OpenClaw: ස්වයංක්‍රීය AI සහායක තාක්ෂණයේ නව විප්ලවය!

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,728
    13,494
    113
    🤍
    Clawdbot ලෙස ආරම්භ වූ අතර, Anthropic සමාගමේ "Claude" සන්නාමයට ඇති සමානකම හේතුවෙන් ඇති වූ නීතිමය ගැටලු නිසා එය Moltbot
    ado ehma lagain yana ekkwt baida

    amor amor cuddah :yes:

    dan mi harak wage thiyana computer ekata danna epa , okata mac mini ekak ganin , it passe eke dala balapalla
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මෙක දාගත්ත සිංහලු ඉන්නවද?
    ඔව්. බොරු වැඩක්. Mini pc එකට තිස්දාහක් ගියා. Open AI බිල් එක USD සීයක් වගේ වේගෙන එනකොට නැවැත්තුවා. එහෙම මහලොකු දෙයක් කරන්නත් බෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර

    මොනාද කරන්න පුළුවන්?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මොනාද කරන්න පුළුවන්?
    තියරිටිකලි හිතෙන ඕන දෙයක්.

    හැබැයි මේකයි අවුල පොඩි මොඩල් වලින් හරියට රිසල්ට් එක එන්නේ නෑ. Paid මොඩල් වලින් කරන්න ගියහම ටෝකන් කවුන්ට් එක යනවා සිටි සිටි ගාලා. සමහර වෙලාවට එන results එක වැරදියි එතකොට හැම තිස්සේම ආයෙ හරි ඩිරෙක්ෂන් එකට ගන්න ඕන (hand holding)

    මම ට්‍රයි කරේ මෙන්න මේවා

    මගේ ඊමේල් calendar බලල දවසේ todo list එක හදල දෙන්න
    අලුතෙන් මොනවා හරි item සෙට් වෙනවා නම් WhatsApp via ඒක මගේ කැලැන්ඩ එකට ඇඩ් කරන්න. ඊට පස්සේ priority ලිස්ට් එක ආයෙ අප්ඩේට් වෙන්න.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Install karaa but meka API rate limit enawa iwarayak na podi message dammath

    Free API ekake na honda token limit ekake thiyana, max 5 messages yanakota rate limit
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,443
    67,784
    113
    Claude eka atha gahaiyda me wadeta.security risk hinda eka para bahina elak ne
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    මම තොපෙන් ඇහැවුවනේ මේක දාගත්ත සිංහලු ඉන්නවද කියලා. හැබැයි මේ තේ‍රඩ් එක යට ගිහින් තිබුනු හින්දා වෙන්නැති මට හරිහමන් රිප්ලයි එකක් ලැබුනේ නැ. එතකන් මම මේක ඔන පුකක් ප්‍රිති වෙසක් කියලා හිතාගෙන ට්‍රයි කරා. මුලින් කියන්න ඔනි මම තොපි වගෙ සොට්ටෙයර් ඉංජිනෙරුවරු නෙවෙයි, වාහන වල වයර් කැල්ලක් ගැට හහන් ජිවිකාව පවත්තගන්න ඉලෙක්ට්‍රිකල් බාසෙක්. හරි එ කතා ඇති මට දැනට ලැබුනු එක්ස්පිරියන්ස් එක කියන්නම්කො.

    මම ගත්තෙ HP EliteDesk 800 G2 Mini PC | i7 පොඩි ඩෙස්ක්ටොප් කැල්ලක්. දැම්මා ඕකට windows 10 අලුතෙන්ම. දාලා උන්ගෙ සයිට් එකේ තියෙන විදියට සෙට්අප් කර ගත්තා. ඉන්ස්ටොල් කරපු විදිහ මම මෙත

    සෙට් එකෙ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා එක ඉතින් අපි ගලපගන්න ඔනි. මම virtual environment එකක නෙවෙයි ඉන්ස්ටොල් කරේ.

    කොහාම හරි ඕක මම ටෙලිග්‍රැම් එකට තමයි කනෙක්ට් කරේ. කියන්න සන්තොසයි මිත්ත්‍රවරැනි මුට මොඩල් කෙනෙක් නැතුව මේ ලෝකෙ වැඩක් කරගන්න බැ. එකියන්නෙ උබෙ බැංක් එකවුන්ට් එකෙ සල්ලි නැ කියන්නෙ මුගේ මොලෙට ඔක්සිජන් නැ. බඩු පැකට් වෙලා මු නිකං කොමා වෙච්ච ජැක්සන් ඇන්තනි වගෙ වෙනවා.

    අනික තමයි වින්ඩොස් උඩ නම් මුට ටර්මිනල් ඇක්සස් නැ. ඉතින් මුට වරකින් ෆොල්ඩරෙන් පිට වෙන ෆයිල්වලට ඇක්සස් නැ කියලා තමයි මූ කියන්නේ. අහන්ඩ පුලුවන් හැමවිදිහකින් ම අහලා බැලුවා මූ කියන්නෙම මූට ssh tunnel එකක් ඔනි කියලයි. මම කන්ෆිග් කරපු විදිහෙ වැරැද්දක්ද දන්නෙත් නැ තාම නම් මට ssh වලින් නැතුව ඇඩ්මින් ඇක්සස් දීගන්න බැරිඋනා.
    තව දෙයක් තමයි මුට මහා මෙමරියක් තියෙනවාය, උ කියපු කරපු දෙවල්, අපි උට කියපු දෙවල් ගැන මිහෙක්ට වඩා හොද මතකයක් තියෙනවාය කියෙන එක ගැනත් මට තියෙන්නෙ නම් නෙගටිවු feedback එකක්. මුට සෙශන් දෙකක් අතර මෙමරි නැති සීන් එකක් තියනවා.

    මම මේක මොඩල් දෙකකින් ට්‍රයි කරලා බැලුවා. මුලින් කනෙක්ට් කරේ gpt-5 mini. මේක නම් මහා ගොන් වහන්සේකෙනෙකක්ය. මුගෙන් ප්‍රශ්නයක් ඇහුවම, මෙහෙමයි හසන්ත මහත්තයෝ…….. කියලා පටන්ගෙන හෙන මාගලක් වගේ දිග හැල්ලක් එවනවා රිප්ලය් එක විදිහට. එක කියවන්නම හැට පැයක් යනවා. අනික මු මට කියන්ඩ එනවා අරක ගහපන් ටර්මිනල් එකේ මේක ගහපන් අනන් මනන්. මු මාව වහලෙක් කරගන්න ට්‍රයි කරා. එකම දේ මු ටොකන් කන්නෙ නැ. එ කින්යන්නෙ සාක්කුවට වාසියි. හැබැයි ඉතින් ඇති වැඩක්තුත් නැ.

    ඉලගට මම ට්‍රයිකලේ gpt-5. අරුට වඩා නම් මුට යමක් කමක් තේරෙනවා. කියන කරන දෙයක් උනත් පොයින්ට් එකට කරනවා. හැබැයි ඉතින් මු නම් ටොකන් කන බහිරවයෙක්.

    මම වාවු වෙච්ච සීන් එකක් කිවුවොත් මුට පුලුවන් මු හදපු react based project එකක් shared hosting එකක හොස්ට් කරන්න. එක නිකන්ම ෆයිල් අප්ලොඩ් කිරිල්ලක් නෙවෙයි. මුට පුලුවන් cPanel api එක use කරලා, domain එක හදලා, mysql database user create කරලා ඩෙටාබේස් හදලා ලෙකල් එවා මයිග්රේට් කරලා. තව ප්‍රජෙක්ට් එකට ඔන ඇඩෝන් එහෙම ඉන්ස්ටොල් කරලා ෆුල් project එකම up and run කරන්න පුලුවන්. එක තමයි මට සෙට්වෙච්ච හොදම දේ.

    එජන්ට්ට සමහර ස්කිල්ස් තනියම ඉන්ස්ටොල් කරගන්න පුලුවන්. පැහැදිලිවම මු සමහර වෙලාවට බබා පාට් එකක් දාලා ශේප් පස්සේ ශේප් වෙනවා. උදා හරනෙකින් කිවුවොත් මම කියනවා මුට pdf එකක් හදපන් කියලා. මූ මට pdf එකේ ටෙක්ස්ට් වර්එශන් එක එවලා කියනවා මේන්න පුතා බඩු කියලා. මම කියනවා යකො මේක pdf එකෙ නෙවයි text file එකක් කිවුවම, මූ කියනවා අඩෝ මට pdf හදන්න ස්කිල් එකක් නැ අරක මේක කියලා කුනු කුනු ගානවා. හැබැයි ටිකක් වාත උනාම මූම මට pdf එක එවනවා. එතකොට මූම මුගේ skills self install කරගෙන.

    මට නම් හිතෙන්නෙ අපි මුට කනෙක්ට් කරන මොඩල් අනුව හැම දේම ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මොඩල් අපිට පිනට හමබෙන්න්නෙ නැනේ.
    ඉතින් මිත්‍රොවරුනි project එක open source උනාය යටින් වැඩේ ලස්නට යනවා කියන එක තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. අපිටත් ඉතින් පුක කහන්න usd තියෙන හිංදාම හොදයි.

    මෙකෙනම් ඉතින් තාර බර ඇරලා ගන්න ඕනේ.
    ------ Post added on Feb 7, 2026 at 1:12 AM
     
    මට තියන ප්‍රශ්නෙ ඔය automation ටික අර modal එක හදපු (e.g. anthropic) කම්පනි එකට දෙන්න බැරි ඇයි කියන එක
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    ඔකුන්ගෙ තනි බොරුවනෙ. මොඩල් ටික විකුනගන්න දාන සෙල්ලම් තමයි ඉතිං
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    .දැම්මා ඕකට windows 10 අලුතෙන්ම.

    අනික තමයි වින්ඩොස් උඩ නම් මුට ටර්මිනල් ඇක්සස් නැ. ඉතින් මුට වරකින් ෆොල්ඩරෙන් පිට වෙන ෆයිල්වලට ඇක්සස් නැ කියලා තමයි මූ කියන්නේ. අහන්ඩ පුලුවන් හැමවිදිහකින් ම අහලා බැලුවා මූ කියන්නෙම මූට ssh tunnel එකක් ඔනි කියලයි. මම කන්ෆිග් කරපු විදිහෙ වැරැද්දක්ද දන්නෙත් නැ තාම නම් මට ssh වලින් නැතුව ඇඩ්මින් ඇක්සස් දීගන්න බැරිඋනා.
    එතනම උකා ගෙනනේ. ඕකට දාන්න ඕන ලිනක්ස්.