එන්නකෝ ඇතුලට - - - - - - - - - - - මචන්ලා මට OOP Concept (java,c,c++) එක ගැන සිංහලෙන් ඉගෙන ගන්න පොත් එහෙම නැද්ද ??? නැත්නම් සිංහලෙන් ඒ ගැන නෝට් එකක්වත් නැද්ද ?