opening එකෙන් Sam altman ගෙදර යවලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,281
    100,083
    113
    What is your opinion about firing people especially key persons like this?

    My wife worked for a startup in another country. She spent lot of time and effort to build it up. Yes, the owner paid good amount for her. But she is the first employee and did almost everything related to the product to make the concept a reality. Product went well and they made big profit. Then hired a big staff to the company and they all are managers and directors. Then started confusion. After two years, one morning she realised her access to their company were blocked and an email saying we no longer needed your service. :(
    කරන්න දෙයක් නෑ බං. Company එකට ඕනි profit board එකට බලය තියෙන්නේ. කොටසක් අපි වැඩියෙන් වැඩ කරනවට කැමතියි වගේම අකමැති උනුත් ඉන්නවා. හොදට දැකලා තියෙන එකක් තමා වැඩියෙන් වැඩ කරන අයට තමා මුලින්ම කෙල වෙන්නේ.

    මාත් දැන් සෙහෙන් ලිමිට් දාගෙන කරන්නේ client project ඉල්ලන එක කරා අයින් උනා. කලින් නං මගේ වගේ බලලා කරනවා දැන් එහෙම නෑ. ඉතුරු වෙන වෙලාවේ මේකට වෙලා වල් පල් කියවා කියවා හිටියත් කමක් නෑ මගේ time එකනෙ. අපේ වැඩ කරන අය ඉන්නේ වෙන client project වල මම එයාලටත් හැම වෙලේම කියන්නේ 5න් පස්සේ තමන්ගේ වැඩක් කරගන්න 8-5 විතරක් company එකට දාන්න කියලා.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    1700282999544.png

    This is hilarious now 😅😅

    Last edited:
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    Elon ekka join unoth kohomada
    ඌත් එක්ක ජෝය්න් උන කියල පිට්ටු තම්බන්නයැ කට්ටියක් කොවොන්ටම් වලින් උඩට යාගන්න බැරුව දඟලද්දී තව රැලකට නියුරල් වලින් ආතක් පාතක් පෙන්නේ නැතුව දඟලනවා එලෝන් ට නං තේරිලා තියෙන්නේ කියල තමයි කරන වැඩ වලින් පේන්නේ.ඒත් තාම කොහෙටද යන්නේ කියල හිත ගන්න බැරුව ඉන්නේ :lol:
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431

    Help ekak demuda buddism walin
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    Help ekak demuda buddism walin
    කවදාවත් ඒ අනුවන වැඩේ කරන්න හිතන්න වත් එපා.ස්ටීව් ජොබ් කලේ බොහොම පරිස්සමෙන් හේතුව පොරට දර්මතා අද්‍යනය තේරුනා හින්දු දහම නිසා.දෙවනුව බුද්ධාගමේ චායාව වැටහුනා.එහෙම නොවුණු කෙනෙකුට ඔය පාර යන්තම් වත් අරුනොත් අපේ උන් ඉතාලි ගියා වගේ වෙනවා
     
    • Sad
    • Like
    Reactions: NRTG and Emios

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,281
    100,083
    113
    ඌත් එක්ක ජෝය්න් උන කියල පිට්ටු තම්බන්නයැ කට්ටියක් කොවොන්ටම් වලින් උඩට යාගන්න බැරුව දඟලද්දී තව රැලකට නියුරල් වලින් ආතක් පාතක් පෙන්නේ නැතුව දඟලනවා එලෝන් ට නං තේරිලා තියෙන්නේ කියල තමයි කරන වැඩ වලින් පේන්නේ.ඒත් තාම කොහෙටද යන්නේ කියල හිත ගන්න බැරුව ඉන්නේ :lol:
    එළොන්ගේ අලුත් ඉන්ටවිව් එකක පොර පොඩි ඉගියක් දෙනවා තහුක් වෙලා ඉන්නේ කියල තමන් යන පාර අවුල් කියල.

    Help ekak demuda buddism walin
    Indian phylospy ඕනිම වෙනවා AGI ෆිනිෂ් කරගන්න. දැන් dead end එකකට යන්නේ.
    ------ Post added on Nov 18, 2023 at 11:04 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    එළොන්ගේ අලුත් ඉන්ටවිව් එකක පොර පොඩි ඉගියක් දෙනවා තහුක් වෙලා ඉන්නේ කියල තමන් යන පාර අවුල් කියල.

    Indian phylospy ඕනිම වෙනවා AGI ෆිනිෂ් කරගන්න. දැන් dead end එකකට යන්නේ.
    ------ Post added on Nov 18, 2023 at 11:04 AM
    PrajñāWa agi ekata ganna puluwan weida
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    එළොන්ගේ අලුත් ඉන්ටවිව් එකක පොර පොඩි ඉගියක් දෙනවා තහුක් වෙලා ඉන්නේ කියල තමන් යන පාර අවුල් කියල.

    Indian phylospy ඕනිම වෙනවා AGI ෆිනිෂ් කරගන්න. දැන් dead end එකකට යන්නේ.
    ------ Post added on Nov 18, 2023 at 11:04 AM
    ගැටළුවකුත් තියෙනවා ලෝක සමාජේ තව ටික කාලයක් මේ මට්ටමේම පැවතුනොත් පාලනය ගිලිහිලා ගිහිල්ල ලොකු විනාසයක් වෙනවා.අපේ ගුරුවරුන්ට මේ ගැන කිවුවට ඒගොල්ලෝ කියන්නේ යම් නිවැරදි දෙයක් කරන්න නිවැරදි තැනක් නිවැරදි වෙලාවක් තියෙන්න ඕන කියලයි.නිවැරදි වැඩක් වෙන්නේ නිවැරදි තැනක නිවැරදි වෙලාවට කරන දේ. නිවැරදි තැන මේක උනාට නිවැරදි වෙලාව මේක නෙමේ කියල මටත් අවබෝදයි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,281
    100,083
    113
    ගැටළුවකුත් තියෙනවා ලෝක සමාජේ තව ටික කාලයක් මේ මට්ටමේම පැවතුනොත් පාලනය ගිලිහිලා ගිහිල්ල ලොකු විනාසයක් වෙනවා.අපේ ගුරුවරුන්ට මේ ගැන කිවුවට ඒගොල්ලෝ කියන්නේ යම් නිවැරදි දෙයක් කරන්න නිවැරදි තැනක් නිවැරදි වෙලාවක් තියෙන්න ඕන කියලයි.නිවැරදි වැඩක් වෙන්නේ නිවැරදි තැනක නිවැරදි වෙලාවට කරන දේ. නිවැරදි තැන මේක උනාට නිවැරදි වෙලාව මේක නෙමේ කියල මටත් අවබෝදයි.
    pramana වලින් කියන්නේ ඕක ගැන තමා
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    pramana වලින් කියන්නේ ඕක ගැන තමා
    නෑ තීරණ ගැනීම කියන්නේ ලවුකික යතාර්ථය.තීරණ ගැනීමට උදවු වන කරුණු වල පැවැත්මේ සාදකය තමා ලෝකයේ පැවැත්ම ඉක්මවා ගිය ලෝකෝත්තර යථාර්තය හරියට අහසයි පොළොවයි වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,281
    100,083
    113
    Indiawe system ekak tiyenawa lingam(gal)walata pana dena.issara kali wage gods la haduwe ehema.ape life energy eka lifeless entity ekakata dala ekata life ekak denna puluwan.
    අහ් එහෙම සීන් එකක්. මම කල්පනා කරේ cognition හැදෙන තියරි වලින් දැන් ANN වල ඉස්සරට යන එක වෙනස් වෙන විදියක් ගැන.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    Indiawe system ekak tiyenawa lingam(gal)walata pana dena.issara kali wage gods la haduwe ehema.ape life energy eka lifeless entity ekakata dala ekata life ekak denna puluwan.
    ඕක මම සැහෙන දුරට ඉගෙන ගත්ත වැඩක් නැති අමාරුවේ වැටෙන බොරුවක්.අවසානයේ සංඥා වේ හිරවුනාම සැපයි කියල තමයි අනුවනයට තේරෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Emios