Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
open source contribute කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(get hacktoberfest t-shirt)

ගොඩක් අය දන්නවත් ඇති හැම අවුරුද්දකම වගේ මේ පාරත් github + digitalocean එකතුවෙලා hacktoberfest එක කරනවා.

මේකෙදි මෙයාලා බලන්නේ open source contributions. මෙයාල මේකට කන්ට්රිබියුට් කරන යට ගිෆ්ට් එකක් දෙනවා

මේ තියන්නේ ගිය අවුරුද්දේ t shirt එක.

මේ අවුරුද්දෙත් මේ වගේ tshirt එකක් දෙනවා.

කරන්න තියන්නේ open source github project වලට pull request 4ක් දාන එක.

කොහෙන්ද opensource / hacktoberfest eligible project එකක් හොයන්නේ?

අපි පොඩි opensource project එකක් කරගෙන ආවා ටික කාලයක ඉදන් flutter වලින් . ඒක මචං UI Library එකක්. තාම නම් widgets 7ක් වගේ තියන්නේ. අපි අපිට පුළුවන් හැම වෙලාවකම වගේ අලුත් widgets එකතු කරනවා මේකට. කිරියේ flutter developing කරන අයට directly වැඩේට join වෙන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවරවෙනකොට widgets 50 මාර්ක් එක reach කරන එක තමා අපේ target එක. මේ ත්රෙඅඩ් එක කියවන සිරාවටම opensource contribute කරන්න passion එකක් තියන කෙනෙක් නම් join වෙන්න. මේ පොස්ට් fb වගේ මගුල් වල නොදා කෙලින්ම මේකෙම දම්මේ අපි දන්නවා සිරා වැඩ්ඩෝ ටිකක් මේකේ ඉන්නවා කියලා. opensource contribute කරන්නත් කැමති හැබැයි තාම එකක් වත් මේවෙනකම් කරලා නැති කෙනෙක් නම් මම හිතන්නේ මේක තම ඔයාලට හම්බෙන සිරාම chance එක. මේකෙන් start එක ගමු. කොහොමද opensorce repo එකකට contribute කරන්නේ කියන සීන් එක ගැන ප්රශ්න තිනවා නම් ඒවා සේරෝම මේකේ කෙලින්ම අහන්න ඔක්කොටම අනිවා reply කරනවා.

මේ ටික අලුත් අයට ;

contribute 4 පැන්නුව කියන්නේ ලොවෙත් organization එකේ membership එක. එත් එක්කම hactomberfest tshirt එකත් ගොඩනේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.

ඔයා කලින් contribution කරලා තියනකෙනෙක් නම් මේ දවස් වල contribute කරන්න වෙලාවක් නැතිව ඉන්නවනම් github user name එක මට pm කරන්න. මන් organization එකට join කරන්නම්.

ඔයා flutter use කරන්නේ නැත්තන් ඔයා මේ දවස් වල use කරන language එක කියන්න. අපි එකට සෙට් වෙන්න රෙපෝ එකක් හදල කන්ට්රිබියුට් කරමු.

https://github.com/codeglocks/flutter-awesome-ui

menna flutter repository eka

සැ.යු: t shirt එක ගැන දැම්මේ කට්ටිය beginners ලව පොඩ්ඩක් motivate වෙන්න.Main target එක ලංකාව ඇතුලේ හොද open source contributors community එකක් හදාගන්න එක

[QUOTE="Dasunx, post: 25799032, member: 575366"] [COLOR=rgb(255, 255, 255)][SIZE=3](get hacktoberfest t-shirt)[/SIZE][/COLOR] ගොඩක් අය දන්නවත් ඇති හැම අවුරුද්දකම වගේ මේ පාරත් github + digitalocean එකතුවෙලා hacktoberfest එක කරනවා. මේකෙදි මෙයාලා බලන්නේ open source contributions. මෙයාල මේකට කන්ට්රිබියුට් කරන යට ගිෆ්ට් එකක් දෙනවා මේ තියන්නේ ගිය අවුරුද්දේ t shirt එක. [IMG width="522px"]https://images.prismic.io/www-static/3c0ee455-939f-4fef-81e0-7f10755f447e_image--16-.png[/IMG] මේ අවුරුද්දෙත් මේ වගේ tshirt එකක් දෙනවා. කරන්න තියන්නේ open source github project වලට pull request 4ක් දාන එක. කොහෙන්ද opensource / hacktoberfest eligible project එකක් හොයන්නේ? අපි පොඩි opensource project එකක් කරගෙන ආවා ටික කාලයක ඉදන් flutter වලින් 💘. ඒක මචං UI Library එකක්. තාම නම් widgets 7ක් වගේ තියන්නේ. අපි අපිට පුළුවන් හැම වෙලාවකම වගේ අලුත් widgets එකතු කරනවා මේකට. කිරියේ flutter developing කරන අයට directly වැඩේට join වෙන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවරවෙනකොට widgets 50 මාර්ක් එක reach කරන එක තමා අපේ target එක. මේ ත්රෙඅඩ් එක කියවන සිරාවටම opensource contribute කරන්න passion එකක් තියන කෙනෙක් නම් join වෙන්න. මේ පොස්ට් fb වගේ මගුල් වල නොදා කෙලින්ම මේකෙම දම්මේ අපි දන්නවා සිරා වැඩ්ඩෝ ටිකක් මේකේ ඉන්නවා කියලා. opensource contribute කරන්නත් කැමති හැබැයි තාම එකක් වත් මේවෙනකම් කරලා නැති කෙනෙක් නම් මම හිතන්නේ මේක තම ඔයාලට හම්බෙන සිරාම chance එක. මේකෙන් start එක ගමු. කොහොමද opensorce repo එකකට contribute කරන්නේ කියන සීන් එක ගැන ප්රශ්න තිනවා නම් ඒවා සේරෝම මේකේ කෙලින්ම අහන්න ඔක්කොටම අනිවා reply කරනවා. මේ ටික අලුත් අයට ; contribute 4 පැන්නුව කියන්නේ ලොවෙත් organization එකේ membership එක. එත් එක්කම hactomberfest tshirt එකත් ගොඩනේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඔයා කලින් contribution කරලා තියනකෙනෙක් නම් මේ දවස් වල contribute කරන්න වෙලාවක් නැතිව ඉන්නවනම් github user name එක මට pm කරන්න. මන් organization එකට join කරන්නම්. ___________________________________________________________________________________________________________________________________________________ ඔයා flutter use කරන්නේ නැත්තන් ඔයා මේ දවස් වල use කරන language එක කියන්න. අපි එකට සෙට් වෙන්න රෙපෝ එකක් හදල කන්ට්රිබියුට් කරමු. [URL]https://github.com/codeglocks/flutter-awesome-ui[/URL] menna flutter repository eka [SIZE=6][COLOR=rgb(184, 49, 47)]සැ.යු: t shirt එක ගැන දැම්මේ කට්ටිය beginners ලව පොඩ්ඩක් motivate වෙන්න.Main target එක ලංකාව ඇතුලේ හොද open source contributors community එකක් හදාගන්න එක[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom