OPD එකේ කැරි දොස්‌තර

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මම - ඩොක්ට මගෙ කකුල්දෙකේම විලුබවල්වලින් කැක්කුමක් එනවා. තව මගෙ..

    ඩොක්ට- එකතැන ගොඩක්වෙලා වාඩිවෙලා ඉන්නවා ඇති විලුබට බරදාලා. ඒකයි ඔහොම වෙලා ඇත්තෙ.

    මම- ඩොක්ට මගෙ දණහිස් වලින් සද්දයකුත් ඇහෙනවා.

    ඩොට්ට- ඕවා ගෙවිලා ඇත්තෙ (තුන්ඩු ලියන ගමන්)

    දවස් හතරකට බෙහෙත් දුන්නා පාමසියෙන් ගන්නයි , ඉස්පිරිතාලෙන් ගන්නයි කියලා. ඉස්පිරිතාලෙන් දුන්නෙ පැනඩෝලුයි ගැස්ට්‍යිටිස් වලට දෙන කරලුයි විතරයි.
    මං හිතුවෙ ක්ලිනික් පොතකුත් හදලාදෙයි කියලා, තරුනයෙක්ගෙ ජොයින්ට් ගෙවෙනවා කියන්නෙ ලේසිපහසු දෙයක්ද බන්. මහ පකේ දොස්තරලා මුන්. ආයෙ මන් ගැරජ් බාස් කෙනෙක් ලගට ගිහින් දණහිස් හදාගන්නද, පඩියට නය හිගන්නු මුන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344

    Ubage university eken ma out vuna ekek venna athi

    Asiri eke dokekta
    Miss kivuva kiyala mata banne...
    ------ Post added on Jun 28, 2024 at 8:18 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Danis pana nathi wena massinata kiyala puka palaganna ekek behet ganna OPD ekata gihin dan nahayen adanwa higanna 🤣
     
    • Haha
    Reactions: tharakaf