Openarc IQ TEST

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    පී.එච්.පී ඩිවලපර් වලට අැප්ලයි කලා ඔ්පන් අාර්ක් එකේ. ඉන්ටව් එකට ගියා. අයි කිවු ටෙස්ට් එකක් දුන්නා.මහ බරපතල අයි කිව් එකක්...විනාඩි 90 යි..සෑහෙන්න අමාරුයි වගේ තේරුනේ. මාර අප්සට්. අයි කිවු බැරි නම් පීඑච් පී මෘදුකාංග සංවර්ධකයෙක් වෙන්න බැරිද? පැහැදිලි කරන්න එලකිරියනි.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    එහෙම එකක් නම් නැ බන්, කලකිරෙන්න එපා උබ , අහපු IQ ප්‍රශ්න මතක ද ? මතක නම් එලකිරියේත් දාපන් කෞරුහරි support එකක් දෙයි

    What does an intelligence test measure?
    The IQ test consists of a number of tasks measuring various measures of intelligence including short-term memory, analytical thinking, mathematical ability and spatial recognition. Like all IQ tests it does not attempt to measure the amount of information you have learned but rather your capacity to learn.

    පී.එච්.පී ඩිවලපර් වලට අැප්ලයි කලා ඔ්පන් අාර්ක් එකේ. ඉන්ටව් එකට ගියා. අයි කිවු ටෙස්ට් එකක් දුන්නා.මහ බරපතල අයි කිව් එකක්...විනාඩි 90 යි..සෑහෙන්න අමාරුයි වගේ තේරුනේ. මාර අප්සට්. අයි කිවු බැරි නම් පීඑච් පී මෘදුකාංග සංවර්ධකයෙක් වෙන්න බැරිද? පැහැදිලි කරන්න එලකිරියනි.
     
    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    කාටවත් කරන්න බැරි අයි කිව් එකක් දීලා එයාලා බලාපොරොත්තු වන්නේ කුමක්ද? කියලා තේරෙන්නේ නෑ..

    අයි කිවු එකකින් මෘදුකාංග සංවර්ධකයෙක් මනින්න පුලුවන් නම් ඉතින් වෙන මුකුත් ඔ්නි නෑ..

    යල් පැන ගිය ඉන්ටව් නිසා දක්ෂයෝ වලපල්ලට යන්න පුලුවන්. මට එ්කෙන්ම අායතනය තේරුම් ගන්න පුලුවන් උනා..්

    ස්තූතියි යාලුවනේ