මම ලබන අව්රුද්දෙ open uni එකේ Software eng. digree එක කරන්න කියල හිතාගෙන ඉන්නේ. එක කරපු කව්රු හරි ඉන්නවද? digree එක කොහොමද අව්ලක් නැද්ද? lectures එහෙම හොදයිද? open uni එකේ ගාන අඩුයි සහ පිළිගැනීමක් තියෙන නිසයි එකේ කරන්න හිතුවේ. open university එකට වඩා NSBM , ICBT හොදයිද? දන්නා කෙනෙක් , කලින් මේක කරපු කෙනෙක් හරි ඉන්නවනම් මේ ගැන මට පොඩ්ඩක් විස්තර කියනවද?




( Specially engineering degree)අනිත් කැම්පස් වගෙ Institute වගෙ නෙවී හැමදාම Lectures නැ...තියෙන්නෙ අවුරුද්ද්ටම Subject එකකට 3ක් OR 4ක් තමයි..තමන්ගෙ කපවීම මත තමයි හමඩෙම...ඔපෙන් උනි එකෙන් Otput එක කොචර අඩු උනත් එහම එලියට ආපු උන් ඉන්න තැන් නම් හුගාක් සුපිරි (BOTH SRI LANKAN AND ABROAD)