පිටි මෙම සංකීර්ණයට ඇතුළත්ය. එසේම සියලුම නිවාස වායු සමනය කළ ඒවා වනු ඇතැයිද පැවසේ.

Source - ada.lk

[QUOTE="barack obama, post: 16186583, member: 106093"] [COLOR="White"][SIZE="1"] ethulata ewilla balapanko othana kiyawannethuwa................................[/SIZE][/COLOR] [B][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Blue"][SIZE="6"]මන්ත්‍රීවරැන් වෙනුවෙන් බිලියන 6 ක් වැය කොට මහල් නිවාස සංකීර්ණයක් [/SIZE][/COLOR] පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපියල් බිලියන 6 ක වියදමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් රජය තීරණය කර ඇතැයි වාර්තාවෙයි. මේ සඳහා තලපත්පිටිය ප්‍ර දේශය මේ වනවිට තෝරාගෙන තිබේ. මීට අමතරව රැපියල් මිලියන 500 ක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ. මෙම ඉදිකිරීම් සම්බන්ධ කැබිනට් පත්‍රකාව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති අතර එය ජනවාරි මස 07 වැනිදා අනුමත කර තිබෙන බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය කමිටු පත් කිරීමද සිදුකර ඇති බව වාර්තාවේ. අදාල මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපානයේ සුමිටොමෝ මිට්සුයි ඉදිකිරීම් සමාගමේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේද මෙම සමාගම විසිනි. නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් අක්කර දෙකහමාරක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඇති අතර අදාල ව්‍යාපෘතිය වසර 2015 නිමවීමට පෙර හමාර කිරීමට තීරණය කර තිබේ. මෙම නිවාස සංකීර්ණය ඉදිකළ පසු මේ වනවිට බොහෝ පැරණි තත්ත්වයට පත්වෙමින් ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නියමිත බවද වාර්තාවෙයි. මාදිවෙල නිවාස සංකීර්ණයේ නොමැති පිහිනුම් තටාක, ඇවිදීම සඳහා වන පටු මාර්ග, අවන්හල් සහ ක්‍රීඩා පිටි මෙම සංකීර්ණයට ඇතුළත්ය. එසේම සියලුම නිවාස වායු සමනය කළ ඒවා වනු ඇතැයිද පැවසේ.[/SIZE][/COLOR][/B] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc3/t1/1557624_604505656264778_608274209_n.jpg[/IMG] Source - ada.lk [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom