Ey gamana molayak thiyana ung vitharak meka balapan..
එදා රනිල් වික්රබමසිංහ රජය විසින් කොටි සංවිධානය අතර සාම ගිවිසුම් ගැසු මොහොතේ ප්රවධාන මැදහත්කරු භූමිකාව රඟපෑවේ නෝර්වේ රාජ්යියි. පසුව මහින්ද රාජපක්ෂ රජය කොටින්ට එරෙහිව යුධ වදිද්දී නෝර්වේ රාජ්යවය විසින් කුමාර් රූපසිංහට ඩොලර් කෝටි ගණන් ලබා දෙමින් යුද්ධය නවතන්නට සිංහල ජනතාව අතර මතවාදයක් ගොඩ නංවන්නට උත්සාහ කළා. අප රටට එරෙහිව එවන් භූමිකාවන් රඟදැක්වු නොර්වේ රාජ්ය්ය අද කරන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම බොදු බල සේනාව පිටුපස තිබෙන සැඟවුණු කුමන්ත්රයණය එයයි.