විශ්වවිද්‍යාලීය පරිශ්‍රය තුල සිසු විරොධතා පෙත්සම මෙහෙයවන සිසුන්ගේ විස්තර කඩිනමින් තමන් වෙත ලබදෙනමෙන් මීට සුළුමොහොතකට පෙර විශ්වවිද්‍යාලීය ආරක්ෂක අංශ වෙත ඇමතුමක් ලබදෙමින් උපකුලපතිතුමා විසින් නියොගයක් නිකුත්කොට ඇත.මේ පිළිබදව nawla news room අප වෙත අදහස් දැක්වු විශ්වවිද්‍යාලීය ආරක්ෂක අංශ ප්‍රකශකයකු පැවසුවේ CSO හා SI විසින් මේ පිළිබදව තමන් වෙත දැනුම්දීමක් සිදුකල බවයි.කෙසෙවෙතත් මේ පිළිබදව දැනුම් දීමත් සමග ආරක්ෂක අංශ නිළධරීන් අතරද බහිබස් වීමක් සිදුවී ඇති අතර එහිදී එක් පැරණී නිලධාරියෙකු CSO වෙත පවසා ඇත්තෙ " CSO මහත්තයෝ නිකන් තුප්පහි වැඩ කරන්න එපා,ඔය මනුෂය ටික දවසක් ඉදල යන්න යයි,බැරිවෙලාවත් මේක විකුණලම ගියොත්.එදාට මොකද කරන්නෙ?ඔය ළමයි කරන වැඩේට අපිත් හරි නම් සහයෝගය දෙන්න ඔනී,අපි අවුරුදුගානක් ජීවත්වුණේ මේ රස්සවෙන් එකත් අපිට නැති කරලා ගියොත්, CSO මහත්තයට ඔනිනම් හොයාගන්න අපිනම් ඔවේට නෑ "යනුවෙනි.nwala news room මේ පිළිබදව කල විමසීමක්දී විශ්වවිද්‍යාලීය පෞද්ගලික ආරක්ෂක අංශ ප්‍රකශකයකුද පැවසුවේ CSO විසින් තමන් වෙතද මෙවැන්නක් සදහන් කල බවය. කෙසේ වෙතත් සියලු භාධක මැද සිසු විරෝධතා පෙත්සම සිසු අත්සන් පන්දහස පසුකරමින් ඉතාමත් සාර්ථකව නොනවතී ඉදිරියට.තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.