OpenAI CEO Sam Altman ties the knot 🤦

Snoopy_Dog

Active member
  • Apr 9, 2007
    103
    97
    28
    ඇත්තටම එහෙම මොලය හොඳට වැඩ කරන මිනිස්සු සමලිංගික වෙන්න තියෙන නැඹුරුවක් තියෙනවාද?

    නැත්තම් ඒක අහඹු සිදුවීමක් ද?

    සමහර පරන කාලේ ඉඳලා බැලුවම ඒ වගේ පොඩි ට්‍රෙන්ඩ් එකක් පේන්න තියෙනවා නේද
    Allan Turing -
     
    • Like
    Reactions: kolavari

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    @redux monewa hari kiyapanko
    අපිට සතුටුය් මේවා දකින කොට. සමාජෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විඳින මිනිස්සු. රටවල් දියුණු වෙන්නේ මෙහෙම තමය්. කොල්ලෙක්ගේ පැලෙන හැම පුකකටම GDP එක පොයින්ට් එකකින් ඉහල යනව. දූපතේ ගෝත්‍රික උඹල ඉතින් හැමදාම හුතු මත්තේ නැහි නැහි ඉන්නව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නැහැ බන් .
    එහෙනම් ඊලාන් මස්ක් ගේ වෙන්න එපැයි .ඌ ඔය ඉන්නෙ ළමයි 10 ක් ද කොහෙද හදාගෙන.

    Elon musk koheda bn ehema high capacity thiyena porak wenne...e yaka amu pissek...a spoiled kid :yes:

    ehema molayak thiyena ekek $40 billion deela twitter wage loss wena ekak ganne naha :lol:

    uge parents la ta diamond mines thibunalu ne,,e salli thamai oka oya ranganne :yes:

    but I agree with you...ehema correlation ekak naha,,eka mama nikan ahpu prashnyak witharai
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,633
    5,175

    dan u spacex eken hamba karanawa neda ambanata ??
     
    • Like
    Reactions: kolavari

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1705435831123.jpeg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඇත්තටම එහෙම මොලය හොඳට වැඩ කරන මිනිස්සු සමලිංගික වෙන්න තියෙන නැඹුරුවක් තියෙනවාද?

    නැත්තම් ඒක අහඹු සිදුවීමක් ද?

    සමහර පරන කාලේ ඉඳලා බැලුවම ඒ වගේ පොඩි ට්‍රෙන්ඩ් එකක් පේන්න තියෙනවා නේද
    අලුත් දේවල් අත්හදාබලනවා සාම්ප්‍රදායෙන් ඔබ්බට
     
    • Like
    Reactions: kolavari