OpenSource Models are the FUTURE

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,431
    4,682
    113


    Guess why Google never pushing frontier
    Cuz they know it's not worth the investment it takes

    Google is winning this game long term
    Infra is where the real money lives on

    ඇයි Gemini ලගේ මොඩල් සෙට් එකක් තියනවානේ මචං. උන්ගේ Antigravity කියලා AI platform එකකුත් තියනවා නේ ද? ඒක ගැන නම් ගොඩක් බලන්න බැරි උනා. කිරියට එන ටයිම් එක අඩු කරලා මේ දවස් වල පොඩ්ඩක් තව මේ ගැන හොයන්න ඕනේ. කම්පැණිස් වලට උනත් තාම හිතා ගන්න බැරුව වගේ ඉන්නේ මොකද වෙන්නේ කියලනම්...

    මාත් මේ product එකකට මොකක් ද යූස් කරන්නේ කියලා පොඩි රිසර්ච් පාරක් දාන ගමන් ඉන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,950
    1
    6,821
    113
    ඇයි Gemini ලගේ මොඩල් සෙට් එකක් තියනවානේ මචං. උන්ගේ Antigravity කියලා AI platform එකකුත් තියනවා නේ ද?
    ඔව් dear ඊයේ release උනා Gemini 3.7 flash model එක. AntiGravity ත් තියනවා එයාලගේ harness එක ( AntiGravity 1.0 IDE ; 2.0 ADE )

    දැනට තියන fastest model තියෙන්නේ Google ට හැබැයි Fable GPT 5.6 model level එකට එන්න බැරි උනා තාම..
     
    • Like
    Reactions: Emarald

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Yeah dude I know ... It's just generic term & easy to communicate the idea

    Uni එකේ Ai research කරන උනුත් කතාකරන්නේ open source කියලා. අහගෙන ඉන්න ගමේ ළමයි ඕක උස්සගෙන ගෙදර යනවා. ඉස්සරහට වචන වල තේරුම ස්කුබි ඩූ.
     
    • Like
    Reactions: Yeezus