Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
onnna denaganin genu gena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18

ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස් ක්රමවේදයන්ය ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමට විශේෂිත කැමැත්තක් දැක්වූවද එය ගැහැනියකට වඩාත්ම අප්‍රිය ජනක අත්දැකීමකි. එහෙයින් ඇය එවන් පරිසරයකදී එම සබඳතාව වින්ඳනය නොකරන අතර, පිරිමියෙකුට එය බොහෝ වින්දනාත්මක අත්දැකීමකි. මන්ද පිරිමින් කායික සබඳතාවක් පැවැත්වීමේදී එය දැකීමෙන් ද අතිරේක තෘප්තියක් ලබනූ ඇත. එහෙයින් ගැහැනූන් හා පිරිමින්ගේ මෙම රූපයෙහි වෙනස පිරිමින් වඩාත් අවබෝධ කරගත යූත්තේ එයට බලපාන හේතූන්ද සමගිනි.

පිරිමින් ආලෝකය යටතේ කායික සබඳතාවන්හි යෙදීමට ප්‍රිය කරන්නේ තමා දැක ඇති චිත්‍රපට හා පින්තූරයන් තමා විසින්ම අත්දැකීමටය.

එලෙසින්ම කතුන් එයට මැළිවී ඇඳුරේම සැඟවීමට උත්සාහ කරන්නේ තමාගේ නග්න කය හැඩ මදි යැයි හැඟීමෙනි. මන්ද පිරිමින් වඩාත් හැඩයෙන් යූත් හා සමෙහි වර්ණය පැහැපත් වීම කෙරෙහි ප්‍රබල උනන්දුවක් දක්වන බව ගැහැනූ දනිති. එහෙයින් තම බිරිඳට පිරිමින් ගැහැනූන්ගේ සිරුරෙහි හැඩය හා සමේ වර්ණය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඇයට ඒත්තු ගැන්වීමට හැකි නම්, ඇය කායික සබඳතාවකදී ආලෝකයට නිරාවරණය වීමට ඉදිරියේදී එකඟවීමට හැකිය.

ගැහැනූන් තමාගේ සිරුරෙහි හැඩය හා සමෙහි වර්ණය පිළිබඳව ආත්ම විශ්වාසයකින් තොරවීම එක්තරා අන්දමින් ඇගේ සැමියාගේ සතුටට බාධාවක් වීමටද හැකිය. එහෙයින් පිරිමියෙකු ඇය සමග කායික සබඳතාවක් සඳහා ඇතිකර ගත් විශ්වාසය සේම විශ්වාසයක් ඇගේ රුව පිළිබඳවද ඇති කළ යූතුවේ.

ඇයට ලබාදිය යූතු අවබෝධය

අංග සම්පූර්ණ හැඩයක් සහිත ස්ත්‍රියකු ඇතැම් විට කායික ජීවිතයේ අංග සම්පූර්ණ නොවීමටද ඉඩ තිබේ. එහෙයින් යම් ගැහැනිකගේ සිරුරෙහි හැඩය කායික සබඳතාවකදී වැදගත් නොවීමටද හැකිය. මන්ද අතීතයේ වඩාත්ම සූන්දර හා හැඩ සිරුරක් හිමි නිළියන් සේ සැලකුණූ අයව අද සැලකෙන්නේ තරබාරු ළඳුන් සේය. එහෙයින් හැඩ ස්ත්‍රී සිරුර යන්නට දිය හැකි නිශ්චිත ප්‍රමාණයක් නොවේ . එය ගැහැනූන්ට ඒත්තු ගැන්වීමට පිරිමියෙකු ලෙසින් ඔබට හැකි නම් එවිට ඇය එළිමහනේදී ඔබ සමග කායික සබඳතාවක් පැවැත්වීමට මැළි නොවනූ ඇත.

විශේෂිත ආලෝකයක්

ගැහැනියක කායික සබඳතා පැවැත්වීමේදී ආලෝකයට හූරු කරවීමට ඉතා සියූම්ව කාමරය ආලෝකමත් කිරීමෙන් රුකුලක් ලැබේ. එනම් ඉටිපන්දම් දැල්වීම් හෝ අවන්හල්වලින් කෙරෙන මඳ මළානික ආලෝකයක් ලැබෙන විදුලි පහන් සවිකිරීමය. එහෙයින් කාමරය තුළ ඇති වන්නේ සියූම් අනූරාගී බවකි. එහෙයින් එම ආලෝකය යටතේ කායික බැඳීමක් ඇති කර ගැනීමට ඇය බියක් නොදක්වන්නේ එහි සියූම් සූන්දරත්වයක් තිබීමෙනි. මන්ද එහි ඇත්තේ හැඟීම් පොළඹවන සූළු රන්වන් එළියකි. එයට අමතරව ආලෝකය අඩූවැඩි කළ හැකි ක්‍රමයක් විදුලි බල්බයන්ට එක්කර තිබීමෙන්ද එම ප්‍රතිඵලයම ලැබීමට හැකිය. එයට සඳ එළිය ඇති කළ හැකිවේ. එනම් ජනේලය තුළින් සඳඑළිය කාමරයට ගලා ඒමට සැලසීමෙන් ද සියූම් හැඟීම් බර එළියකින් කාමරය පිරෙනූ ඇත.

ආලෝකයට හූරු වූවද?

ඉහත සඳහන් ආකාරයට ගැහැනියක ආලෝකමත් කාමරයකට හූරු වූව ද සැමියා සමග අඳුරකින් තොරව කායිකව නොහැසිරීමට බිරිඳකට බලපාන තවත් කරුණක් වේ.

ඒ තමාගේ යට ඇඳුම් පිළිබඳව ඇයට ඇති අවිශ්වාසය. ඒවා අලංකාර නොවීම හා යම් තරමකින් පැරණිවීම ඇගේ සිත ලැජ්ජාවකට පත්කර වන්නකි. එය ඉතාමත්ම බූද්ධිමත්ව ඔබට වෙනස් කර ගත හැකි වන්නේ ඇයව අලුත් හා අලංකාර යට ඇඳුම් මිලදී ගැනීමට පෙළඹවීමෙනි. එයට අමතරව ඇය රාත්රියේදී රාත්‍රී ගවූම්වලින් සැරසියේ නම් එයින් සියූම්ව ඇයගේ සිතෙහිද අනූරාගී හැඟීමක් ඇතිවේ. යම් කාන්තාවක තමාගේ යට ඇඳුම් පිළිබඳව ආඩම්බරයට පත්වේ නම් එය ඇයට ප්‍රශ්නයක් නොවේ.

සමීප බව

අඹූඃසැමි දෙපළ අතර ප්රබලසමීපතාවක් වේ නම්, ඇයට ආලෝකය ප්‍රශ්නයක් නොවේ. මන්ද, හැඟීම් සේම කායික වශයෙන් එකිනෙකාට හූරු හෙයිනි. එහෙයින් තම සැමියා ඉදිරියේ විවෘත වීමට මැළිවීම දෙදෙනා අතර වූ සමීපතාව පිළිබඳ ප්රශ්නයකි. එහෙයින් යහපත් සබඳතාවක් සඳහා දෙදෙනා අතර සමීපතාව වර්ධනය කර ගැනීම මූලික වශයෙන් වැදගත්වේ.

ගැහැනූන් තම සිරුරෙහි හැඩය ගැන පසූතැවේ

මෑතකදී ගැහැනූන් තම සිරුරෙහි හැඩය පිළිබඳව පසූතැවීමට පත්වන අන්දම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔදච ී්බඑැ සඟරාව මගින් සමීකෂණයක් කරන ලදී. එහි ප්‍රතිඵල ඔබගේ අවධානයට යොමූ කරගතහොත් කතුන් සමීපවන හැසිරීමට ආලෝකය තෝරා නොගත්තේ ඇයි දැයි ඔබටම වැටහේ.

1 ලොව කතුන්ගෙන් සියයට 85 ක් ම දිනපතාම තම සිරුරෙහි හැඩය ප්‍රමාණය පිළිබඳව පසූතැවිල්ලෙන් සිතනූ ඇත.

2 ලොව සෑම කතුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම සිතන්නේ තමාට ඉතාමත් කැපී පෙනෙන මනා හැඩයකින් යූත් සිරුරක් තිබූණේ නම් සමාජය ඉදිරියේ වඩාත්ම සාර්ථකවීමට ඉඩ තිබූ බවය.

3 තරබාරු කතුන්ගෙන් සියයට 98 ක් ම තම තරබාරුකම පිළිබඳව දැඩි කණස්සල්ලකට පත්ව සිටී.

4 ලොව කතුන්ගෙන් සියයට 78 ක්ම සිතන්නේ තව මඳක් සිහින් වූවානම් කදිම යැයි යන්නය.

5 සිහින් සිරුරක් හිමි කතුන්ගෙන් සියයට 73 ක් ම තමාගේ කයෙහි වැඩි සිහින් බව ගැන පසූතැවේ.

6 තම කයෙහි හැඩය සම්බන්ධයෙන් තෘප්තියට පත්ව ඇත්තේ සියයට 1 ක් පමණි.

[QUOTE="solopiz, post: 15353050, member: 476404"] [URL="http://www.sinhalamag.com/"] [/URL] [CENTER] [/CENTER] [B]ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18 [/B] ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස් ක්රමවේදයන්ය ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමට විශේෂිත කැමැත්තක් දැක්වූවද එය ගැහැනියකට වඩාත්ම අප්‍රිය ජනක අත්දැකීමකි. එහෙයින් ඇය එවන් පරිසරයකදී එම සබඳතාව වින්ඳනය නොකරන අතර, පිරිමියෙකුට එය බොහෝ වින්දනාත්මක අත්දැකීමකි. මන්ද පිරිමින් කායික සබඳතාවක් පැවැත්වීමේදී එය දැකීමෙන් ද අතිරේක තෘප්තියක් ලබනූ ඇත. එහෙයින් ගැහැනූන් හා පිරිමින්ගේ මෙම රූපයෙහි වෙනස පිරිමින් වඩාත් අවබෝධ කරගත යූත්තේ එයට බලපාන හේතූන්ද සමගිනි. [CENTER] [IMG]http://www.alphawallpapers.com/wp-content/uploads//2009/01/1920x1200-121.jpg[/IMG][/CENTER] [B]පිරිමින් ආලෝකය යටතේ කායික සබඳතාවන්හි යෙදීමට ප්‍රිය කරන්නේ තමා දැක ඇති චිත්‍රපට හා පින්තූරයන් තමා විසින්ම අත්දැකීමටය.[/B] එලෙසින්ම කතුන් එයට මැළිවී ඇඳුරේම සැඟවීමට උත්සාහ කරන්නේ තමාගේ නග්න කය හැඩ මදි යැයි හැඟීමෙනි. මන්ද පිරිමින් වඩාත් හැඩයෙන් යූත් හා සමෙහි වර්ණය පැහැපත් වීම කෙරෙහි ප්‍රබල උනන්දුවක් දක්වන බව ගැහැනූ දනිති. එහෙයින් තම බිරිඳට පිරිමින් ගැහැනූන්ගේ සිරුරෙහි හැඩය හා සමේ වර්ණය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඇයට ඒත්තු ගැන්වීමට හැකි නම්, ඇය කායික සබඳතාවකදී ආලෝකයට නිරාවරණය වීමට ඉදිරියේදී එකඟවීමට හැකිය. ගැහැනූන් තමාගේ සිරුරෙහි හැඩය හා සමෙහි වර්ණය පිළිබඳව ආත්ම විශ්වාසයකින් තොරවීම එක්තරා අන්දමින් ඇගේ සැමියාගේ සතුටට බාධාවක් වීමටද හැකිය. එහෙයින් පිරිමියෙකු ඇය සමග කායික සබඳතාවක් සඳහා ඇතිකර ගත් විශ්වාසය සේම විශ්වාසයක් ඇගේ රුව පිළිබඳවද ඇති කළ යූතුවේ. [B]ඇයට ලබාදිය යූතු අවබෝධය[/B] අංග සම්පූර්ණ හැඩයක් සහිත ස්ත්‍රියකු ඇතැම් විට කායික ජීවිතයේ අංග සම්පූර්ණ නොවීමටද ඉඩ තිබේ. එහෙයින් යම් ගැහැනිකගේ සිරුරෙහි හැඩය කායික සබඳතාවකදී වැදගත් නොවීමටද හැකිය. මන්ද අතීතයේ වඩාත්ම සූන්දර හා හැඩ සිරුරක් හිමි නිළියන් සේ සැලකුණූ අයව අද සැලකෙන්නේ තරබාරු ළඳුන් සේය. එහෙයින් හැඩ ස්ත්‍රී සිරුර යන්නට දිය හැකි නිශ්චිත ප්‍රමාණයක් නොවේ . එය ගැහැනූන්ට ඒත්තු ගැන්වීමට පිරිමියෙකු ලෙසින් ඔබට හැකි නම් එවිට ඇය එළිමහනේදී ඔබ සමග කායික සබඳතාවක් පැවැත්වීමට මැළි නොවනූ ඇත. [B]විශේෂිත ආලෝකයක්[/B] ගැහැනියක කායික සබඳතා පැවැත්වීමේදී ආලෝකයට හූරු කරවීමට ඉතා සියූම්ව කාමරය ආලෝකමත් කිරීමෙන් රුකුලක් ලැබේ. එනම් ඉටිපන්දම් දැල්වීම් හෝ අවන්හල්වලින් කෙරෙන මඳ මළානික ආලෝකයක් ලැබෙන විදුලි පහන් සවිකිරීමය. එහෙයින් කාමරය තුළ ඇති වන්නේ සියූම් අනූරාගී බවකි. එහෙයින් එම ආලෝකය යටතේ කායික බැඳීමක් ඇති කර ගැනීමට ඇය බියක් නොදක්වන්නේ එහි සියූම් සූන්දරත්වයක් තිබීමෙනි. මන්ද එහි ඇත්තේ හැඟීම් පොළඹවන සූළු රන්වන් එළියකි. එයට අමතරව ආලෝකය අඩූවැඩි කළ හැකි ක්‍රමයක් විදුලි බල්බයන්ට එක්කර තිබීමෙන්ද එම ප්‍රතිඵලයම ලැබීමට හැකිය. එයට සඳ එළිය ඇති කළ හැකිවේ. එනම් ජනේලය තුළින් සඳඑළිය කාමරයට ගලා ඒමට සැලසීමෙන් ද සියූම් හැඟීම් බර එළියකින් කාමරය පිරෙනූ ඇත. [B]ආලෝකයට හූරු වූවද?[/B] ඉහත සඳහන් ආකාරයට ගැහැනියක ආලෝකමත් කාමරයකට හූරු වූව ද සැමියා සමග අඳුරකින් තොරව කායිකව නොහැසිරීමට බිරිඳකට බලපාන තවත් කරුණක් වේ. ඒ තමාගේ යට ඇඳුම් පිළිබඳව ඇයට ඇති අවිශ්වාසය. ඒවා අලංකාර නොවීම හා යම් තරමකින් පැරණිවීම ඇගේ සිත ලැජ්ජාවකට පත්කර වන්නකි. එය ඉතාමත්ම බූද්ධිමත්ව ඔබට වෙනස් කර ගත හැකි වන්නේ ඇයව අලුත් හා අලංකාර යට ඇඳුම් මිලදී ගැනීමට පෙළඹවීමෙනි. එයට අමතරව ඇය රාත්රියේදී රාත්‍රී ගවූම්වලින් සැරසියේ නම් එයින් සියූම්ව ඇයගේ සිතෙහිද අනූරාගී හැඟීමක් ඇතිවේ. යම් කාන්තාවක තමාගේ යට ඇඳුම් පිළිබඳව ආඩම්බරයට පත්වේ නම් එය ඇයට ප්‍රශ්නයක් නොවේ. [B]සමීප බව[/B] අඹූඃසැමි දෙපළ අතර ප්රබලසමීපතාවක් වේ නම්, ඇයට ආලෝකය ප්‍රශ්නයක් නොවේ. මන්ද, හැඟීම් සේම කායික වශයෙන් එකිනෙකාට හූරු හෙයිනි. එහෙයින් තම සැමියා ඉදිරියේ විවෘත වීමට මැළිවීම දෙදෙනා අතර වූ සමීපතාව පිළිබඳ ප්රශ්නයකි. එහෙයින් යහපත් සබඳතාවක් සඳහා දෙදෙනා අතර සමීපතාව වර්ධනය කර ගැනීම මූලික වශයෙන් වැදගත්වේ. [B]ගැහැනූන් තම සිරුරෙහි හැඩය ගැන පසූතැවේ[/B] මෑතකදී ගැහැනූන් තම සිරුරෙහි හැඩය පිළිබඳව පසූතැවීමට පත්වන අන්දම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔදච ී්බඑැ සඟරාව මගින් සමීකෂණයක් කරන ලදී. එහි ප්‍රතිඵල ඔබගේ අවධානයට යොමූ කරගතහොත් කතුන් සමීපවන හැසිරීමට ආලෝකය තෝරා නොගත්තේ ඇයි දැයි ඔබටම වැටහේ. 1 ලොව කතුන්ගෙන් සියයට 85 ක් ම දිනපතාම තම සිරුරෙහි හැඩය ප්‍රමාණය පිළිබඳව පසූතැවිල්ලෙන් සිතනූ ඇත. 2 ලොව සෑම කතුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම සිතන්නේ තමාට ඉතාමත් කැපී පෙනෙන මනා හැඩයකින් යූත් සිරුරක් තිබූණේ නම් සමාජය ඉදිරියේ වඩාත්ම සාර්ථකවීමට ඉඩ තිබූ බවය. 3 තරබාරු කතුන්ගෙන් සියයට 98 ක් ම තම තරබාරුකම පිළිබඳව දැඩි කණස්සල්ලකට පත්ව සිටී. 4 ලොව කතුන්ගෙන් සියයට 78 ක්ම සිතන්නේ තව මඳක් සිහින් වූවානම් කදිම යැයි යන්නය. 5 සිහින් සිරුරක් හිමි කතුන්ගෙන් සියයට 73 ක් ම තමාගේ කයෙහි වැඩි සිහින් බව ගැන පසූතැවේ. 6 තම කයෙහි හැඩය සම්බන්ධයෙන් තෘප්තියට පත්ව ඇත්තේ සියයට 1 ක් පමණි. :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom