Open your eyes now!!!!

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ලංකාවේ දේශපාලනය එක එක හාල්පාරුවන්ගේ පවුලේ බූදලයක් වගේ. මහ මිනිස්සු ගසාකාපු මහජන මුදල්වලින් උන්ගේ දරුවන්ට ඇමරිකාවේ, එංගලන්තේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබාදෙනවා. උන් එහෙ ගිහින් සැප අරගෙන හරියකට ඉගෙනගන්නෙත් නැතුව, සල්ලි නාස්තිකරලා ලංකාවට එනවා. ඊට පස්සේ උරුමයෙන් ලැබෙන දේශපාලනයට ඇවිත් සැප විදිනවා. රටේ සාමාන්‍ය පවුල්වල දරුවෝ, නිදහස් අධ්‍යාපනය කියන එකෙන් ඉගෙන ගෙන, රස්සාවල් නැතිව අවුරුදු ගණන් ඉදල, අන්තිමේදී පොඩි රස්සාවක් හොයාගෙන, ලෙවකකා, බස්වල, කෝච්චිවල තෙරපෙමින් මුළු ජීවිතයම දුක්විදිනව. ජීවන බරෙන් මිරිකී මිරිකී කතිරේ ගහනවා උරුමයෙන් දේශපාලනයට එන හාල්පාරුවන්ට. උන් දිනපුවාම උන්ට හුරේ දානවා බඩගින්නත් අමතකකරලා. මේ කාලකන්නි දේශපාලන ක්‍රමය වෙනස් කලයුතු කාලයයි.

    from FACEBOOK...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මට නම් හිතෙනවා බන් කවුරු කොහොම කිව්වත් හැමදාම වෙන්නේ ඕකම තමයි කියලා බන්. අපි පව් කාරයෝ නිසා පව් ගෙවනවා. උන් කලින් අත්මවල කරපු පින් නිසා සැප විඳිනවා. හොඳම උදාහරණය පබා...
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මට නම් හිතෙනවා බන් කවුරු කොහොම කිව්වත් හැමදාම වෙන්නේ ඕකම තමයි කියලා බන්. අපි පව් කාරයෝ නිසා පව් ගෙවනවා. උන් කලින් අත්මවල කරපු පින් නිසා සැප විඳිනවා. හොඳම උදාහරණය පබා...

    මොනව කරන්නද මචන්... බුද්ධිමත් ජනතාවක්නෙ අපිට ඉන්නෙ....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම දැන් නිව්ස් බලද්දීත් ගෙදර ආයෝන්ට කිව මචන්
    මෙච්චරයි මේ රටේ ඉන්නේ නිවට ජාතියක් කවුරු කොහොම කිව්වත් උන්ට ඕනා තමන් පාලනය කරන්න අර ඉස්සර ගමේ වලව්වේ හාමුලා සහ උන්ගේ පවුලට ගැතිකම් , ආවතේව කළා වගේ , දැන් ඉන්න පාලක පරම්පාරාවේ උන්ට ආවඩලා , උන්ට ගැතිකම් කරන්න සහ තමන්ගේ පාලකය පෙර පරම්පරාවෙන්ම තෝරාගන්න.

    දැන් බලහන් , හොරා කාපු එවුන්ගේම දෙවැනි පරම්පරාව පත් කරගන්නවා , වෙන ඊට වැඩිය අඩුම ගානේ උගත් මිනිස්සු පවා ඉදිද්දී