Open Papers වාහන වලට කෙළවෙන පාටයි..

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Open Papers වාහන වලට කෙළවෙන පාටයි..

    වාහන නීත්‍යානුකූලව පැවරීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
    "මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මුල් අයිතිකරුගෙන් දැනට වාහනය පවරා නොගෙන බොහෝ දෙනෙකු වාහන ධාවනය කරන බව ය.
    ඒ හේතුවෙන් යම් වංචාවක් සිදු වුවහොත් වාහනයේ මුල් අයිතිකරු සොයා ගැනීමට අපහසු වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
    කොමසාරිස්වරයා සඳහන් කළේ, ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම් වැනි දෑ සඳහා වාහන මුල් අයිතිකරුගෙන් මිලට ගත් පුද්ගලයින් තම නමට වාහනය පවරා නොගන්නා බව ය.
    එවැනි වාහන සඳහා ලබන සැප්තැම්බර් 1 වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
    එසේ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය."



    -උපුටගැනුමකි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ela oay open papers mala wadayak.
    ape ekekuta kelauana, dawas ganak rasthiyaduwela goda dagaththe
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Machan 1oner Marilanam mokada karanne?
    බඩුම තමා. මරණ සහතික ඉදිරිපත් කරල බිරිදට හරි දරුවන්ට හරි හරව ගන්න පුලුවන්