Open slab waterproof වොර්ටර් ෆෘෆ්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔප්න් ස්ලැබ් තිරසාර වොර්ටර්ෆෘෆ් සොලුසන් එකක් තියේද මිත්‍රවරුනි. දන්න විදියට මොකක් කලත් අවුරුදු 10 යි නේත? නමුත් ලන්කාවේ ගොඩක් ගෙවල් වල ඔපන් සැල්බ් දාල තියෙනවා මෙවාට පර්මනන්ට් කරල තියෙන සොලුසන් මොකක්ද කියන්න බලන්න. නැත්තම් වහලෙම කෙලල දාන්න. :confused:

    Ex ⬇️

    IMG-7759.jpg

    IMG-7509.jpg
     
    • Love
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,712
    2,836
    113
    colombo
    ඔප්න් ස්ලැබ් තිරසාර වොර්ටර්ෆෘෆ් සොලුසන් එකක් තියේද මිත්‍රවරුනි. දන්න විදියට මොකක් කලත් අවුරුදු 10 යි නේත? නමුත් ලන්කාවේ ගොඩක් ගෙවල් වල ඔපන් සැල්බ් දාල තියෙනවා මෙවාට පර්මනන්ට් කරල තියෙන සොලුසන් මොකක්ද කියන්න බලන්න. නැත්තම් වහලෙම කෙලල දාන්න. :confused:

    Ex ⬇️

    IMG-7759.jpg

    IMG-7509.jpg
    wow පට්ට මචන් සුපිරියක් .
    sqft කියක් හියාද ??
    construction කොම්පැනි එකකට දුන්නද ? නැත්නම් plan එක අනුව බාසෙක් අල්ල්ලද කරේ ?
    අවුලක් නැත්නම් ටෝටල් ගිය ගැනත් දාපන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    wow පට්ට මචන් සුපිරියක් .
    sqft කියක් හියාද ??
    construction කොම්පැනි එකකට දුන්නද ? නැත්නම් plan එක අනුව බාසෙක් අල්ල්ලද කරේ ?
    අවුලක් නැත්නම් ටෝටල් ගිය ගැනත් දාපන්
    ah! meka mchn example ekak damme. mage uda wada patan ganna
     
    • Like
    Reactions: jjpala

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මිතුර මන් කරන්න ම දෙයක් නැති නිසා tent වාගයක් ගෙනාවා. ඔය මොන.සෙල්ලම.දැම්ම ත් අවුරුදු 5 න් ඉවර නිසා.
     
    • Like
    Reactions: manjulabw