Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Open Paper Vehicle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් අය දන්නේ නැහැ open paper vehicle එකේ සහ නමට පවරපු වාහනයක විස්තර.

open papers වාහනයක් කියන්නේ වර්තමාන අයිතිකරුගේ නමට තියාගන්නේ නැතිව පෙර අයිති කරුගේන් එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම පිළිබද ප්රකාශ පත්රය අත්සන් කරගෙන වාහනය පාවිච්චි කිරීම. ලංකාවේ එවැනි දේවල් කරන්නේ දේශීය ආදායම් බදු වලින් නිදහස් වීමට සහ වාහනය පළමු අයිතිකරු ලෙස තබා ගැනීමට.

මෙහි වාසි වගේම අවාසිද ඇත.

අවාසි ටික

01. අයිතිකරු කෙනෙකුට විකුණා ඊට පසු ඒ කෙනා තව කෙනෙකුට විකිණීමෙන් පසු ඔහුත් පොත open තබා ගැනීම නිසා පළමු අයිතිකරුට හැකියාවක් තියෙනවා පොත අස්ථාන ගත උනා කියලා අලුත් පොතක් අරන් පොලිසියේ පැමිණිල්ලක් දාලා වාහනේ ගැනීමට හැකියාවක් ඇත. ජිල් මාර්ට් දීපු එව්වා ඇත ගොඩක් ලංකාවේ.

02. ඔබ අයිතිකරු නම් ඒ වාහනය තමන්ගෙන් මිලදීගත් කෙනා හෝ සෙල්කරුවා විකුණා තව කෙනෙකුට ඔහුත් පොත open තබාගෙන ලොකු ගේමක් දුන් පසු පොලිසිය ඔබව කුදලාගෙන යාම. අනන්තවත් වී ඇත.

03. පොලිස් අණ නොතකා දාවනය කරලා පොලිසිය හොයන වාහනයක් නම් සොරිම තමා

වාසි ටික

01. තව කෙනෙකුට විකිණීමේදී පළමු අයිතිකරු වාහනයක් ලෙස විකිනීමට හැක

02. ආදායම් බදු වලින් උබ 100% නිදහස්. ඔබව සොයන් ඔවුන් එන්නේ නැත. ලියුම් එවන්නේද නැත.

open papers ගැනීමට පෙර සැලකිලිමත් වියයුතු දෑ.

01. එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම පත්රයේ දිනය සදහන් නොවිය යුතුයි. සදහන් නම් බඩුම තමා.

02. වාහනයේ අයිතිකරුගෙන් ලියුමක මුද්දරයක් උඩ අත්සන් කරලා ගන්න ඕන වාහන chassi, engine number දාලා ලියුම් එකට වඩා තබා ගන්න

03. වාහනය අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත් 1 වඩා තබා ගන්න

04. වාහනයේ අයිතිකරුගේ පවුලේ කෙනෙකු ශාක්ෂි හැටියට පැවරුම් ප්රකාශයේ සදහන් කරගන්න.

05. වාහනයේ අයිතිකරුගේ ජාතික හදුනුපත් අංකය සහ අත්සන පැවරුම් ප්රකාශකයෙ සදහන් වෙලා තියෙන්න ඕන. නැත්නම් වාහනයේ අයිතිය ඔබ සතු නැත.

එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම් පත්රය

*** වාහනය අයිතිකරුවන් 6 දෙනෙකුට ගිහින් තිබ්බත් වාහනේ හොද නම් ගන්න. මොකද open papers අරගෙන විහින් අමාරුවේ වැටෙන්නේ නැතිව. වාහනේ තමන් පාවිච්චියට නම් ගන්නේ වාහනේ තමන්ගේ නමට ගන්න. අනුන්ගේ නම් වලට තියන්න එපා.

[QUOTE="aruna47, post: 16914651, member: 26553"] [CENTER][IMG]http://www.motortraffic.gov.lk/web/images/welcome_page_new_01.jpg[/IMG] [SIZE="6"][B][COLOR="Sienna"]හුගක් අය දන්නේ නැහැ open paper vehicle එකේ සහ නමට පවරපු වාහනයක විස්තර.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Purple"]open papers වාහනයක් කියන්නේ වර්තමාන අයිතිකරුගේ නමට තියාගන්නේ නැතිව පෙර අයිති කරුගේන් එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම පිළිබද ප්රකාශ පත්රය අත්සන් කරගෙන වාහනය පාවිච්චි කිරීම. ලංකාවේ එවැනි දේවල් කරන්නේ දේශීය ආදායම් බදු වලින් නිදහස් වීමට සහ වාහනය පළමු අයිතිකරු ලෙස තබා ගැනීමට.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]මෙහි වාසි වගේම අවාසිද ඇත. [/B][/SIZE] [SIZE="4"][COLOR="Red"][B]අවාසි ටික :baffled:[/B][/COLOR][/SIZE] [SIZE="3"][B]01. අයිතිකරු කෙනෙකුට විකුණා ඊට පසු ඒ කෙනා තව කෙනෙකුට විකිණීමෙන් පසු ඔහුත් පොත open තබා ගැනීම නිසා පළමු අයිතිකරුට හැකියාවක් තියෙනවා පොත අස්ථාන ගත උනා කියලා අලුත් පොතක් අරන් පොලිසියේ පැමිණිල්ලක් දාලා වාහනේ ගැනීමට හැකියාවක් ඇත. ජිල් මාර්ට් දීපු එව්වා ඇත ගොඩක් ලංකාවේ. 02. ඔබ අයිතිකරු නම් ඒ වාහනය තමන්ගෙන් මිලදීගත් කෙනා හෝ සෙල්කරුවා විකුණා තව කෙනෙකුට ඔහුත් පොත open තබාගෙන ලොකු ගේමක් දුන් පසු පොලිසිය ඔබව කුදලාගෙන යාම. අනන්තවත් වී ඇත.[/B][/SIZE] 03. පොලිස් අණ නොතකා දාවනය කරලා පොලිසිය හොයන වාහනයක් නම් සොරිම තමා [SIZE="4"][COLOR="red"][B]වාසි ටික :P[/B][/COLOR][/SIZE] [SIZE="3"][B]01. තව කෙනෙකුට විකිණීමේදී පළමු අයිතිකරු වාහනයක් ලෙස විකිනීමට හැක 02. ආදායම් බදු වලින් උබ 100% නිදහස්. ඔබව සොයන් ඔවුන් එන්නේ නැත. ලියුම් එවන්නේද නැත.[/B][/SIZE] [SIZE="4"][B][COLOR="red"]open papers ගැනීමට පෙර සැලකිලිමත් වියයුතු දෑ. [/COLOR][/B][/SIZE] [SIZE="3"][B]01. එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම පත්රයේ දිනය සදහන් නොවිය යුතුයි. සදහන් නම් බඩුම තමා. 02. වාහනයේ අයිතිකරුගෙන් ලියුමක මුද්දරයක් උඩ අත්සන් කරලා ගන්න ඕන වාහන chassi, engine number දාලා ලියුම් එකට වඩා තබා ගන්න 03. වාහනය අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත් 1 වඩා තබා ගන්න 04. වාහනයේ අයිතිකරුගේ පවුලේ කෙනෙකු ශාක්ෂි හැටියට පැවරුම් ප්රකාශයේ සදහන් කරගන්න. 05. වාහනයේ අයිතිකරුගේ ජාතික හදුනුපත් අංකය සහ අත්සන පැවරුම් ප්රකාශකයෙ සදහන් වෙලා තියෙන්න ඕන. නැත්නම් වාහනයේ අයිතිය ඔබ සතු නැත. [/B][/SIZE] [SIZE="5"][B][COLOR="Blue"][URL="http://speedy.sh/xugj8/mta6mta8.pdf"]එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම් පත්රය[/URL][/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]*** වාහනය අයිතිකරුවන් 6 දෙනෙකුට ගිහින් තිබ්බත් වාහනේ හොද නම් ගන්න. මොකද open papers අරගෙන විහින් අමාරුවේ වැටෙන්නේ නැතිව. වාහනේ තමන් පාවිච්චියට නම් ගන්නේ වාහනේ තමන්ගේ නමට ගන්න. අනුන්ගේ නම් වලට තියන්න එපා.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom