open source contribute කරමුද?

Dasunx

Member
  • Jul 7, 2020
    41
    59
    18
    (get hacktoberfest t-shirt)

    ගොඩක් අය දන්නවත් ඇති හැම අවුරුද්දකම වගේ මේ පාරත් github + digitalocean එකතුවෙලා hacktoberfest එක කරනවා.
    මේකෙදි මෙයාලා බලන්නේ open source contributions. මෙයාල මේකට කන්ට්‍රිබියුට් කරන යට ගිෆ්ට් එකක් දෙනවා
    මේ තියන්නේ ගිය අවුරුද්දේ t shirt එක.

    මේ අවුරුද්දෙත් මේ වගේ tshirt එකක් දෙනවා.
    කරන්න තියන්නේ open source github project වලට pull request 4ක් දාන එක.

    කොහෙන්ද opensource / hacktoberfest eligible project එකක් හොයන්නේ?

    අපි පොඩි opensource project එකක් කරගෙන ආවා ටික කාලයක ඉදන් flutter වලින් 💘. ඒක මචං UI Library එකක්. තාම නම් widgets 7ක් වගේ තියන්නේ. අපි අපිට පුළුවන් හැම වෙලාවකම වගේ අලුත් widgets එකතු කරනවා මේකට. කිරියේ flutter developing කරන අයට directly වැඩේට join වෙන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවරවෙනකොට widgets 50 මාර්ක් එක reach කරන එක තමා අපේ target එක. මේ ත්රෙඅඩ් එක කියවන සිරාවටම opensource contribute කරන්න passion එකක් තියන කෙනෙක් නම් join වෙන්න. මේ පොස්ට් fb වගේ මගුල් වල නොදා කෙලින්ම මේකෙම දම්මේ අපි දන්නවා සිරා වැඩ්ඩෝ ටිකක් මේකේ ඉන්නවා කියලා. opensource contribute කරන්නත් කැමති හැබැයි තාම එකක් වත් මේවෙනකම් කරලා නැති කෙනෙක් නම් මම හිතන්නේ මේක තම ඔයාලට හම්බෙන සිරාම chance එක. මේකෙන් start එක ගමු. කොහොමද opensorce repo එකකට contribute කරන්නේ කියන සීන් එක ගැන ප්‍රශ්න තිනවා නම් ඒවා සේරෝම මේකේ කෙලින්ම අහන්න ඔක්කොටම අනිවා reply කරනවා.

    මේ ටික අලුත් අයට ;
    contribute 4 පැන්නුව කියන්නේ ලොවෙත් organization එකේ membership එක. එත් එක්කම hactomberfest tshirt එකත් ගොඩනේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.

    ඔයා කලින් contribution කරලා තියනකෙනෙක් නම් මේ දවස් වල contribute කරන්න වෙලාවක් නැතිව ඉන්නවනම් github user name එක මට pm කරන්න. මන් organization එකට join කරන්නම්.

    ___________________________________________________________________________________________________________________________________________________
    ඔයා flutter use කරන්නේ නැත්තන් ඔයා මේ දවස් වල use කරන language එක කියන්න. අපි එකට සෙට් වෙන්න රෙපෝ එකක් හදල කන්ට්‍රිබියුට් කරමු.

    https://github.com/codeglocks/flutter-awesome-ui
    menna flutter repository eka

    සැ.යු: t shirt එක ගැන දැම්මේ කට්ටිය beginners ලව පොඩ්ඩක් motivate වෙන්න.Main target එක ලංකාව ඇතුලේ හොද open source contributors community එකක් හදාගන්න එක
     
    Last edited:

    Dasunx

    Member
  • Jul 7, 2020
    41
    59
    18
    Flutter nam ba.. java,spring boot wage nadda
    Java එකක් දාන්නම්.

    hoda wedak machan :yes:

    eka neme meken mokadda uba adahas kale?
    අපි මේ project එක දැම්මේ github organization එකකින් මචං. එකේ මෙම්බර්ෂිප් එක දෙනවා කන්ට්‍රිබියුට් කරන අයට.
     
    Dasunx

    Member
  • Jul 7, 2020
    41
    59
    18
    oka hetin iwarai na ban. oba denda thread danne
    You can sign up anytime between October 1 and October 31.

    Thanks brother!

    Java Spring boot or Angular nedda ban?
    machan me thread ekata gihin vote ekak danna. java ekak add karamu ada hawasata.
    https://elakiri.com/threads/මොකක්ද-use-කරන-programming-language-එක.1959008/
    obata ona t-shirt ekada neththan aththetama open source contribute karanneda
    machan matanam godak one opensource contribute karanna kamathi aywa hoyaganna, t shirt eka gena damme poddak motivate ekak enna

    LoL. T-Shirt nam ona tharam ganna puluwan ban. Show off ekata ova passe giya uni inna kale. Den ovagen vedak ne. Karanna interesting vedak nethi nisai opensource projects valata contribute karanna hithuwe.
    nice brother. oyage github username eka danna mata.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    3,345
    838
    113
    Messier 87
    mevage thiyena process gena loku idea ekak ne ban. unge JIRA ehema thiyenavada ban? kohomada tasks assign venne? Requirements ehema?
    pivotal lage okkama vage large scale eva direct contributer kekenk vidiyta join venna amarui. issuse identify karala bug fix karala pull ekak dala balapan.
    1. obata eththatama open source contribute karanna ona nam. Marcos Barbeo muva LinkedIn ekin contact karaganin muge sira open source project tikak thiyanava. patta dial eka ona support ekak denava. brazil origin Amsterdam vala inne LinkedIn search ekak dala balapan
     
    • Love
    Reactions: Dasunx

    Dasunx

    Member
  • Jul 7, 2020
    41
    59
    18
    Done. Check messages please.
    Nice

    sure machan. Will check him later today,
    apitath one oya wage patta open source project tikak eliyata danna machan. ekata kohen hari start eka ganna one. ekayi mehema patan gaththe.
    meken apita kisima profit ekak hamba wenne na.
     
    • Love
    Reactions: Anonymous_Abstract

    crhunter

    Active member
  • Aug 21, 2016
    702
    120
    43
    siraawtama hoda wadak machn meeka.. lankawe mata thaama hambun naa opensource walta join wenna hoda repo ekak,, digatama adagena yna eka thamaa geema puthee. athata sathayk wath enneth naa kiyna eka dana danath.. thanikarama una thinna oneh machn.. good luck !!

    Meanwhile indiawe un machn , hacktoberfest eka mee paara chora kara octomber 1st ma.. eeathin balddin ape un hodayi bn.. indian un nam maha aneh manda oii,, nikn denwanm oneh magulk karyii.. next year samaharwita me wage event nathi wennath ida bn indian dial hinda.. popular opensource project okkoma me ballo gihn spam karala oya tshirt eka ganna,,, :angry:
    aneh mnda oii meemath minissu :oo:
     
    E case ekata wenna one ara dawas 14k adina seen eka awe