opening එකෙන් Sam altman ගෙදර යවලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    හිතල බලපන් අපි මිනිස්සු උනාමත් හැම වෙලෙම ලොජිකලි හිතනවද අපි කොච්චර hallucinate කරනවද
    මම නම් හිතන්නෙ නැහැ හැම වෙලෙම සීයට සීයක් හරි උත්තර දෙන එක LLM වල feature එකක්වෙයි කියල
    මිනිස්සුත් එහෙම කරන්නෙ නැහැනෙ
    And that will be a clear difference between tradition software and LLMs
    මිනිස්සුත් වරද්දනවා එඑත් මිනිස්සුන්ට තමන්ගෙ සිතුවිලි වැරදිද කියල හැරිල බලල වැරදි තැන හදාගෙන ආයෙ කරන්න පුලුවන්
    අවශ්‍යය කරන්නෙ එහෙම වුන වෙලාවට හරි ට්‍රැක් එකට දාගන්න ක්‍රමයක්
    ඒක වෙනයි LLM Reason කරනවා කියන එක වෙනයි.
    LLM උත්ත්ර 100% හරි යන්න ඕනි කියන එක නෙවෙයි කියන්නේ.
    Reasoning කරාම උත්තරේ හරි යන්න ඕනි නෑ ඒ උත්තරේ ගත්ත විධිය කියන්න පුළුවං වෙන්න ඕනි. ML LLM වලට එක බෑ. ඒක තමා ඕක අපි AI solutions දෙනකොට avoid කරන්නේ reasoning ඕනි උනාම.

    වරද්දන්නෙ කාට හරි සාප්පෙක්ෂව නේ. ඒක හොඳ දෙයක් අළුත් දැනුම හැදෙන්නේ එහෙම උනාම. ඒක වෙන කතාවක් llm reasoning කරන එක එකට සම්බන්ධ නෑ.

    ඇත්ත ඔකේ L දියුණුවෙලා වැඩක් නෑ M දියුණුවෙන්නේ නැතුව.M තාම කොන්ටෝම් අතපත ගානවා.එන්ටන්ග්ල් වෙනවා කියන තත්වය වත් හරියට පැහැදිලි කරගෙන නෑ. තාක්ෂනය දියුණු වෙනවා පරණ විජ්ජාව/විද්‍යාව පදනම් කරගෙන. :lol:
    Point එකක් තියෙනවා එහෙම බලද්දි.
    ------ Post added on Nov 18, 2023 at 12:55 PM
     
    • Like
    Reactions: NRTG and lankalk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    ඒක වෙනයි LLM Reason කරනවා කියන එක වෙනයි.
    LLM උත්ත්ර 100% හරි යන්න ඕනි කියන එක නෙවෙයි කියන්නේ.
    Reasoning කරාම උත්තරේ හරි යන්න ඕනි නෑ ඒ උත්තරේ ගත්ත විධිය කියන්න පුළුවං වෙන්න ඕනි. ML LLM වලට එක බෑ. ඒක තමා ඕක අපි AI solutions දෙනකොට avoid කරන්නේ reasoning ඕනි උනාම.

    වරද්දන්නෙ කාට හරි සාප්පෙක්ෂව නේ. ඒක හොඳ දෙයක් අළුත් දැනුම හැදෙන්නේ එහෙම උනාම. ඒක වෙන කතාවක් llm reasoning කරන එක එකට සම්බන්ධ නෑ.
    oya kiyana kathawa LLM walata pulwuan
    1700292346615.png

    And these abilities will continue to improve.
     
    • Like
    • Haha
    Reactions: NRTG and lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    oya kiyana kathawa LLM walata pulwuan
    View attachment 219275
    And these abilities will continue to improve.
    ඔය පේපර් එකේ conclusion බලනන්.

    Chain of thought prompting කියන්නේ LLM වලට එළියෙන් තියෙන එකක්. ML වලට තනියම ඕක කරන්න බෑ. ML වලට එළියෙන් තව AI technology Apply කරන්න ඕනි. Expert system, multi agent technology වගේ ඒව. ඊට පස්සේ llm වලින් එන outputs භාවිතා කරලා reasoning කරන්න පුළුවන්. Inside mL (llm) නෙවෙයි එකෙන් එළියේ. ඔය විධි වලට කරලත් කරගන්න පුළුවන් උපරිම තමා අර gold fish මලුවෙක්ගේ ප්‍රමාණයේ බුද්ධියක් තියෙනවා කියලා කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හොදට දැකලා තියෙන එකක් තමා වැඩියෙන් වැඩ කරන අයට තමා මුලින්ම කෙල වෙන්නේ.
    :yes:

    මෙහෙම එකකුත් තියෙනවා. වැඩ කරන එකා හරියට වැඩේ කරන එක තමා ෆෝකස් කරන්නෙ. අවුල් තිබ්බොත් කෙලින්ම කියනවා.
    ඒත් බාගෙට කරන එකා හෝ හොරට කරන එකා හදන්නෙ එක එකා කටින් බැලන්ස් කරන්න. ගොඩක් වෙලේට මිනිස්සු ටෝක් දෙන එකාට අහුවෙනවා.

    අපෙත් එක ප්‍රොජෙක්ට් එකක සිරාම ඩයල් එකක් හිටියා. ඌ කරේ හරියට වැඩේ කරන එක. ඌ කල් අරගෙන හොඳට ප්ලෑන් කරලා හොඳ ෆවුන්ඩේශන් එකක් දැම්මා. ගේ හදාගෙන එද්දි කස්ටමර් අහන්න ගත්තා ගේ. මූට පෙන්වන්න අවුට්පුට් එකක් නෑනෙ. ඉතින් ලේබල් උනේ බොරුකාරයෙක් හැටියට. ඊටපස්සෙ ආපු එකාට ගේ කපරාරු කරන්න විතරයි තිබ්බෙ. ඉතින් ඌ කපරාරු කරලා තීන්ත ගෑවා. වැඩකාරයා උනා. දැනටත් අරූගේ ප්ලෑන් එක ෆවුන්ඩේශන් එක හින්දා ඕනම වැඩක් කරෑකි. ඒත් හැමෝම කියන්නෙ පස්සෙ ආපු එකාගෙ හොඳ. අනික ඌ හෙන කපටි ගානට බැලන්ස් කරනවා මිනිස්සුන්ව ජෝක් කරලා.

    Asoka-Karunananda.jpg

    me thread eke holman karanawa penawa.
    ------ Post added on Nov 18, 2023 at 1:08 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and lankalk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    ඔය පේපර් එකේ conclusion බලනන්.

    Chain of thought prompting කියන්නේ LLM වලට එළියෙන් තියෙන එකක්. ML වලට තනියම ඕක කරන්න බෑ. ML වලට එළියෙන් තව AI technology Apply කරන්න ඕනි. Expert system, multi agent technology වගේ ඒව. ඊට පස්සේ llm වලින් එන outputs භාවිතා කරලා reasoning කරන්න පුළුවන්. Inside mL (llm) නෙවෙයි එකෙන් එළියේ. ඔය විධි වලට කරලත් කරගන්න පුළුවන් උපරිම තමා අර gold fish මලුවෙක්ගේ ප්‍රමාණයේ බුද්ධියක් තියෙනවා කියලා කියන්නේ.
    mama kiyanne human reasoning kiyanneth e wagema deyk
    ape sithuwili damaya inference eka
    eka oya llm vala initial output eka wage probabilities matha padanam wena deyk
    apita me output ekata puluwan rules apply krala wada niwaradi output ekk ganna
    mekata minissunge kiyanne deduction kiyala
    LLm walath apita me widihatama karanna puluwan
    LLM initial output will be based on probabilities and we can apply checks and get a more factual and logical answer.
    There is no hidden black box to human reasoning it is based on inference and deduction same will be true of LLMs

    මිනිස්සුන්ටත් බැ එක පාරට ලොජිකලි සීයට සීයක් ෆැක්චුවල් විදිහට හිතන්න
    මිනීස්සු එහෙම නිවරදිව හිතීම ද්වීතීකව සිද්ද වෙන දෙයක්
    මුලික සිතුවිලි උත්පාදනය සීයට සීයක් භාශාව සහ අන්තර්ඥාණය මත පදනම් වෙන දෙයක් LLM walata ඔය දෙකම වලට අනුකරණය කරන්න පුලුවන්
    ------ Post added on Nov 18, 2023 at 1:14 PM
     
    උබ අල්ලාගෙන තියෙන පොයින්ට් ඒක වැරදියි. වටෙන් පිටෙන් කෑලි එකතු කරලා තියෙනවා වගේ පෙන්න ඒකයි එක ඇත්තටම තියෙන ඒකයි දෙකක්.
     
    • Like
    Reactions: NRTG and lankalk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    උබ අල්ලාගෙන තියෙන පොයින්ට් ඒක වැරදියි. වටෙන් පිටෙන් කෑලි එකතු කරලා තියෙනවා වගේ පෙන්න ඒකයි එක ඇත්තටම තියෙන ඒකයි දෙකක්.
    mama kiyanne your point will be true for human reasoning as well.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    :yes:

    මෙහෙම එකකුත් තියෙනවා. වැඩ කරන එකා හරියට වැඩේ කරන එක තමා ෆෝකස් කරන්නෙ. අවුල් තිබ්බොත් කෙලින්ම කියනවා.
    ඒත් බාගෙට කරන එකා හෝ හොරට කරන එකා හදන්නෙ එක එකා කටින් බැලන්ස් කරන්න. ගොඩක් වෙලේට මිනිස්සු ටෝක් දෙන එකාට අහුවෙනවා.

    අපෙත් එක ප්‍රොජෙක්ට් එකක සිරාම ඩයල් එකක් හිටියා. ඌ කරේ හරියට වැඩේ කරන එක. ඌ කල් අරගෙන හොඳට ප්ලෑන් කරලා හොඳ ෆවුන්ඩේශන් එකක් දැම්මා. ගේ හදාගෙන එද්දි කස්ටමර් අහන්න ගත්තා ගේ. මූට පෙන්වන්න අවුට්පුට් එකක් නෑනෙ. ඉතින් ලේබල් උනේ බොරුකාරයෙක් හැටියට. ඊටපස්සෙ ආපු එකාට ගේ කපරාරු කරන්න විතරයි තිබ්බෙ. ඉතින් ඌ කපරාරු කරලා තීන්ත ගෑවා. වැඩකාරයා උනා. දැනටත් අරූගේ ප්ලෑන් එක ෆවුන්ඩේශන් එක හින්දා ඕනම වැඩක් කරෑකි. ඒත් හැමෝම කියන්නෙ පස්සෙ ආපු එකාගෙ හොඳ. අනික ඌ හෙන කපටි ගානට බැලන්ස් කරනවා මිනිස්සුන්ව ජෝක් කරලා.

    ------ Post added on Nov 18, 2023 at 1:08 PM
    බහුතරය හොරා උන් නිසා හොදට කරාම ඌව තමා මුලින්ම කපන්නේ. අනික අනික් උන්ගේ project වලට නං ගෙවන ගාණට වඩා වැඩ කරන්න හොදම නෑ

    mama kiyanne your point will be true for human reasoning as well.
    මේක generalized කරගෙන නේ කතා කරන්නේ. එතකොට ඕක ගැන දැනට අපි දාගෙන ඉන්න සම්මත ටික නිසා තමා ඔහොම අපි වෙන් කරන්නේ ml වලට reasoning බෑ කියලා.
    ------ Post added on Nov 18, 2023 at 1:28 PM
     
    • Like
    Reactions: NRTG and lankalk