රිසච් පේපර් දුසිම් දෙකක් පෙන්නුවා මාස්ක් එකක් දාන්න ඕන ඇයි කියල පහදලා තියෙන.
ඒත් ඕකම කියනවා.
මොනව කරන්නද ඉතින්?
Respect ආ..
කොච්චර නම් වාද කලාද බැනුම් අහගත්තද..
රිසච් පේපර් දුසිම් දෙකක් පෙන්නුවා මාස්ක් එකක් දාන්න ඕන ඇයි කියල පහදලා තියෙන.
ඒත් ඕකම කියනවා.
මොනව කරන්නද ඉතින්?
ඕකම තමයි ඊලඟට මිනී වලදාන එකටත් උන් කියන්නෙ.
රිසච් පේපර් දුසිම් දෙකක් පෙන්නුවා මාස්ක් එකක් දාන්න ඕන ඇයි කියල පහදලා තියෙන.
ඒත් ඕකම කියනවා.
මොනව කරන්නද ඉතින්?

Sirawata ban...pahadiliwama puchchala high heat eke winadi gaanak thiyala winasha karanda one deyak..ahawal magulakatada aye polowa yata gahanne...man nam kiyanne corona thibbath nathath okkoma puchchanda one ban...mechchara idanuth nathuwa innawa...thawa mini walata idan deepanko
http://www.elakiri.com/forum/showthread.php?p=25247916#post25247916
මාත් කලින් කිව්වා Mask දාන්න කියලා ,සමහර බුරුවෝ මගේ rep කපලා දැම්මා
![]()
![]()
මුන් මාස්ක් දාන්න එපා කියන්න ඇත්තෙ මාස්ක් සේරම මිනිස්සු දාලා ඉවර කරයි කියල වෙන්නෙ ඇති. අපේ රටෙත් නර්ස් කෙනෙක් හිටියා මුල්ම කාලෙදි නිවැරදිව අපිට මාස්ක් දාන්න කියලා දීලා, රටේ මාස්ක් නැත් බව තේරුනාට පස්සෙ, මාස්ක් දාන්න ඕන් නෑ කිව්ව. සේරම දේශපාලනිකයි. තම තමන් අරක්ෂා වෙයල්ලා.

Coronavirus: World Health Organisation reverses course, now supports wearing face masks in public
*Surgical masks should still be reserved for medical professionals with the general population using home-made face coverings, global health agency says
*‘There may be situations where the wearing of masks may reduce the rate at which infected individuals may infect others
The World Health Organisation says it supports government initiatives that require or encourage the public wearing of masks, marking a major shift from previous advice amid the Covid-19 pandemic.
The WHO added that surgical masks should be reserved for medical professionals, while the public should use mainly cloth or home-made face coverings.
The updated stance comes as more scientific research points to the positive effect of wearing masks in preventing the spread of the coronavirus, with more governments in Europe requiring people to cover their noses and mouths in public.
“We can certainly see circumstances on which the use of masks, both home-made and cloth masks, at the community level may help with an overall comprehensive response to this disease,” Dr Michael Ryan, executive director of the WHO’s health emergencies programme, said on Friday.
“There may be situations where the wearing of masks may reduce the rate at which infected individuals may infect others,” Ryan said. “We will support governments who wish to have a measured approach to the use of masks and who include that as part of the comprehensive strategy to control this disease.”By comprehensive strategy, the WHO means measures such as encouraging washing of hands, physical distancing and rapid testing to identify and quarantine those who are infected.
The WHO has long been concerned about encouraging the use of masks, as that could result in stockpiling of the already limited supply.
“Surgical and medical masks and masks like N95 are for the medical systems and we must prioritise their use for the front line,” Ryan said, adding that a group of experts are assessing the use of masks and will look at every single research paper.
https://www.scmp.com/news/china/art...uMMBo7iKkYuvqm2OxoRNPuzMO4#Echobox=1585945370

මුන් මාස්ක් දාන්න එපා කියන්න ඇත්තෙ මාස්ක් සේරම මිනිස්සු දාලා ඉවර කරයි කියල වෙන්නෙ ඇති. අපේ රටෙත් නර්ස් කෙනෙක් හිටියා මුල්ම කාලෙදි නිවැරදිව අපිට මාස්ක් දාන්න කියලා දීලා, රටේ මාස්ක් නැත් බව තේරුනාට පස්සෙ, මාස්ක් දාන්න ඕන් නෑ කිව්ව. සේරම දේශපාලනිකයි. තම තමන් අරක්ෂා වෙයල්ලා.

මුන් මාස්ක් දාන්න එපා කියන්න ඇත්තෙ මාස්ක් සේරම මිනිස්සු දාලා ඉවර කරයි කියල වෙන්නෙ ඇති. අපේ රටෙත් නර්ස් කෙනෙක් හිටියා මුල්ම කාලෙදි නිවැරදිව අපිට මාස්ක් දාන්න කියලා දීලා, රටේ මාස්ක් නැත් බව තේරුනාට පස්සෙ, මාස්ක් දාන්න ඕන් නෑ කිව්ව. සේරම දේශපාලනිකයි. තම තමන් අරක්ෂා වෙයල්ලා.
මොකද healthcare system එකේ capacity එක අඩුවෙන්න අඩුවෙන්න mortality rate එක වැඩිවෙනව Surgical mask order karanna place ekak kiyanna Cash on Delivery 50/- adu nam maru
Medical staff වලට තියෙන තරමක් surgical/N95 මාස්ක් දීල අපි නෝමල් රෙදි/homemade mask එකක් පාවිච්චි කළා නම් හරිමොකද healthcare system එකේ capacity එක අඩුවෙන්න අඩුවෙන්න mortality rate එක වැඩිවෙනව
koheda tiyenne , ganna one 50 wage 50/- adu nam ela
Medical staff වලට තියෙන තරමක් surgical/N95 මාස්ක් දීල අපි නෝමල් රෙදි/homemade mask එකක් පාවිච්චි කළා නම් හරිමොකද healthcare system එකේ capacity එක අඩුවෙන්න අඩුවෙන්න mortality rate එක වැඩිවෙනව
මේවා නෝමල් රෙදිවලින් මහපු ඒවා. 55ට පාඩුයි. රෙදි යාරයක් තියෙනව නම් 20ක් විතර හදන්න පුළුවන්.
එහෙමවත් කිව්වෙ නෑනෙ බන්. එපාම කියලනෙ කිව්වෙ. මිනිස් ජීවිත වල වටිනාකමක් දන්නව නම් ඔහොම කියයිද.