YouTube Facebook content creator

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    මචං A to Z professional විදියට

    Content මාර්කටින් ගැන ඉගෙන ගන්න. හොඳ. Forums චැනල් pages මොනවද.

    ඔයාලගේ එක්ස්පෙරියන්ස් ඒකෙන් ඇත්තටම ඉගෙනගත්ත තැන් තියේ නම් කියනවද ?


    මම දැනට බලන ඒව ටිකක් කියන්නම් videiq ඒ චැනල් එක හොඳයි, හිටමතරව youtube content creators ඒ channel එකත් හොඳයි

    ෆෝරම් ගැන නම ලොකුවට ඇතුලට ගිහිල්ල බලල නැහැ රෙඩිට් එක හොඳයි කියනවා ඊට අමතරව warrior , blackharworld.

    මෙම තිබ්බට ඕන ඇත්තටම ප්‍රායෝගිකව පාවිච්චි කරපු මොකක් හරි සෝසස් මොන හරි තියෙනවා නම් පොඩ්ඩක් දානවද

    මම නම් ස්පෑම් කරන්න අදහසක් නැහැ කොහොමත් උස්සල දාන්න අදහසකුත් නැහැ ප්‍රොෆෙෂනල් විදියට අමතර ආදායම හොයා ගන්න විදියක් බලන්නේ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    owa kiyawa kiywa inda one na , ube unique deyak patangena video dan palayan nikamma set wenwa audience eka
    නෑ බං වීඩියෝ දැම්මා කියලා මේ සියයට සීයක්ම සාර්ථක නෑනේ හැමෝටම. Content එක තමයි වැදගත් එක හරි.

    ඒ හැර ටෙක්නිකල් පැත්තයි කියන්න. Thumbnail එක මොනවා වගේද එතකොට ටයිටල් එක කෝ වගේත් දාන්නේ description එක මොන විදියට තියෙන්න ඕන rank වෙන්න.


    අන්න අනිත් එක competition එකට කොහොම්ද මුන දෙන්නෙන් තමන්ගේ චැනල් එක ප්‍රමෝට් කරගන්න ඕවගේ පොඩි පොඩි දේවල් .

    ම ඉගෙන ගන්න තැනක් තියෙනවා නම් මුල ඉඳන් කෝස් නම් කරන්නේ නැහැ බං

    මාර්කටින් පැත්ත ටිකක් ඉගෙන ගන්න එක වටිනවා ගොඩක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ලංකාවේ නම් මේ ටික තමයි සෙට් වුනේ..


    කොපි රයිට්ස්,පොලිසීස් අප්ඩේට් වගේ දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්න උන්ට මූ හොඳයි. https://www.youtube.com/@sldotcomofficial





    මූ නම් කරලාම පෙන්නනවා..චැනල් අටවලා..

     
    • Love
    Reactions: Chamithacc

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,492
    1,629
    113
    Birmingham
    තනියෙම කරන්න. එක එක්කෙනා කියලා දෙන්නේ එයාලාගේ එක්ස්පිරියන්ස් එක. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ. පිනලම බලපන්.
    කෝස් කාරයොන්ට නම් ඇඳෙන්න එපා :cool: