Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
open university
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඕකෙන් කරන්න හිටියේ ඒත් ඉතින් privet වලට වඩා exams එහෙම අමාරුයි ලු ටිකක් විතර ඒ වගේම හෙන කාලයක් යනවලු degree එක ඉවර වෙනකොට

ගොඩක් අය මගින් හැලෙනවා කියල කතාවක් අහල තියනවා (ම්හෙම කියුවේ අදහිරියමත් කරන්න නෙවෙයි ඇත්ත දැනගන්න එක හොඳයි නේ)

ඕකට යන්න දැන් A/L විතරක් තිබ්බට මදි දැන් පිළිගත්තා ආයතනයකින් පිළිගත්තා diploma එකක් කරලා තියෙන්න ඕනේ.

ලබන අවුරුද්දෙ යන්න ඉන්නවනම් දැන්ම ඉඳල diploma එකක් කරන්න පටන්ගත්තනම් හරි මොකද හැම අවුරුද්දකම වගේ මැයි වල ඉඳල ජූලි විතර වෙනකන් තමයි මතක විදිහට ලියපදින්චිවෙන්න පුළුවන් ඒක නිසා සුදුසුකම් ටික හදාගත්තාම ලේසි නේ

පිළිගැනීම නම් තියනවා දන්නා විදිහට හොඳයි, ඕකේ Degree කරපු දන්න software engineers ල හොඳ firms වල වැඩ කරනවා

[QUOTE="HashanR, post: 15808290, member: 362653"] [SIZE=4]මමත් ඕකෙන් කරන්න හිටියේ ඒත් ඉතින් privet වලට වඩා exams එහෙම අමාරුයි ලු ටිකක් විතර ඒ වගේම හෙන කාලයක් යනවලු degree එක ඉවර වෙනකොට ගොඩක් අය මගින් හැලෙනවා කියල කතාවක් අහල තියනවා (ම්හෙම කියුවේ අදහිරියමත් කරන්න නෙවෙයි ඇත්ත දැනගන්න එක හොඳයි නේ) ඕකට යන්න දැන් A/L විතරක් තිබ්බට මදි දැන් පිළිගත්තා ආයතනයකින් පිළිගත්තා diploma එකක් කරලා තියෙන්න ඕනේ. ලබන අවුරුද්දෙ යන්න ඉන්නවනම් දැන්ම ඉඳල diploma එකක් කරන්න පටන්ගත්තනම් හරි මොකද හැම අවුරුද්දකම වගේ මැයි වල ඉඳල ජූලි විතර වෙනකන් තමයි මතක විදිහට ලියපදින්චිවෙන්න පුළුවන් ඒක නිසා සුදුසුකම් ටික හදාගත්තාම ලේසි නේ පිළිගැනීම නම් තියනවා දන්නා විදිහට හොඳයි, ඕකේ Degree කරපු දන්න software engineers ල හොඳ firms වල වැඩ කරනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom